උඹලට මෙහෙම හිතෙනවද ?
අපි අවුරුදු ගානක් තිස්සෙ ජනාධිපති වරණ තියෙනව ජනාධිපතිලව පත් කරගන්නව. පහුගිය අවුරුදු කීපයේම දිගටම හිටියෙ සන්ධානෙ කට්ටිය. චන්ද්රිකා ඊලඟට මහින්ද ආව දැන් මෛත්රීපාල සිරිසේන. උඹලට හිතෙන්නැද්ද මේ ක්රමේ වෙනසක් කරන්න ඕනෙ කියල ?
රනිල් දැන් සෑහෙන කාලෙක ඉඳන් ඉන්නෙ. මේ කාලෙ ඇතුලත එක පාරක් වත් එතුමට බලය හරියට ලැබුනෙ නෑ. නමුත් දන්න අය දන්නව බලය තිබුනු කාලෙ රනිල් ලංකාවෙ ආර්ථිකේට ලොකු මෙහෙයක් කලා. අපේ රටේ දැන් තියෙන්නෙත් ආර්ථික ප්රශ්නයක්.
JVP එකත් ඉඳගෙන හැම දේටම කෑගහනව මිසක් කවදාවත් වැඩක් කරපු පක්ශයක් නෙමේනෙ.
රනිල්ගෙ හැසිරීම කතාව එහෙම පොඩ්ඩක් අමුතුයි තමා. රනිල්ට රඟපාන්න බෑ. අපි නලුවො ජනාධිපතිල කරගෙන බැලුවනෙ. කෝ රට දියුණු වුනාද. ඒ නිසා හිතෙන්නැද්ද නලුවෙක්ව නැතුව ඊලඟ පාරවත් අපි මොලයක් ජනාධීපති කරගන්න ඕනෙ කියල
නිකං අදහසක් විතරයි. මගෙ ලොකූ විශ්වාසයක් තියෙනව රනිල් වික්රමසිංහට බලය ලැබුනොත් රටේ ලොකු වෙනසක් සිද්ධ වෙයි කියල.

කපපුවාම දාන්නං 