උඹලත් නිදි මතේ වාහන එලවන්න එපා මචන්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අපේ මස්සිනාට මෙහෙම සීන් එකක් වුනා අඩ නින්දෙන් ඩ්‍රයිව් කරලා 120 පාරේ බොරලැස්ගමුවෙන් හරවන්න ඕනා වාහනය යනවා බණ්ඩාරගම වෙනකන් :shocked: බණ්ඩාරගම පාරේ තිබුන බම්පර් එකකදි වාහනය ගැස්සුන වේලාවේදි තමයි මිනිහට කල්පනාව එන්නේ :D මේ කොහොද ඉන්නේ කියනකොට තමයි බණ්ඩාරගම කඩේක බොඩ් එකක් දැකලා තියෙන්නේ මිනිහට හිතාගන්න බැරි වෙලා කොහොමද මං මෙච්චර දුරක් ආවේ කියලා :confused: පස්සේ කඩේකට ගිහින් තේ එකක් එහෙම බිලා ටිකක් වෙලා ඉදලා තමයි ආපහු ඇවිත් තියෙන්නේ :D මෙතැනදිත් වෙන්නේ නින්ද යාමක් තමයි මනස නින්දට යනවා ඒත් ඇස් ඇරගෙන හිටියට අරමුණක් නැතිව ගමන් කරනවා මේකත් භායානක දෙයක් යම් අනතුරක් වුනොත්
 
lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    ඕක සිරා සිද්දියක් මචන්! මන් දවසක් bike එකේ ගාල්ලෙ ඉඳල කළුතරට එනකොට රෑ 9ට විතර බේරුවල හරියෙදි accident වෙන්න ගියා! මන් ඒ වෙලාවෙ නිදාගෙනමත් නෙමෙයි බන් හිටියෙ! නිකන් මනෝ ලෝකෙක ආවෙ, පාරෙ වාහනත් පාස් කරන් ආව! එන්නන් වාලෙ ආවෙ! ඒ මනෝ පාරෙ ම්න් එක පාරට වැටුන වගේ උනා එතකොට තමයි එකපාරට ගැස්සිල පියවි සිහියට ආවෙ! එතකොටම මාතර bus එකක් කඩාගෙන ඉස්සරහට එනව! 99න් බේරුනෙ එදානන්! :angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔහොම සීන් එකක් අපිටත් උනා බන් ,
    වෙන්ට මාමන්ඩිට නුවර වෙධීන් එකට ගිහිල්ලා එනකොට නින්ද ගිහිල්ලා .
    මගේ කෙල්ලගේ නහයට මැහුම් 8ක් දාල නතර උනේ .
    කටියම සිට් බෙල්ට් දාල හිටියට මගේ එකී සිට් එකේ නිදාගෙන ගිහිල්ලා .
    පාරෙන් පිට යන්න හදනකොට ඉස්සරහින් ආපු වැන් එකා අඩයක් තියලා උගේ මුනට මුණ .
    වාසනාවට උව සෙට් වෙලා වාහනේ නතර වෙලා තියෙනේ නැත්නම් අඩි 100ක් 200ක් පත්ලේ

    u mara dial ekakne ban :shocked:
     
    nindayi nonindayi athare machan... oka wenawa dawal kama kala ehema office eke iddi...
    mama karanna ona eka newei melo rahak nathi wikarayak karala thiyenne... anthime eka hadaganna sahenna wela yanawa :baffled: habai uba mokakma hari deyak karanawa e welawe :dull:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මත එයේ නිව්ස් වලට දැක්කා ...පවු බන් ..එක වෙලාවම තමයි ..ඔය දියතලාව උඩ පාරේ අනතුරු වෙනවා වැඩි ...ගොඩක් වෙලාවට අපි නොහිතන දෙයක් තමයි වාහනයේ යන හැමෝගෙම ජීවිත තියෙන්නේ අපේ අතේ කියලා...නින්ද යාම විතරක් නෙවෙයි ..අපි හයියෙන් යනවා , wrong side ඉස්සර කරනවා
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔහොම සීන් එකක් අපිටත් උනා බන් ,
    වෙන්ට මාමන්ඩිට නුවර වෙධීන් එකට ගිහිල්ලා එනකොට නින්ද ගිහිල්ලා .
    මගේ කෙල්ලගේ නහයට මැහුම් 8ක් දාල නතර උනේ .
    කටියම සිට් බෙල්ට් දාල හිටියට මගේ එකී සිට් එකේ නිදාගෙන ගිහිල්ලා .
    පාරෙන් පිට යන්න හදනකොට ඉස්සරහින් ආපු වැන් එකා අඩයක් තියලා උගේ මුනට මුණ .
    වාසනාවට උව සෙට් වෙලා වාහනේ නතර වෙලා තියෙනේ නැත්නම් අඩි 100ක් 200ක් පත්ලේ
    :sorry::sorry::(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මත එයේ නිව්ස් වලට දැක්කා ...පවු බන් ..එක වෙලාවම තමයි ..ඔය දියතලාව උඩ පාරේ අනතුරු වෙනවා වැඩි ...ගොඩක් වෙලාවට අපි නොහිතන දෙයක් තමයි වාහනයේ යන හැමෝගෙම ජීවිත තියෙන්නේ අපේ අතේ කියලා...නින්ද යාම විතරක් නෙවෙයි ..අපි හයියෙන් යනවා , wrong side ඉස්සර කරනවා

