උඹලට හම්බුන ජනප්‍රිය අය

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මුණ ගැහුණු අයනම් බොහොමයි. මතක් වෙන කිහිප දෙනා ලියන්නම්.

    මහින්ද රාජපක්ෂ
    ගොටාභය රාජපක්ෂ
    සරත් වීරසේකර
    දයා රත්නායක
    ගෙවිඳු කුමාරසිංහ
    අනිත් දේශපාලකයෝ අමතකයි

    එලියන්ත වයිට්

    හිටපු මහා බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම්
    (නම දෙමල වගේ උනාට හොඳ සිංහල බොදු මහත්තයෙක්)

    සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ
    සුනිල් එදිරිසිංහ
    ලකී ඩයස්
    රවින්ද්‍ර රන්දෙනිය
    වික්ටර් රත්නායක
    නදීක ගුරුගේ
    බන්දුල පද්මකුමාර
    ප්‍රසන්න ජයකොඩි
    සුමින්ද සිරිසේන
    සාරංග දිසාසේකර (නළුවෙක් වෙන්නට පෙර)
    කර්තකොලොම්බ ඇඩ් එකේ ඉන්න සාජන්

    රොෂාන් මහානාම
    රොමේෂ් කලුවිතාරණ
    අර්ජුන රණතුංග
    අරවින්ද ද සිල්වා
    සනත් ජයසූරිය
    උපුල් චන්දන
    චම්පක රාමනායක

    ජාතියට හිතැති පරපුරේ නමගිය බොහෝ දෙනෙක්. (හාමුදුරුවරු හා මහත්වරුන්)

    තව ඉන්නවා. මතකයට එන්නේ මෙපමණයි.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    නළුවො නිලියො නිතර එන හොටෙල් එකක් ළග දි පාර අයිනෙ චූ පාරක් දාන්න යද්දි රුවන් මාලිගා එකේ නළුවෙක් ආව නම මතක නෑ. මම ඌව අදුර ගත්තට එහෙම හිනා වෙන්න ගියේ නෑ. ඌ එනකොට නිකං නෝන්ඩි වගේ නිසා උගේ පාරෙන් පොඩ්ඩක් එහාට යන ගමන් ඈතටම කරල චූ පාර ඇල්ලුව. අරු හොදට හිනා උනා. ඌ හිනා වෙන්න ඇත්තෙ මම උට යන්න පාරෙ ඉඩ දුන්නා කියල හිතල වෙන් ඇති. පව් වැඩේ🤣
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දාපන්කෝ! o_O
    dan dapanko
    උඹලා උනන්දු හින්දා කියන්නේ, මටත් කොටි සීන් එකක් උනා 2002දි. අපි යාපනේ ට්‍රිප් එකක් ගියා සාමේ හම්බවුන අලුත. යනකොට අපි කිසි අවුලක් නැතුව ගියා. අපේ ඩබල් කැබ් එකේ අපේ පවුලේ 4 දෙනයි තාත්ත ළඟ වැඩ කරපු අයියා කෙනෙකුයි මුස්ලිම් අංකල් කෙනෙකුයි තමයි ගියේ. මුස්ලිම් අන්කල් ගියේ අපිට දෙමල බැරි නිසා. කොහොමහරි ඕමන්තේදී හමුදා මුරපොල පන්නලා කොටි මුරපොලට ආව. කොටි ඇවිත් අපේ වාහන ඔක්කොම චෙක් කරනවා. උන්ට සිංහල පුළුවන් වතුර වගේ. සමහර උන් සිංහල ඉගෙනගෙන තිබුනේ මාස 3න් වගේ. කොහොමහරි උන් හොඳට හිනාවෙලා අපිට යන්න දුන්නා. හවස පහට මුහමලේ පැන්නුවේ නැත්තන් අපි කොටි පාලන ප්‍රදේශයේ හිරවෙනවා පහුවදා උදේ වෙනකල්. අපිට කොටි පාලන ප්‍රදේශයේදී චූ කරන්නවත් බහින්න එපා කියල ආමි එකෙන් කිව්වේ. ඒ සමහර බෝම්බ එහෙම අටවපුවා කවුරුවත් දන්නේ නැතිව අමතක වෙලා එහෙම ගිහින් තියෙන්න පුළුවන් නිසා. ඉතින් අපි හෙන ස්පීඩ් ඒ 9 පාරේ ගියේ. ඒ කාලේ කාපට් දාපු ලස්සන පාරක් තිබුනේ නෑ. යාපනේට බඩු අදින ලොරි ගිහින්ම වලවල් හැදුන තාර පාරක්වත් කියන්න බැරි එකක් තිබුනේ. ඉතින් අපි කොහොමහරි මුහමලේ පන්නලා දවස් දෙකක් යාපනේ කරක් ගහලා ආපහු ආවා.

