


HULAN

රුපියල් 5000ක් දෙනවලු..
ඒකත් හම්බවෙන්නෙ 11 වෙනිදටලු..
10 වෙනිදා මම ගෙදරට යනවලු...
ඇවිත් ඒක ගන්නවලු...
තව මාස 1.5කින් පඩි නැතිලු...
පන්දහස හරියට පන්ලස්සයක් වගේලු!...


Apitaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
meda parathhhhhhhhhhhhhhhhhhHULAN
![]()

මොනව කරන්නද බන් ? දුක තමයි..

උබ මගුලක් කතා කරනව... ජොබ් එකක්වත් නැතුව මොන බොනස්ද බන්...![]()
නොදකින් උඹලගේ ඔපිස් එකේ කාලකණ්නි..![]()







කාලකණ්ණිදත් කියලා අහනවා බන් මේක නැගෙනහිර පළාතේ ඉන්න කැ@ ජාතිවාදී තම්බි රාජධානියක්..
උන්ට ඕනෑ විදියට තමා ඔක්කොම වෙන්නේ..
රාජ්ය සේවය තුහ්!...
සිOහල බෞද්ධයෙක් වීම ගැන මටම ලැජ්ජ්යි බන්...
දේසපාළුවන්ට සාප වේවා!..


මොනව කරන්නද බන් ? දුක තමයි..
![]()




adanna beri hinda hinawenawa banz..
shit mata epawela banz inne.....!
උඹලට අවුරැද්දට බෝනස් ලැබුනද?
අපිට බෝනස් නම් නැහැ. හැබැයි ඇඩ්වාන්ස් සෙට් වුනා. ඒක මාස 10 කින් කැපෙන්න දුන්න ලෝන් එකක් වගේ.
උඹලට කොච්චරක් ලැබුනද? මොනවද කරන්න ඉන්නේ අවුරැද්දට?
