උඹලට හිතුනෙම නැතිද?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    🧠 👈

    🤨
    ලංකාවෙම ඉපදිලා මේකෙම මැරිල යන 80% ක් ඉන්න රටේ වෙනත් රටවල් වල 60 පැනපු සුද්දො අපේ රටවල් බලන්න එද්දි මේ ලෝකෙ ලස්සන තැන් අපිට බලන්න අයිතියක් නැතිද කියල?

    🤨
    අමාරුවෙන් අවුරුදු 10ක් විතර ඉතිරි කරල ලීසින් එකකුත් දාල used කාර් එකක් අරන් පදිනකොට ලෝකෙ අනිත් රටවල් වල උන් වගේ BMW / AUDI / Porsche වගේ සුපිරි කාර් එකක් පදින්න අයිතියක් අපිට නැතිද කියල ?

    🤨
    කලුඅග්ගල LeisureWorld එකේ අවුරුද්දකට පාරක්වත් යන්න බෝනස් එක එනකල් බලන් ඉද්දි santhosa island / Disney world / sunway lagoon water park වගේ තැන් වලට ගිහින් දරුවො එක්ක විනෝද වෙන්න අපිට අයිතියක් නැතිද කියල ?

    🤨
    උදේ 6 ට කොට්ටාවෙන් බස් එකට නැගල ට්‍රැෆික් එකේ පැය 3 ක් විතර ගිහින් මරදානෙන් වැඩට යද්දි දාඩිය පෙරාගෙන, ශබ්දයේ වේගයෙන් යන japan bullet train එක වගේ එකක ගෙදර ඉඳන් වැඩට යන්න අපිට අයිතියක් නැතිද කියල ?

    🤨
    හංදියෙ කඩේ අජිනමොටෝ දාපු චීන රයිස් එක ගිලල අවුරුදු 30 වෙද්දි කොලෙස්ටෙරෝල් / සීනි / පිළිකා හදාගෙන වකුගඩු දෙකත් කෙලවගෙන අවුරුදු ගණන් පෝලිමේ ඉඳල මැරිල යද්දි , ජපානෙ වගේ අවුරුදු 80-100ක් නිරෝගීව ජීවත් වෙලා සතුටින් මැරෙන්න අපිට අයිතියක් නැතිද කියල ?

    🤨
    බොරු ඇඩ්රස් හදල, ලක්ෂ ගානක් වියදම් කරල ගෙවල් කුලී ගෙවාගෙන රෑ තිස්සෙ ළමයටත් බොරු පාඩම් කරවල ටවුන් එකේ ඉස්කෝලෙට ලමයි දාද්දි ජපානෙ වගේ පයින් ඉස්කෝලේ ගිහින් පයින් ගෙදර එන හොඳම ඉස්කෝලයකට හැමෝටම යන්න අයිතියක් නැතිද කියල.

    🤨
    ගුවන් යානයකට නැගල නැති උඹේ අම්ම තාත්තට ලෝකෙ රටවල් දෙක තුනක් බලල එන්න අයිතියක් නැතිද කියල ?

    🤨
    වලවල් වල වැටි වැටි අමාරුවෙන් ගත්ත කාර් එකේ යද්දි යුරෝපෙ වගේ ලැම්බෝගිනියක් උනත් ගේ ලඟට එන්න පුළුවන් සුපිරි පාරවල් වල යන්න අයිතියක් නැතිද කියල ?

    🤔
    ට්‍රිලියන ගණන් ණය උනේ උඹල අපේ උවමනාවට නෙවෙයි උන්ගෙ උන්ට සුර සැප විඳින්න කියල දැන් උඹලට තේරෙන්නෙ නැතිද ?

    🤔
    ලෝකෙ ඉස්සරහට යද්දී අපේ රට පස්සට යන්න එකම එක හේතුවයි තියෙන්නෙ. අපේ ජාන වලම තියෙන්නෙ එකෙකුට එකෙක් නැති, අල්ලපු ගෙදර එකාටත් වෛර කරන හැටි. ඒක පාලකයො දන්නව. උඹල අපි බෙදන්න හරිම ලේසියි. අන්න ඒකයි නූගත් වියපත් එවුන් ටිකක් තාමත් මේ රට පාලනය කරන්නෙ.

