No Bonus......Salary එක විතරයි.......!!
![]()

No Bonus......Salary එක විතරයි.......!!
![]()

ලබන අවූරුද්දෙ දෙන බෝනස් එකත් ඉල්ලලා තියාගනින් !!වර වර ඉක්මනට බර බාගෙට කර තියන්න !!
පරණ ළිං කෑල්ලකුත් හොයාගෙන තියාගනින් !!
![]()

මගේ ඇස් පේනවා කොකටුවෝ !! තඩි පින්තූර නොදා ඉඳින් !!![]()
වයසක උන්දෑට පේන්නේ නැතුව ඈති කියලා වෙන්න ඈති..... 
මේ අපිටත් කෙල වෙලා තියෙන එකේ ... රස්සාවක් කරලා නම් අවරුදු කනවා බොරු !! අෆොයි![]()
අවුරුද්ද අපිව කනවා බං........ 
උඹලට මොන බෝනස්ද බන්..වැඩ කරන කොල්ලො ටිකට බෝනස් ටිකක් දීල දාපන් ලෝබ වෙන්න නැතුව![]()

උන්ට නම් හැමදාම බෝනස් බං...... අපි දෙන පඩියයි.... මාටියා පාරයි..... ඉතින් ඩබල් බෝනස්......!!
මගේ සැලරි එක වගේ 2.5 ගුණයක් ගන්නවා උන්........ 

උන්ට නම් හැමදාම බෝනස් බං...... අපි දෙන පඩියයි.... මාටියා පාරයි..... ඉතින් ඩබල් බෝනස්......!!
![]()
බස් රස්සාව තමා බං ලේසිම රස්සාව...... උදේ දවල් කෑම බීම බස් එකෙන්, රෑට කොත්තුවක් එක්ක බෝතලයත් බස් එකෙන්..... ඒ ඔක්කොමටම පස්සේ, පඩි + මාටියා පාර.......මගේ සැලරි එක වගේ 2.5 ගුණයක් ගන්නවා උන්........
![]()

uba bata eke hari DSI eke harida work karanne?????සොත්ති මාටිං;9811885 said:999.99![]()
නැද්ද වේකන්සි එහෙම ??![]()
කොන්දොස්තර වේකන්සි දෙකක් තියෙනවා..... රියදුරු වේකන්සි එකක් තියෙනවා....... මමයි, අපේ කෝච්චි පෙරා යි, ඒ වේකන්සි ෆිල් කරන්න හැදුවට, ගෙදරින් අවුලනේ බස් වල වැඩ කරනවට...........!! 

කොන්දොස්තර වේකන්සි දෙකක් තියෙනවා..... රියදුරු වේකන්සි එකක් තියෙනවා....... මමයි, අපේ කෝච්චි පෙරා යි, ඒ වේකන්සි ෆිල් කරන්න හැදුවට, ගෙදරින් අවුලනේ බස් වල වැඩ කරනවට...........!!
![]()
ඔව් බන්..
නැත්නම් චීත්ත කෑල්ලක් දැක්ක ගමන් උඹල බස් වල නොමිලේ ප්රවාහන පහසුකම් දෙයි.. සල්ලි ගන්නව වෙනුවට ආ නංගි ඔයා තියාගන්න කියල උඹලම සල්ලි දෙයි...

එහෙම වෙන්නේ නෑ....... 