ඔව් බන්, මට තාම මතකයි පොඩි කෙල්ලෝ පාරේ යන වාහන වලට පලු විකුනනවා. ගොට්ටක් රුපියල් 10 ගානේ. ඒ මිනිස්සු දුපත්කමේ අන්තෙටම ගිලිලා හිටියේ. කවුරුහරි පලු ගද්දි මාර හිනාවක් එන්නේ ඒ මූණු වලට. ගොඩක් ගෙවල් කැඩිලා. යාපනේට ලං වෙද්දී වහලවල් උළුවහු ජනෙල් නැති ගෙවල් ගොඩක් තිබුනා මතකයි. නාගදිපෙට යන්න තිබුනේ බූමිතෙල් වලින් දුවන බෝට්ටුවක්.අම්මෝ බූමිතෙල් ගඳට දෙමළ උන් අඳන් එන පිච්ච මල් සුවඳ එකතුවෙලා දාඩිය දාගෙන හෙන වෙලාවක් බෝට්ටුවේ ගියා. නාගදිපෙට ගිය ගමන් මට කලන්තේ දාලා වැටුනා.Ado mara expirance ekak ne bn eka pissu hadanawa