    ❤
    ❤
    හිතල බලපං 1950 ආසියාවෙ දෙවැනියට හිටපු අපි පහලටම වැටෙද්දි අවුරුදු 74ක් මේක කාලම දාපු උන් ආයෙ ආවත් මේකමයි නේද?

    මේ පහුගිය කාලේ වෙච්ච ඒවගෙන් පොඩ්ඩක් විතරයි.. නිකන් මතක් වෙන්න දැම්මේ

    moWNor9.jpg

    bxL5rjm.jpg

    N9OIOgl.jpg

    HoaX5pn.jpg

    2mm2GwH.jpg

    dSRwvDx.jpg

    rz8B28T.jpg

    i97GMES.jpg

    qzHR0Oc.jpg

    htUNLjU.jpg

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    වැඩක් නෑ කියලා

    නාකි set එක හිතන්නේ කරුමේ , පව කියල ඔහේ ඉන්න්වා

    පස්සේ generation එකේ උන් system එක ගැන ප්‍රශ්න කරනවා . අරගලය run කරෙත් උන්නෙ

    හැබැයි තව ලොකු අවුලක් තියෙනවා ,
    Online ඔන්ටර්පානුවොයි , මෝටවේසන් ගොබ්බයෝ 2000 න් පස්සේ සෙට් එකට ඔලුවට දාල තියෙනවා හොද system එකක් ඕනේ නෑ කොහොම හරි සල්ලි ටිකක් හොයන් පොරක් වෙන්න කියලා .

    West එකේ වගේ හැම එකාටම හොද life එකක් ඕනේ නෑ අපි හම්බ කරොත් අපි කන ගොබ්බ මානසිකත්වයක ඉන්නේ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මං ලඟදි tiktok install කරා

    එකේ ඉන්නවා විනාඩියට ලක්ෂ 80ක්‌ විතර හොයන crypto පොරවල්

    උන් එහෙම හොයන ගමන් class එකකුත් කරනවා, අන්න මිනිස්සු උබලා වගේ කුහක නෑ
    බලහන්කො 2000න් පස්සේ උන් අර graph දිහා බලන් ඉඳලා රට ගොඩ දාන විදිහ
    හරි සරලයි ඒ අයියා කියන විදිහටම කරාම දවසට ලක්ෂයක්වත් sure

    තියෙන monitor ගානට තමා profit වැඩි
    Monitor වැඩියෙන් තිබ්බොත් profit වැඩී
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබලට ඔන දේවල් කරන්න උබලගේ රටක්ද මේක :lol:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    බයවෙන්න දෙයක් නෑ බැසිල් සර් ආවනෙ. දැක්කනෙ පළිගත්ත හැටි
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ⚠️⚠️උබලා තනියෙම ජොබක් කරලා ගෙදරට කන්න දෙන එකෙක් නම් මේක වැදගත් වෙයි. දැන්වත් කිසිම පක්‍ෂයකට කඩේ යන්න එපා. දේශපාලන රැස්වීම් ගානේ යන්න එපා. උන් කරන වැරදි වැඩ සුද්ද කරන්න යන්න එපා. කවුරු කරත් වරද වරදම තමයි. හැබැයි අපි අතරේ දේශපාලකයන්ට රෙදි නැතුව කඩේ යන අය ඉන්නවා. ඒ අයට අනුකම්පා කරන්න. ඒ අයට බැනලා උන් දානා පෝස්ට්වලට රීච් වැඩී කරන්න එපා. උන් ගෙන් බහුතරයක් දේශපාලන කණ් ඩායම්වලට ඍජුවම වැඩ කරනවා. නැත්නම් මීඩියා යුනිට් එකක හෝ ඉන්නවා. අද ඉදන්වත් උන් කියන දේවල් වලට බනින්න එපා. උන්ටත් ඕනි උබලව අවුස්සවන්න. මොළේ කල්පනා කරලා ඇත්ත තේරුම් අරන් ජිවත් වෙයල්ලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබලට ඔන දේවල් කරන්න උබලගේ රටක්ද මේක :lol:
    අපිට ඕනෙ උඹලා වගේ නූගත්, සාටකේ දැක්කම රෙද්ද ඉස්සිලා පුක පලල් වෙන පොන්න වේස බයියො නැති රටක්
     