    true dude'.. මන් ඉන්නෙ පහල පාරේ.. ඒ පාර අවුලක් නෑ දුරයි හැබැයි.. ඔය උඩ පාරේ තියෙන රෙල්ගේට් එක ළගත් ඇක්සිඩන්ට් වැඩි..ළගදි කැම්පස් ළමයි ටිකකුත් ඇක්සිඩන්ට් උනා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    මටනම් වාහන එලවද්දී නින්ද යන්නේ නැ බන්, කොහේ නින්දක්ද කිසිම සැපක් නැනේ ඇදක නිදාගන්නවා වගේ...​
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    ඔව් බං නින්ද අන්තිම බයානකයි. :( ඕක ගොඩක් වෙනවා දුර එලවනකොට. කතා කර කර යන්න කව්රුත් හිටියේ නැත්තං තමයි වැඩියම ඕක වෙන්නේ. අනිත් අයත් දුර යනකොට වාහනේ එලවන එක්කෙනත් එක්ක ටිකක් කතා කර කර නින්ද යනවද කියලා කල්පනාවෙන් යන්න ඕනේ.

    ඔව් මචන් , මටත් ගාල්ලේ ගිහිල්ල එනකොට ඔය වගේ දෙයක් උනා ,
    දැන්නම් මොකක් පද්දත් නිදි මත්න්ම් නවතලා නිදාගෙන ඉදලා තමා යන්නේ
    .:yes::yes:

    u mara dial ekakne ban :shocked:

    මාර නැහැ බන් , ඉසරහට අපු වැන් එකේ මුනට මුණ වැදිලා ,නැත්නම් මේකේ ෆොටෝස් වගේ තියෙයි car එක .ඇතුලේ අයට මොනවා වේද දන්නේ නැහැ :(
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව් මචන් , මටත් ගාල්ලේ ගිහිල්ල එනකොට ඔය වගේ දෙයක් උනා ,
    දැන්නම් මොකක් පද්දත් නිදි මත්න්ම් නවතලා නිදාගෙන ඉදලා තමා යන්නේ
    .:yes::yes:

    මාර නැහැ බන් , ඉසරහට අපු වැන් එකේ මුනට මුණ වැදිලා ,නැත්නම් මේකේ ෆොටෝස් වගේ තියෙයි car එක .ඇතුලේ අයට මොනවා වේද දන්නේ නැහැ :(

    මේකෙත් ඉස්සරහින් මොකක් හරි ලොකු වාහනයක් ආවනම් සමහර විට ජිවිතේ බේරෙයි. පිටිපස්සෙන් ආපු ලොරි ඩ්‍රයිවර් දැකලා කාර් එක පාර පුරා යනවා. පොර එක්කෝ බිලා නැත්තං නිදි ඇති කියලා එක දිගට හෝන් කරලා ඒත් කොල්ලට ඇහැරිලා නෑ. මම හිතන්නේ තුන්දෙනාටම නින්ද ගිහින් තියෙන්න ඇති. නැත්තං අම්මටයි දුවටයි වත් තේරෙයිනේ නින්ද ගිහින් කියලා.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මටනම් වාහන එලවද්දී නින්ද යන්නේ නැ බන්, කොහේ නින්දක්ද කිසිම සැපක් නැනේ ඇදක නිදාගන්නවා වගේ...​

    මට තවම එහෙම වෙලා නම් නෑ. ඒත් ඉතිං නිදිමත හොදම ආවම හිටගන හරි නින්ද යනවනේ බං.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අපේ මස්සිනාට මෙහෙම සීන් එකක් වුනා අඩ නින්දෙන් ඩ්‍රයිව් කරලා 120 පාරේ බොරලැස්ගමුවෙන් හරවන්න ඕනා වාහනය යනවා බණ්ඩාරගම වෙනකන් :shocked: බණ්ඩාරගම පාරේ තිබුන බම්පර් එකකදි වාහනය ගැස්සුන වේලාවේදි තමයි මිනිහට කල්පනාව එන්නේ :D මේ කොහොද ඉන්නේ කියනකොට තමයි බණ්ඩාරගම කඩේක බොඩ් එකක් දැකලා තියෙන්නේ මිනිහට හිතාගන්න බැරි වෙලා කොහොමද මං මෙච්චර දුරක් ආවේ කියලා :confused: පස්සේ කඩේකට ගිහින් තේ එකක් එහෙම බිලා ටිකක් වෙලා ඉදලා තමයි ආපහු ඇවිත් තියෙන්නේ :D මෙතැනදිත් වෙන්නේ නින්ද යාමක් තමයි මනස නින්දට යනවා ඒත් ඇස් ඇරගෙන හිටියට අරමුණක් නැතිව ගමන් කරනවා මේකත් භායානක දෙයක් යම් අනතුරක් වුනොත්

    නින්දයි නොනින්දයි අතරේ ඕක වෙන්නේ මචං. මම දවසක් (2006 විතර) ප්‍රෝග්‍රෑම් එකක් කෝඩ් කර කර එහෙමම නින්ද ගිහිල්ලා. නැගිටලා බලනකොට මෙලෝ තේරුමක් නැති කෝඩ් ගොඩක් ගහලා. වැඩේ කියන්නේ එකම අකුර එබිලා තිබිලත් නෙවෙයි. අකුරු අකුරු ඔබලා ටයිප් කරලා. :lol:
     
    :shocked: