උඹලට මෙහෙම හිතෙනවද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹලට මෙහෙම හිතෙනවද ?

අපි අවුරුදු ගානක් තිස්සෙ ජනාධිපති වරණ තියෙනව ජනාධිපතිලව පත් කරගන්නව. පහුගිය අවුරුදු කීපයේම දිගටම හිටියෙ සන්ධානෙ කට්ටිය. චන්ද්‍රිකා ඊලඟට මහින්ද ආව දැන් මෛත්‍රීපාල සිරිසේන. උඹලට හිතෙන්නැද්ද මේ ක්‍රමේ වෙනසක් කරන්න ඕනෙ කියල ? :oo:

රනිල් දැන් සෑහෙන කාලෙක ඉඳන් ඉන්නෙ. මේ කාලෙ ඇතුලත එක පාරක් වත් එතුමට බලය හරියට ලැබුනෙ නෑ. නමුත් දන්න අය දන්නව බලය තිබුනු කාලෙ රනිල් ලංකාවෙ ආර්ථිකේට ලොකු මෙහෙයක් කලා. අපේ රටේ දැන් තියෙන්නෙත් ආර්ථික ප්‍රශ්නයක්. :yes:

JVP එකත් ඉඳගෙන හැම දේටම කෑගහනව මිසක් කවදාවත් වැඩක් කරපු පක්ශයක් නෙමේනෙ. :no:

රනිල්ගෙ හැසිරීම කතාව එහෙම පොඩ්ඩක් අමුතුයි තමා. රනිල්ට රඟපාන්න බෑ. අපි නලුවො ජනාධිපතිල කරගෙන බැලුවනෙ. කෝ රට දියුණු වුනාද. ඒ නිසා හිතෙන්නැද්ද නලුවෙක්ව නැතුව ඊලඟ පාරවත් අපි මොලයක් ජනාධීපති කරගන්න ඕනෙ කියල :)

නිකං අදහසක් විතරයි. මගෙ ලොකූ විශ්වාසයක් තියෙනව රනිල් වික්‍රමසිංහට බලය ලැබුනොත් රටේ ලොකු වෙනසක් සිද්ධ වෙයි කියල. :yes:
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පිස්සුද යකෝ..
    හතර වටේ සමනල්ලු වහන්න ගත්තාම තේරෙයි ලොකු වෙනසක් වෙනවා කියලා..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Y8Hs7it.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෛත්‍රීපාලත් රට කරන විදිහ පේනවනෙ. දවසෙන් දවස රට අගාධෙට යනව මිසක් ගොඩ ඒමක් නෑ :no: මේ ආර්ථික අවපාතයෙන් ගැලවෙන්න අපිට තියෙන එකම විකල්පය රනිල්ව බලයට ගේන එක :yes: ලස්සනට හිත දිනාගන්න කතා කරන්න රඟපාන්න හිනාවෙන්න බැරි වුනාට දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න හොඳම මොලයක් රනිල් වික්‍රමසිංහ කියන්නෙ :yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    566_two-leg-horse.gif

    රනිල් දැන් සෑහෙන කාලෙක ඉඳන් ඉන්නෙ. මේ කාලෙ ඇතුලත එක පාරක් වත් එතුමට බලය හරියට ලැබුනෙ නෑ. නමුත් දන්න අය දන්නව බලය තිබුනු කාලෙ රනිල් ලංකාවෙ ආර්ථිකේට ලොකු මෙහෙයක් කලා.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපි අවුරුදු ගානක් තිස්සෙ ජනාධිපති වරණ තියෙනව ජනාධිපතිලව පත් කරගන්නව. පහුගිය අවුරුදු කීපයේම දිගටම හිටියෙ සන්ධානෙ කට්ටිය. චන්ද්‍රිකා ඊලඟට මහින්ද ආව දැන් මෛත්‍රීපාල සිරිසේන. උඹලට හිතෙන්නැද්ද මේ ක්‍රමේ වෙනසක් කරන්න ඕනෙ කියල ? :oo:

    රනිල් දැන් සෑහෙන කාලෙක ඉඳන් ඉන්නෙ. මේ කාලෙ ඇතුලත එක පාරක් වත් එතුමට බලය හරියට ලැබුනෙ නෑ. නමුත් දන්න අය දන්නව බලය තිබුනු කාලෙ රනිල් ලංකාවෙ ආර්ථිකේට ලොකු මෙහෙයක් කලා. අපේ රටේ දැන් තියෙන්නෙත් ආර්ථික ප්‍රශ්නයක්. :yes:

    JVP එකත් ඉඳගෙන හැම දේටම කෑගහනව මිසක් කවදාවත් වැඩක් කරපු පක්ශයක් නෙමේනෙ. :no:

    රනිල්ගෙ හැසිරීම කතාව එහෙම පොඩ්ඩක් අමුතුයි තමා. රනිල්ට රඟපාන්න බෑ. අපි නලුවො ජනාධිපතිල කරගෙන බැලුවනෙ. කෝ රට දියුණු වුනාද. ඒ නිසා හිතෙන්නැද්ද නලුවෙක්ව නැතුව ඊලඟ පාරවත් අපි මොලයක් ජනාධීපති කරගන්න ඕනෙ කියල :)

    නිකං අදහසක් විතරයි. මගෙ ලොකූ විශ්වාසයක් තියෙනව රනිල් වික්‍රමසිංහට බලය ලැබුනොත් රටේ ලොකු වෙනසක් සිද්ධ වෙයි කියල. :yes:

    User CP eke screenshot ekak daapan balanna.
     
    Elakiri Joke එකේ දාන්න ඕන ඒවා Elakiri Talk එකේ දැම්මේ පකට ද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22446637 said:
    Elakiri Joke එකේ දාන්න ඕන ඒවා Elakiri Talk එකේ දැම්මේ පකට ද

    තොට මේක joke එකක් වගේද පේන්නෙ ? :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    උඹලට මෙහෙම හිතෙනවද ? 11-04-2017 06:07 PM රන්ල්ට කියලා ඩේලි ලොවා ගන්න එකෙක්නෙ පොන්&#3505

    මැදමූලන කක්කුස්සිය හෝදන එකෙක්ට රිදිල :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    reputation_neg.gif
    උඹලට මෙහෙම හිතෙනවද ? 11-04-2017 06:07 PM රන්ල්ට කියලා ඩේලි ලොවා ගන්න එකෙක්නෙ පොන්&#3505

    මැදමූලන කක්කුස්සිය හෝදන එකෙක්ට රිදිල :lol:
    අලුත් අකවුන්ට් එකක් හදන්න කාලේ හරි :yes:
     
    තොට මේක joke එකක් වගේද පේන්නෙ ? :angry:

    රෙප් කපන්නත් පුලුවන් දෙන්නත් පුලුවන්
    මොකෝ කරන්නේ ජෝක් එකක් කියලා දෙන්න ද
    ඇත්ත කියලා කපන්න ද