    • Like
    Reactions: War Fighter

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපිට ඕනෙ උඹලා වගේ නූගත්, සාටකේ දැක්කම රෙද්ද ඉස්සිලා පුක පලල් වෙන පොන්න වේස බයියො නැති රටක්
    උබේ අම්මට වෙච්ච දේවල් මේකේ දාන්න ඒපා පොන්නයෝ. අපි දන්නවනේ උබේ අම්මා පොල් වත්තේ වැඩ කරද්දි පෝලිම් දාපු හැටි. උබ ඉපදුන හැටි :lol: ඉන්නවනම් අපට වැදගෙන ඉදපන් පොන්නයෝ‌. :lol: අපි මේකේ පාලක පංතිය මිසක් හිගන්නෝ ටික න‌ෙවෙයිනෙ :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබේ අම්මට වෙච්ච දේවල් මේකේ දාන්න ඒපා පොන්නයෝ. අපි දන්නවනේ උබේ අම්මා පොල් වත්තේ වැඩ කරද්දි පෝලිම් දාපු හැටි. උබ ඉපදුන හැටි :lol: ඉන්නවනම් අපට වැදගෙන ඉදපන් පොන්නයෝ‌. :lol: අපි මේකේ පාලක පංතිය මිසක් හිගන්නෝ ටික න‌ෙවෙයිනෙ :lol:
    මැටි වැඩක් කරනවා
    කෙලවගන්නවා
    පැනලා යනවා
    ආපහු එනවා
    කාක් කාක් කාක් කාක්
     
    • Like
    Reactions: War Fighter

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මැටි වැඩක් කරනවා
    කෙලවගන්නවා
    පැනලා යනවා
    ආපහු එනවා
    කාක් කාක් කාක් කාක්
    හම්බ කර ගන්නවා උබලා ජන්දෙත් ද‌ෙනවා :lol: දීලා පුක ඉරාගෙන පාරේ ප‌ෝලිමේ ඉදගෙන හ‌ෝන් ගහනවා :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හම්බ කර ගන්නවා උබලා ජන්දෙත් ද‌ෙනවා :lol: දීලා පුක ඉරාගෙන පාරේ ප‌ෝලිමේ ඉදගෙන හ‌ෝන් ගහනවා :lol:
    හම්බ කරන්නෙ රස්සා කරල නේද පොන්නයෝ :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    🧠 👈

    🤨
    ලංකාවෙම ඉපදිලා මේකෙම මැරිල යන 80% ක් ඉන්න රටේ වෙනත් රටවල් වල 60 පැනපු සුද්දො අපේ රටවල් බලන්න එද්දි මේ ලෝකෙ ලස්සන තැන් අපිට බලන්න අයිතියක් නැතිද කියල?

    🤨
    අමාරුවෙන් අවුරුදු 10ක් විතර ඉතිරි කරල ලීසින් එකකුත් දාල used කාර් එකක් අරන් පදිනකොට ලෝකෙ අනිත් රටවල් වල උන් වගේ BMW / AUDI / Porsche වගේ සුපිරි කාර් එකක් පදින්න අයිතියක් අපිට නැතිද කියල ?

    🤨
    කලුඅග්ගල LeisureWorld එකේ අවුරුද්දකට පාරක්වත් යන්න බෝනස් එක එනකල් බලන් ඉද්දි santhosa island / Disney world / sunway lagoon water park වගේ තැන් වලට ගිහින් දරුවො එක්ක විනෝද වෙන්න අපිට අයිතියක් නැතිද කියල ?