    ආපහු එන ගමන් අලිමංකඩදී හසලක ගාමිණි පුපුරවගත්ත බුල්ඩෝසර් එක තියෙනවා. අද වගේ ලස්සනට තිබුනේ නෑ ඒක වැලි කණ්ඩියක ඇලේට තිබුනේ. අපි එන ගමන් නිසාත් කොටින්ගේ කිලෝමීටර් 90 ඉක්මනට පන්නන්න ඕනේ නිසාත් වාහනේ ඇතුලේ ඉඳන්ම ඔය බුල්ඩෝසරේ ෆොටෝ එකක් ගැහුවා. එතන තේ කඩයක් තිබුනා පොඩි. කොහොමහරි අපි ෆොටෝ එක ගහගෙන සැහෙන දුරක් එද්දී කලුපාට විරුදු තියෙන ඩොල්ෆින් වෑන් එකක් අපිව පන්නගෙන ඇවිත් හෝන් ගහලා අපිට නවත්තන්න සිග්නල් කරා. අපි අයිනට කරද්දීම ඒක ඉස්සර කරලා පාර බ්ලොක් කරලා නැවැත්තුව. කොටි කොල්ලෙක් බැස්සා අවුරුදු 17ක 18ක වගේ. නිල්පාට ෂර්ට් එක ඇඳන් ඉන්න කෙනා බහින්න කිව්වා(දෙමලෙන් කිව්වේ මුස්ලිම් ඩයල් එක ට්‍රාන්ස්ලේට් කරන්නේ) ඒ අයියා බැස්සම කැමරාව කෝ ඇහුව. අපි කැමරාව දුන්නම ඌ කවර ගලවලා ඒකෙ තිබුන ෆිල්ම් රෝල් එක එලියට අරන් ඇදලා විසි කරා. ඊට පස්සේ අපිට බනින ගත්තා ඇයි ෆොටෝ ගැහුවේ කියලා. මූ හිතුවේ අර අයියා ආර්මි එකේ, අපි ඔත්තු බලනවා වගේ සීන් එකක්. කොහොමහරි තේ කඩෙන් තමයි මුන්ට ටිප් එක දීලා තියෙන්නේ. කොහොමහරි මූ බැනලා බැනලා කැමරාවත් අරන් නැග්ගා වෑන් එකට. අපිට උන්ව ෆලෝ කරන්න කිව්වා උන්ගේ කෑම්ප් එකට. ඇඟේ ලේ නෑ එහෙම කිව්වම අපිට. කොහොමහරි අපි ඌව ෆලෝ කරා කිලිනොච්චියට මෙහා තැනක් වෙනකල්ම. ඌ ඒ හරියෙන් උන්ගේ කෑම්ප් එක පැත්තට හැරෙව්වා. අපි හරවන්නේ නැතුව ඇරලා ආවා. කොහොමහරි මුන් පැන්නුවේ නෑ. ඕමන්තේට එනකල් වතුරවත් බිව්වේ නෑ අපි බයට. අවුලක් නැතුව ඕමන්තෙන් එලියට පැන්නා. සමහරවිට අර කෑම්ප් එකට හැරෙව්වනම් අද මේක කියන්න මාත් නැතිවෙන්න ඉඩ තිබුනා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,558
    113
    Colombo
    දවසක් පුන්සිරි සොයිසයි අමිතා වැදිසිංහ මහත්මියයි සෙත්සිරිපායේ කැන්ටීන් එකේදී හම්බවෙලා කතා කළා.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama nam hina unoth hina una. Nattam nikan hitiya. Oya ekek wath mata nam loku na , samanya un. Hambunath photo ganna , sign ganna wage gobba wada walata kamathi na. Unuth api wage samanya minissu. Mama nam mage paduwe jeewath wenawa. Anith eka moka unath mata wadak natha...karadarayak nathuwa inna thibba nam athi
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අඩෝ ෆට්ට...... ඕවා අන්තිමට දකින පරම්පරාව අපි නේ බන්!!:-)
     
    • Like
    Reactions: wiky123

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    Mama nam hina unoth hina una. Nattam nikan hitiya. Oya ekek wath mata nam loku na , samanya un. Hambunath photo ganna , sign ganna wage gobba wada walata kamathi na. Unuth api wage samanya minissu. Mama nam mage paduwe jeewath wenawa. Anith eka moka unath mata wadak natha...karadarayak nathuwa inna thibba nam athi
    ado..mama wage porak :rofl:
     
