උඹලට බෝනස් ලැබුනද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    No Bonus...... :( Salary එක විතරයි.......!! :angry:

    උඹලට මොන බෝනස්ද බන්..වැඩ කරන කොල්ලො ටිකට බෝනස් ටිකක් දීල දාපන් ලෝබ වෙන්න නැතුව:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    No Bonus...... :( Salary එක විතරයි.......!! :angry:

    උඹලට මොන බෝනස්ද බන්..
    වැඩ කරන කොල්ලො ටිකට බෝනස් ටිකක් දීල දාපන් ලෝබ වෙන්න නැතුව:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලබන අවූරුද්දෙ දෙන බෝනස් එකත් ඉල්ලලා තියාගනින් !! :rofl: වර වර ඉක්මනට බර බාගෙට කර තියන්න !! :lol: පරණ ළිං කෑල්ලකුත් හොයාගෙන තියාගනින් !! :P

    :rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹලට මොන බෝනස්ද බන්..වැඩ කරන කොල්ලො ටිකට බෝනස් ටිකක් දීල දාපන් ලෝබ වෙන්න නැතුව:yes::yes:

    :frown::frown: උන්ට නම් හැමදාම බෝනස් බං...... අපි දෙන පඩියයි.... මාටියා පාරයි..... ඉතින් ඩබල් බෝනස්......!! :growl:

    බස් රස්සාව තමා බං ලේසිම රස්සාව...... උදේ දවල් කෑම බීම බස් එකෙන්, රෑට කොත්තුවක් එක්ක බෝතලයත් බස් එකෙන්..... ඒ ඔක්කොමටම පස්සේ, පඩි + මාටියා පාර....... :growl: මගේ සැලරි එක වගේ 2.5 ගුණයක් ගන්නවා උන්........ :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: උන්ට නම් හැමදාම බෝනස් බං...... අපි දෙන පඩියයි.... මාටියා පාරයි..... ඉතින් ඩබල් බෝනස්......!! :growl:

    බස් රස්සාව තමා බං ලේසිම රස්සාව...... උදේ දවල් කෑම බීම බස් එකෙන්, රෑට කොත්තුවක් එක්ක බෝතලයත් බස් එකෙන්..... ඒ ඔක්කොමටම පස්සේ, පඩි + මාටියා පාර....... :growl: මගේ සැලරි එක වගේ 2.5 ගුණයක් ගන්නවා උන්........ :growl::growl:

    නැද්ද වේකන්සි එහෙම ??:lol::lol:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නැද්ද වේකන්සි එහෙම ??:lol::lol:

    :rolleyes: කොන්දොස්තර වේකන්සි දෙකක් තියෙනවා..... රියදුරු වේකන්සි එකක් තියෙනවා....... මමයි, අපේ කෝච්චි පෙරා යි, ඒ වේකන්සි ෆිල් කරන්න හැදුවට, ගෙදරින් අවුලනේ බස් වල වැඩ කරනවට...........!! :(:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes: කොන්දොස්තර වේකන්සි දෙකක් තියෙනවා..... රියදුරු වේකන්සි එකක් තියෙනවා....... මමයි, අපේ කෝච්චි පෙරා යි, ඒ වේකන්සි ෆිල් කරන්න හැදුවට, ගෙදරින් අවුලනේ බස් වල වැඩ කරනවට...........!! :(:angry:

    ඔව් බන්..
    නැත්නම් චීත්ත කෑල්ලක් දැක්ක ගමන් උඹල බස් වල නොමිලේ ප්‍රවාහන පහසුකම් දෙයි.. සල්ලි ගන්නව වෙනුවට ආ නංගි ඔයා තියාගන්න කියල උඹලම සල්ලි දෙයි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔව් බන්..
    නැත්නම් චීත්ත කෑල්ලක් දැක්ක ගමන් උඹල බස් වල නොමිලේ ප්‍රවාහන පහසුකම් දෙයි.. සල්ලි ගන්නව වෙනුවට ආ නංගි ඔයා තියාගන්න කියල උඹලම සල්ලි දෙයි...

    :frown::growl: එහෙම වෙන්නේ නෑ....... :no::no: