LeagerBlock කියන්නෙ ප්‍රෝඩාවක් කියල හිතන එවුන්ට ඒක ප්‍රෝඩාවක්!!!
LeagerBlock කියන්නෙ scam එකක් කියල හිතන එවුන්ට ඒක scam එකක්!!!
LeagerBlock කියන්නෙ ponzi project එකක් කියල හිතන එවුන්ට ඒක ponzi project එකක්!!!
LeagerBlock කියන්නෙ MAXIMUM අවුරුදු 3කට වඩා යන්නෙ නැති තවත් නිකංම නිකං network marketing / pyramid සීන් එකක් කියල හිතන එවුන්ට ඒක එහෙම එකක්!!!
එතකොට, ඔහොම මොන මොනව හරි හිතාගෙන ඉන්න එවුන් කියන වැල් බයිල අහන.. පිළිගන්න.. අදහන.. "ඒ ගොල්ලො හරියටම දන්න නිසා තමයි ඔහොම කියන්නෙ!! ඔක්කොම දේවල් හොඳටම දැනගෙන තමයි ඒ ගොල්ලො ඔහොම කියනව ඇත්තෙ!!" කියල හිතන.. අමු ගොං පොරවල් / පොරියන්ටත් LeagerBlock එක ඔය මොන මොනව හරි වගේ ඇති!!!
ඒත් මට LeagerBlock එක හරී වෙනස්!!! !!! !!!
මං LeagerBlock එකේ Withdrawals fail වෙච්ච ගමන් Customer Support එකට mail එකක් දැම්ම. පස්සෙ Transfers බැරි වෙච්චහමත් mail එකක් දැම්ම. උත්තර ලැබුණෙ නෑ!!!
පස්සෙ මං Customer Support එකත් එක්ක Chat කරල මොකද්ද case එක? මොනවද දැන් එතන වෙන්නෙ? ඔක්කොම දැනගත්ත. ඊළඟට ඉතිං හැම එකටම උන්ට කතා කරන එක චාටර් නිසා මං latest news දැනගන්න එක එක්කෙනා YouTube දාල තියන videos බැලුව.
අන්න එයින් එකක "P2P කරන්නම එපා!" කිය කියා කියපු එකක් මට ප්‍රශ්ණයක් වෙච්ච නිසා, මං මගේ ගැන පොඩි විස්තරයකුත් කියල.. මට දැනගන්න ඕනෙ දේත් අහල.. ආයිත් Customer Support එකට mail එකක් දැම්ම. ඔය තියෙන්නෙ ඒ conversation එක!!!
පස්සෙ මංම කල්පණා කරල බැලුවම කවුරු උනත් තමන්ගෙ ROI එක විතරක් පාවිච්චි කරල 'P2P' නැත්නම් 'within account transfers' කරල අලුත් accounts හැදුවට කිසි අවුළක් නැහැ!!! එයාල 20 USDT(R) transfers දීල තිබුණෙත් ඒකයි!!!
ඒත් අපි Vn ranks වලට ලැබෙන commissions පාවිච්චි කර කර එහෙම අළුත් accounts හදන්න ගියොත් නම් වැඩේ එයාලට අසාධාරණයි!!! !!! !!! {Timing and/or 'Income - Expense Rate' issue.} ඒ නිසා එහෙම කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනික ඔය Vn ranks - groups - group leaders කතන්දර මොකක්වත් එයාලගෙ business එකට අදාළත් නැහැ!!! !!! !!!


ඒ දේවල් හදල තියෙන්නෙ එයාලට අඩුම වෙහෙස මහන්සියකින් - කැප කිරීමකින් වැඩේ auto නැගලම යන්න හදන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


එයාලට finally වැදගත් වෙන්නෙ එක එක්කෙනා එයාල වෙණුවෙන් දීල / යොදවලා තියන Capital එක ('Stakes' ප්‍රමාණය) විතරයි!!! !!! !!! අන්න එතනදි 'ලෙඩ්ඩු' නොවෙන.. තමන්ට වාත නොවෙන.. reliable - long term membersලත් එක්ක එයාල එයාලගෙ ගමන ලස්සණට යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