    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    sri lankan cricket team
    Indian cricket team with families
    yusuf pathan- take selfies

    mahinda rajapaksha
    gotabaya
    basil
    namal
    sarath fonseka
    shavendra silva
    kamal gunarathne

    nadeeka guruge- a lot
    sannasgala
    vidarshana
    lakmal darmarathne
    and more.. nam mathaka ne..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අඩෝ ෆට්ට...... ඕවා අන්තිමට දකින පරම්පරාව අපි නේ බන්!!:-)
    අත්දකිමකන්ම් කවදාවත් අමතක වෙන්නේ නෑ හැබැයි එක ෆොටෝ එකක්වත් නෑ අවසානේ
     
    • Like
    Reactions: Lahiru120

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නම් වශයෙන් නම් දාන්න ගියොත් පට්ට සෙට් එකක් ඉන්නවා..
    ඒ නිසා මෙහෙම කියන්නම්,
    මම ඉස්කෝලෙ ක්ලබ් ලෙවල් එකේ ක්‍රිකට් ගහලා තියෙන නිසා 90 ගණන් අන්තිම ඉදන් ක්‍රිකටර්ස්ලා හම්බ වෙලා (සෙල්ලම් කරලා) තියෙනවා,
    එකට ප්‍රැක්ටිස් කරලා තියෙනවා නැෂනල් ටීම් එකේ අය එක්ක.. එහෙම ඉද්දි නම් හිතෙනවා අපේ උන්ගේ වෙනස මොකද්ද කියලා.. ඒත් ටීවී එකේ දකිද්දි තමයි හිතෙන්නේ මුන් පට්ට පොරවල් නේද කියලා..
    මියුසික් බෑන්ඩ් වල ගොඩ දෙනෙක් අදුරනවා.. ෆ්ලෑබෑක්,ලයින් වන්,රනා විත් ඕරා විශේෂයි
    දේශපාලකයෝ කැම්පේන් වලදි හම්බ වෙනවා,දැන් විපක්ෂේ අය තමයි,ඉස්කෝලෙ ගිය අය ඉදලා ඉන්නවා ලොකු තැන් වල..
    පරණ නළුනිලියෝ, ගායක ගායිකාවෝ බරගානක්, (අලුත් අය හම්බ උනත් අදුරන්නේ නැහැ මොකද අලුත් නාට්ටි,චිත්‍රපටි,සිංදු අහන්නේම නැහැ)
    විශේෂ සිද්දියක් කියනවා නම් මම දහම් පාසලේ ශිෂ්‍ය නායක වෙලා ඉද්දි ප්‍රධානාචාර්ය බුද්ධික පතිරණ අයියා (මන්ත්‍රී) තෑගි ප්‍රධාන උත්සවේකදි සහතික ගද්දි සරම ටිකක් ගැලවුනා,තෑගි දුන්නේ මාතරින් චන්දෙ ඉල්ලපු චතුර ගලප්පත්තිගෙ අම්මා(ජස්ටින් ගලප්පත්තිගේ නෝනා) ඔය සීන් එක බුද්දික අයියට අද වගේ මතකයි,බුද්දික අයියගේ තාත්තගේ මලගෙදර වෙලාවේ ලක්ෂ්මන් යාපා,එස්බී,මහින්දානන්ද,කංචන,තව ඇමතියො සෙට් එකක් ඉන්න වෙලාවෙ මම දෙයක් අහන්න බුද්දික අයියා ලඟට ගියා,ඒ වෙලාවෙ මාව උන්ට අදුන්නලා දුන්නා(අපේ තාත්තා ඒ පැත්තේ හිටපු ජනප්‍රිය කෙනෙක්)අදුන්නලා දීලා අර කතාව කිව්වනේ මලගෙදර කියලවත් බලන්නේ නැතුව අරුන් හිනා උනා,මමත් හිනා වෙලා ශේප් එකේ ආවා,ඊට විනාඩි පහකට පස්සේ හිටං රනිල් මහින්ද ආවේ හොද වෙලාවට
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උඹලා උනන්දු හින්දා කියන්නේ, මටත් කොටි සීන් එකක් උනා 2002දි. අපි යාපනේ ට්‍රිප් එකක් ගියා සාමේ හම්බවුන අලුත. යනකොට අපි කිසි අවුලක් නැතුව ගියා. අපේ ඩබල් කැබ් එකේ අපේ පවුලේ 4 දෙනයි තාත්ත ළඟ වැඩ කරපු අයියා කෙනෙකුයි මුස්ලිම් අංකල් කෙනෙකුයි තමයි ගියේ. මුස්ලිම් අන්කල් ගියේ අපිට දෙමල බැරි නිසා. කොහොමහරි ඕමන්තේදී හමුදා මුරපොල පන්නලා කොටි මුරපොලට ආව. කොටි ඇවිත් අපේ වාහන ඔක්කොම චෙක් කරනවා. උන්ට සිංහල පුළුවන් වතුර වගේ. සමහර උන් සිංහල ඉගෙනගෙන තිබුනේ මාස 3න් වගේ. කොහොමහරි උන් හොඳට හිනාවෙලා අපිට යන්න දුන්නා. හවස පහට මුහමලේ පැන්නුවේ නැත්තන් අපි කොටි පාලන ප්‍රදේශයේ හිරවෙනවා පහුවදා උදේ වෙනකල්. අපිට කොටි පාලන ප්‍රදේශයේදී චූ කරන්නවත් බහින්න එපා කියල ආමි එකෙන් කිව්වේ. ඒ සමහර බෝම්බ එහෙම අටවපුවා කවුරුවත් දන්නේ නැතිව අමතක වෙලා එහෙම ගිහින් තියෙන්න පුළුවන් නිසා. ඉතින් අපි හෙන ස්පීඩ් ඒ 9 පාරේ ගියේ. ඒ කාලේ කාපට් දාපු ලස්සන පාරක් තිබුනේ නෑ. යාපනේට බඩු අදින ලොරි ගිහින්ම වලවල් හැදුන තාර පාරක්වත් කියන්න බැරි එකක් තිබුනේ. ඉතින් අපි කොහොමහරි මුහමලේ පන්නලා දවස් දෙකක් යාපනේ කරක් ගහලා ආපහු ආවා.

