අපේ මස්සිනාට මෙහෙම සීන් එකක් වුනා අඩ නින්දෙන් ඩ්රයිව් කරලා 120 පාරේ බොරලැස්ගමුවෙන් හරවන්න ඕනා වාහනය යනවා බණ්ඩාරගම වෙනකන්
බණ්ඩාරගම පාරේ තිබුන බම්පර් එකකදි වාහනය ගැස්සුන වේලාවේදි තමයි මිනිහට කල්පනාව එන්නේ
මේ කොහොද ඉන්නේ කියනකොට තමයි බණ්ඩාරගම කඩේක බොඩ් එකක් දැකලා තියෙන්නේ මිනිහට හිතාගන්න බැරි වෙලා කොහොමද මං මෙච්චර දුරක් ආවේ කියලා
පස්සේ කඩේකට ගිහින් තේ එකක් එහෙම බිලා ටිකක් වෙලා ඉදලා තමයි ආපහු ඇවිත් තියෙන්නේ
මෙතැනදිත් වෙන්නේ නින්ද යාමක් තමයි මනස නින්දට යනවා ඒත් ඇස් ඇරගෙන හිටියට අරමුණක් නැතිව ගමන් කරනවා මේකත් භායානක දෙයක් යම් අනතුරක් වුනොත්

habai uba mokakma hari deyak karanawa e welawe 