---------
මේ ටික LedgerBlock කියන්නෙ ප්‍රෝඩාවක්.. scam එකක්.. ponzi project එකක්.. MAXIMUM අවුරුදු 3කට වඩා යන්නෙ නැති තවත් නිකංම නිකං network marketing / pyramid සීන් එකක්.. කියලා හිතාගෙන ඉන්න පොල් බූරුවන්ට!!!
LeagerBlock එකෙන් මාසෙකට එළියට යන්නෙ මුළු ලෝකෙන්ම ඒකට එකතුවෙන total investment එකෙන් 20% කට වඩා අඩුවෙන්!!! {මගේ plan එකට (V3 rank) total එක calculate කළාම එන ගාන, 17.967% ට අනුව guess කරලයි කියන්නෙ. එහෙ මෙහෙ උනත් ලොකු ගාණකින් වෙනස් වෙන්න විදියක් නැහැ!!!}
ඒ කියන්නෙ මාසෙකට මුළු ලෝකෙන්ම එකතුවෙන total investment එකෙන් 80% කට වඩා company එකට ඉතුරු වෙනව!!! ඒ වගේම එයාලට V12 rankersල 20ක් 30ක් උනත් ඇදගෙන ගේමක් නැතුව යන්න පුළුවන් ලස්සණ ගමණකුත් තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඒ ගොල්ලො මිනිස්සු invest කරපු සල්ලි සාක්කුවල දාගන නිකං ඉන්න හදනවා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ගොල්ලො ඉන්නෙ අනාගතයෙදි 'හෝ ගාල' සල්ලි ගලන්න ගන්න මාර දඩාර් ප්ලෑනක!!! !!! !!! (ඉදිරියෙදි තව තව එවුනුත් ඔය LedgerBlock Company එක අනුකරණය කරන්න පටන්ගත්තෙ නැත්නම් බලපල්ල.


)
ඒ වගේම ඒ ගොල්ලො profits generate කරන්න පටන් ගන්නකම් Monte Carlosල එයාලව back කරනව!!! !!! !!!
LeagerBlock කට්ටිය ඔය Dubai Tours - දුං විසිවෙන Bonuses දෙන්නෙත් 'ඇමවල්' හැටියට නෙවෙයි!!! !!! !!!
එහෙම කරන්නෙ එයාලට ඒක කරන්න පුළුවන් නිසා!!! !!! !!! ඒ මිනිස්සුන්ගෙ හොඳ කමට!!! !!! !!! ඒ වගේම ඒ මිනිස්සුන්ගෙ කැමැත්තෙන් - සංතෝසෙන්!!! !!! !!! {ඒ තමයි LeagerBlock කට්ටියව මගේ 'Sensory System එකට' දැනෙන විදිය!!!


මට තියෙන්නෙ තොපිට වගේ ඇහැ-කණ-නහය-දිව-කය 5 විතරක් නෙවෙයි!!! !!! !!!


}
---------
ඉතිං මගේ plan එකට අනුව calculate කළාම මටත් තව අවුරුදු 2ක් විතර යනකොට සල්ලි වලට කරන්න දෙයක් නැතුව යනව!!! !!! !!!


හැබැයි ඉතිං ඒ අතරෙ හැතැම්ම 5-6ක් විතර diameter එක තියන ගල් තඩියක් / ග්‍රහවස්තුවක් මේකට (මේ ලෝකෙට) කඩා පාත් උණොත් ඔක්කොම ඉවරයි!!! !!! !!!


නැත්නම් සේරම පොළවට සමතලාවෙලා යන්න මේක (ලෝක බෝලෙ) හෙල්ලිලා හෙල්ලිලා හෙල්ලිලා ගියොත් ඒත් ඔක්කොම ඉවරයි!!! !!! !!!


කොරෝනා නෙවෙයි වෙන මොකක්හරි රෝනා එකක් ඇවිල්ල ආයි හෝදගෙන ගියොත් ඒත් ඔක්කොම ඉවරයි!!! !!! !!!


එච්චර ඕනෙත් නෑ, තව ටිකකින් මැරුණොත් ඒත් එච්චරම තමයි!!! !!! !!!