    ආපහු එන ගමන් අලිමංකඩදී හසලක ගාමිණි පුපුරවගත්ත බුල්ඩෝසර් එක තියෙනවා. අද වගේ ලස්සනට තිබුනේ නෑ ඒක වැලි කණ්ඩියක ඇලේට තිබුනේ. අපි එන ගමන් නිසාත් කොටින්ගේ කිලෝමීටර් 90 ඉක්මනට පන්නන්න ඕනේ නිසාත් වාහනේ ඇතුලේ ඉඳන්ම ඔය බුල්ඩෝසරේ ෆොටෝ එකක් ගැහුවා. එතන තේ කඩයක් තිබුනා පොඩි. කොහොමහරි අපි ෆොටෝ එක ගහගෙන සැහෙන දුරක් එද්දී කලුපාට විරුදු තියෙන ඩොල්ෆින් වෑන් එකක් අපිව පන්නගෙන ඇවිත් හෝන් ගහලා අපිට නවත්තන්න සිග්නල් කරා. අපි අයිනට කරද්දීම ඒක ඉස්සර කරලා පාර බ්ලොක් කරලා නැවැත්තුව. කොටි කොල්ලෙක් බැස්සා අවුරුදු 17ක 18ක වගේ. නිල්පාට ෂර්ට් එක ඇඳන් ඉන්න කෙනා බහින්න කිව්වා(දෙමලෙන් කිව්වේ මුස්ලිම් ඩයල් එක ට්‍රාන්ස්ලේට් කරන්නේ) ඒ අයියා බැස්සම කැමරාව කෝ ඇහුව. අපි කැමරාව දුන්නම ඌ කවර ගලවලා ඒකෙ තිබුන ෆිල්ම් රෝල් එක එලියට අරන් ඇදලා විසි කරා. ඊට පස්සේ අපිට බනින ගත්තා ඇයි ෆොටෝ ගැහුවේ කියලා. මූ හිතුවේ අර අයියා ආර්මි එකේ, අපි ඔත්තු බලනවා වගේ සීන් එකක්. කොහොමහරි තේ කඩෙන් තමයි මුන්ට ටිප් එක දීලා තියෙන්නේ. කොහොමහරි මූ බැනලා බැනලා කැමරාවත් අරන් නැග්ගා වෑන් එකට. අපිට උන්ව ෆලෝ කරන්න කිව්වා උන්ගේ කෑම්ප් එකට. ඇඟේ ලේ නෑ එහෙම කිව්වම අපිට. කොහොමහරි අපි ඌව ෆලෝ කරා කිලිනොච්චියට මෙහා තැනක් වෙනකල්ම. ඌ ඒ හරියෙන් උන්ගේ කෑම්ප් එක පැත්තට හැරෙව්වා. අපි හරවන්නේ නැතුව ඇරලා ආවා. කොහොමහරි මුන් පැන්නුවේ නෑ. ඕමන්තේට එනකල් වතුරවත් බිව්වේ නෑ අපි බයට. අවුලක් නැතුව ඕමන්තෙන් එලියට පැන්නා. සමහරවිට අර කෑම්ප් එකට හැරෙව්වනම් අද මේක කියන්න මාත් නැතිවෙන්න ඉඩ තිබුනා.
    Ado mara expirance ekak ne bn eka pissu hadanawa