උඹලට බෝනස් ලැබුනද?

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
matath Ekak ban...... ( 1X )
1248729716Af60i1.jpg
;)
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    රුපියල් 5000ක් දෙනවලු..

    ඒකත් හම්බවෙන්නෙ 11 වෙනිදටලු..

    10 වෙනිදා මම ගෙදරට යනවලු...

    ඇවිත් ඒක ගන්නවලු...

    තව මාස 1.5කින් පඩි නැතිලු...

    පන්දහස හරියට පන්ලස්සයක් වගේලු!...
    :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රුපියල් 5000ක් දෙනවලු..
    ඒකත් හම්බවෙන්නෙ 11 වෙනිදටලු..
    10 වෙනිදා මම ගෙදරට යනවලු...
    ඇවිත් ඒක ගන්නවලු...
    තව මාස 1.5කින් පඩි නැතිලු...
    පන්දහස හරියට පන්ලස්සයක් වගේලු!...
    :lol::lol::lol:

    නොදකින් උඹලගේ ඔපිස් එකේ කාලකණ්නි.. :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ මගුලක් කතා කරනව... ජොබ් එකක්වත් නැතුව මොන බොනස්ද බන්...:(:(:(:(


    නිකන් ඉන්න එපා බං..ජොබ් එකකට ට්රයි එකක් දාපන්..
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    නොදකින් උඹලගේ ඔපිස් එකේ කාලකණ්නි.. :growl::growl:

    කාලකණ්ණිදත් කියලා අහනවා බන් මේක නැගෙනහිර පළාතේ ඉන්න කැ@ ජාතිවාදී තම්බි රාජධානියක්..:angry::angry::angry:
    උන්ට ඕනෑ විදියට තමා ඔක්කොම වෙන්නේ..
    රාජ්‍ය සේවය තුහ්!...:dull:
    සිOහල බෞද්ධයෙක් වීම ගැන මටම ලැජ්ජ්යි බන්...:angry:
    දේසපාළුවන්ට සාප වේවා!..:angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කාලකණ්ණිදත් කියලා අහනවා බන් මේක නැගෙනහිර පළාතේ ඉන්න කැ@ ජාතිවාදී තම්බි රාජධානියක්..:angry::angry::angry:
    උන්ට ඕනෑ විදියට තමා ඔක්කොම වෙන්නේ..
    රාජ්‍ය සේවය තුහ්!...:dull:
    සිOහල බෞද්ධයෙක් වීම ගැන මටම ලැජ්ජ්යි බන්...:angry:
    දේසපාළුවන්ට සාප වේවා!..:angry::angry::angry:


    ඕක තමයි ඇත්ත තත්ත්වෙ..:(:(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කස්ටිය දුක් වෙන්න එපා..........
    අපිටත් දවසක ඉර පායානවා.......
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උඹලට අවුරැද්දට බෝනස් ලැබුනද?

    අපිට බෝනස් නම් නැහැ. හැබැයි ඇඩ්වාන්ස් සෙට් වුනා. ඒක මාස 10 කින් කැපෙන්න දුන්න ලෝන් එකක් වගේ.

    උඹලට කොච්චරක් ලැබුනද? මොනවද කරන්න ඉන්නේ අවුරැද්දට?

    මෙන්න තවත් අපේ රාජ්‍ය නිලධාරියෙක් ELA ELA BRO:lol: