උඹලට හම්බුන ජනප්‍රිය අය

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Sangakkara - Wedding ekakadi meet welaa thiyenava. Photo ekakata invite kalaama aava. Loku line ne.
    R. Admiral S. Weerasekara - depaarak meet vunaa. eka serayak eyaawa hamba wenna giyaa ape campus eke yaaluwekge wedakata. anith eka exhibition ekakadi.
    Thava prasidda senior government officers la hamba welaa thiyenava avurudu keepayakata udadi.
    Jackson Anthony ge duwa nam ape group class aava (up to O/L). Eyaage puthaala denna podi kaale ape school van eke giye. e kaale duwala puthaala kavuruth famous aya nemei.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Bill clinton hambuna , cinnamon lake eke di. 🤣
    anith un jabokne uba mehema kiaddi :D podi ekekwa daapiya

    තව ඉතින් පොඩි කාලේ එකට හිටපු උන් දැන් ජනප්‍රිය වෙලා ඉන්නවා. නිලි බඩ්ඩක් ඉන්නවා, තව ක්‍රිකට් ගහන දෙතුන් දෙනෙක් ඉන්නවා. . උන් ඉතින් ඒ කාලේ ජනප්‍රිය නෑ

    daapiya kauda kiala..moko api unge numbers illanawaye :D
     
    • Haha
    Reactions: indika_sam

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Malaysia ගිය වෙලාවක කීර්ති පැස්කුවල් මහතා සහ රොනී ලීච් (RIP) මහතා හම්බ උනා. අපි ලගටම ඇවිල්ල හොදට කතා කළා.
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Dilantha Malagamuwa තමයි, මම දවසක් ඉන්ටව් ඒකකට ගිහින් ඒලියට ආව විතරයි audi suv ඒකක ඇවිත් company ඒකක් ඇහුව. ඒයාමයි drive කලෙත්. Bhathiya, Chille වග‌ෙ ගායකයො නම් ඔ්නතරම් හම්බවෙලා තියෙයි.

    Politicians are not famous persons to me. දැක්කත් අහක බලන් යන්නෙ. පාරකදිවත් ඉඩ‌ෙදන්නෙ නම් නැ..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    මහින්ද රාජපක්ශ,
    හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක, රටට ආදරේ නිහතමානී මනුස්සයෙක්.

    දෙරනේ ඩ්‍රීම් ස්ටාර් ආපු එකෙක් නම කියන එක හරි නෑ විරාජ් කියල කියමුකො.ඌව ව සෙට් උනා ඌට නම් උනේ බලු වැඩේ. අපි ලොකු වැඩක ඉදියෙ මිනිහත් ඇවිත් උදව් කරනවා. මට ඌව දැකල පුරුදු උනාට කව්ද කියල හරියටම දන්නෙ නෑ. මාත් ඉතින් මචන් බන් කියාගෙන වැඩ කරා ෆිට් උනා ටික වෙලාවකින්.අපි වැඩ කරන තැනට ටිකක් එහායි සන්ගීත වැඩසටහන්කුත් යනවා අපේම වැඩේ කොටසක්. ඔය අතරේ අනවුන්ස් කරන එකා ආපු ගායකයොන්ගෙ නම් කියනවා. සමන් ලෙනින් ආ එදා ඪිල්ශාන් නුත් ආවා (ඔව් ක්‍රිකට් ගහපු එකා.) ඔය නම් එක්ක විරාජ් කියන නමත් කිව්වා. මන් ඔය නම අහල තිබුනට පුද්ගලයා කව්ද කියල අදුරන්නෙ නෑ. මට ඒ නම ඇහුන ගමන් මන් ඇහුවා අම්මට හුඩු විරාජුත් ඇවිත් ද කියල. :lol: :lol: :lol: එතකොටත් ඌ මට ඉස්සරහ මගේ පැත්ත බලන් වැඩ. ලග ඉදපු කෙල්ලෙක්ට බකස් ගාල හිනා ගියා. :lol: අරූගේ මූන දෙක වෙලා. :lol: ඊට පස්සෙ තමයි මට මීටර් උනේ විරාජ් කියන්නෙ මූට කියල. මට පව් කියලත් හිතුනා.ඒකෙ අස්සෙ මාත් එක්ක ගියපු එකෙක් අහනවා කව්ද උදේශ් කියන්නෙ කියල. ඌ අරූගෙ නමවත් අහල නෑ. මට හැබැයි විරාජ් කියන නම කිව්වම මීටර් උනේ ඌ නෙමෙයි වෙන එකෙක් . මෙන්න මූ මගෙ ඔලුවෙ ඉදියේ.
    1467603472Hitha_Dura_Duwala_Udesh_Indula1.jpg


    තව සෙට් උනා අර වයසක මනුස්සයා රැවුල සුදු ටෙලි වල ගොඩක් ඉන්නවා නමක් දන්නෙ නෑ. දවසක් මන් කොහුවල හන්දියේ කඩේක කන කොට ඇවිත් මගේ ඉස්සරහ වාඩිවෙලා රොටි වගයක් අරන් කෑවා. පව් ඒ මිනුස්සු නම්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,175
    17,084
    113
    කලින් Google ඵකේ CEO Larry Page,model naomi campbell,model kate moss, Russell Crowe,jean claude van damme හම්බවෙලා තියෙනවා.තව ඉන්නව නම් මතකත් නෑ.අපේ බොසාගෙ යාළුවෝ.ඔක්කොටම shake hand කරල තියෙනව.කිසිම ලොකු කමක් නෑ..
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කලින් Google ඵකේ CEO Larry Page,model naomi campbell,model kate moss, Russell Crowe,jean claude van damme හම්බවෙලා තියෙනවා.තව ඉන්නව නම් මතකත් නෑ.අපේ බොසාගෙ යාළුවෝ.ඔක්කොටම shake hand කරල තියෙනව.කිසිම ලොකු කමක් නෑ..
    mokak? kohedida yako e
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ක්‍රිකට් ගහන උන් නම් හම්බෙලා තියනවා එක එක තැන වලදී. ඉස්සරහ ගෙදර එකා first class ගහන එකෙක්. උගේ ගෙදර පාටි වලට සමහර උන් සෙට් වෙනවා හම්බෙලා තියනවා , අනිත් උන් බිග් මැච් වලදි .
    මදු මාදවයා හම්බුනා දවසක් ෆෝන් කඩේදී.
    සුපිරිම සිද්දියක් උනා දවසක් අලුත්කඩේ හරියෙදි . මමයි තව යාළුවෙකුයි(ලෝයර් කෙනක් ඒ යකත්) ත්‍රි විල් එකක් උගේ place එකට යන ගමන් , ගිය ත්‍රිවිල් එක පිටිපසෙන් ඇවිත් වැද්දුවා ට්‍රැෆික් එකේදී.. driver බැහැල ගියාම අපි දෙන්නත් ගේමට වගේ බැහැල ගියා උගේ සපෝර්ට් එකට. කාර් එකේ පිටිපස්සෙන් බැස්සේ අපේ පොලිස් මාද්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මාත්තියා නේ. :censored: කොහේ ගේම ඉල්ලන්නද. පොරත් උසාවි යන කිට් එකෙන් හිටියේ. ඇවිත් මුකුත් අවුලක් නෑ නේද කියලා හෙන හොදට කතා කර. අපි ඉතින් ආයිත් බල්ලෝ වගේ ඇවිත් වීල් එකට නග්ගා. මිනිහා සැහෙන උසයි හිතුවට වඩා. 😁
    අප්පට සිරි දැන් මතක් උනේ දමිත් අසංකය ආව අපිත් එක්ක ක්‍රිකට් ගහන්න දවස් තුනක් විතර. ඌ ඒ හරියේ ඉන්නේ. සනිදප එකේ sound බාර එකා කොහොමත් සෙල්ලන් කරන්න සෙට් වෙන එකෙක්. ඌත් එක්ක අරුත් ආවා. ඒ කාලේ දැන් වගේ සයිකෝ නෑ
    තව ඉතින් පොඩි කාලේ එකට හිටපු උන් දැන් ජනප්‍රිය වෙලා ඉන්නවා. නිලි බඩ්ඩක් ඉන්නවා, තව ක්‍රිකට් ගහන දෙතුන් දෙනෙක් ඉන්නවා. . උන් ඉතින් ඒ කාලේ ජනප්‍රිය නෑ

    damith asanka kheda bn htye
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    සුපර් ස්ටාර්ලා නම් බර ගානක් පාරෙදි හම්බවෙලා තියෙනවා. මුල් සීසන්වල අය නෙවේ.
    දැන් සුපර් ස්ටාර්ස් ල බිහිවෙන විදිහට පදුරකට පයින් ගැහුවම දෙතුන් දෙනෙක් විසි වෙනව :lol: :lol:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    හුම්ම් පල්ලේකැලේ මැච් එකක් බලන්න ගියා.. newzealnd ටුම් එකයි ලංකාවේ ටීම් එකයි මුනගැහුනා. අපිට මීටර් 200ක් විතර එහායින් හිටියේ 😑. Premadasa එකේදී indian team එක මීට් උනා.. 😑