    🤨
    උදේ 6 ට කොට්ටාවෙන් බස් එකට නැගල ට්‍රැෆික් එකේ පැය 3 ක් විතර ගිහින් මරදානෙන් වැඩට යද්දි දාඩිය පෙරාගෙන, ශබ්දයේ වේගයෙන් යන japan bullet train එක වගේ එකක ගෙදර ඉඳන් වැඩට යන්න අපිට අයිතියක් නැතිද කියල ?

    🤨
    හංදියෙ කඩේ අජිනමොටෝ දාපු චීන රයිස් එක ගිලල අවුරුදු 30 වෙද්දි කොලෙස්ටෙරෝල් / සීනි / පිළිකා හදාගෙන වකුගඩු දෙකත් කෙලවගෙන අවුරුදු ගණන් පෝලිමේ ඉඳල මැරිල යද්දි , ජපානෙ වගේ අවුරුදු 80-100ක් නිරෝගීව ජීවත් වෙලා සතුටින් මැරෙන්න අපිට අයිතියක් නැතිද කියල ?

    🤨
    බොරු ඇඩ්රස් හදල, ලක්ෂ ගානක් වියදම් කරල ගෙවල් කුලී ගෙවාගෙන රෑ තිස්සෙ ළමයටත් බොරු පාඩම් කරවල ටවුන් එකේ ඉස්කෝලෙට ලමයි දාද්දි ජපානෙ වගේ පයින් ඉස්කෝලේ ගිහින් පයින් ගෙදර එන හොඳම ඉස්කෝලයකට හැමෝටම යන්න අයිතියක් නැතිද කියල.

    🤨
    ගුවන් යානයකට නැගල නැති උඹේ අම්ම තාත්තට ලෝකෙ රටවල් දෙක තුනක් බලල එන්න අයිතියක් නැතිද කියල ?

    🤨
    වලවල් වල වැටි වැටි අමාරුවෙන් ගත්ත කාර් එකේ යද්දි යුරෝපෙ වගේ ලැම්බෝගිනියක් උනත් ගේ ලඟට එන්න පුළුවන් සුපිරි පාරවල් වල යන්න අයිතියක් නැතිද කියල ?

    🤔
    ට්‍රිලියන ගණන් ණය උනේ උඹල අපේ උවමනාවට නෙවෙයි උන්ගෙ උන්ට සුර සැප විඳින්න කියල දැන් උඹලට තේරෙන්නෙ නැතිද ?

    🤔
    ලෝකෙ ඉස්සරහට යද්දී අපේ රට පස්සට යන්න එකම එක හේතුවයි තියෙන්නෙ. අපේ ජාන වලම තියෙන්නෙ එකෙකුට එකෙක් නැති, අල්ලපු ගෙදර එකාටත් වෛර කරන හැටි. ඒක පාලකයො දන්නව. උඹල අපි බෙදන්න හරිම ලේසියි. අන්න ඒකයි නූගත් වියපත් එවුන් ටිකක් තාමත් මේ රට පාලනය කරන්නෙ.

    ❤
    ❤
    හිතල බලපං 1950 ආසියාවෙ දෙවැනියට හිටපු අපි පහලටම වැටෙද්දි අවුරුදු 74ක් මේක කාලම දාපු උන් ආයෙ ආවත් මේකමයි නේද?

    මේ පහුගිය කාලේ වෙච්ච ඒවගෙන් පොඩ්ඩක් විතරයි.. නිකන් මතක් වෙන්න දැම්මේ

    moWNor9.jpg

    bxL5rjm.jpg

    N9OIOgl.jpg

    HoaX5pn.jpg

    2mm2GwH.jpg

    dSRwvDx.jpg

    rz8B28T.jpg

    i97GMES.jpg

    qzHR0Oc.jpg

    htUNLjU.jpg

    Umbata hitenne nadda

    Umba, Umbata, umbey paulata, umbey langama unta (hora gaanu, hora miniha etc) unta oya tika karanna/laba denna try karanne natuwa ratey umba gana padayak wath hangeemak nathi unta eka karanna denna hadana eka gon kamak kiyala?