~~උඹලව අඩවපු සිංදු~~

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    ~~උඹලව අඩවපු සිංදු~~

    බලාපොරොත්තු නොවුන වෙලාවක බලාපොරොත්තු නොවුන තැනකදී ඇහුන සිංදුවක් නිසා පරණ මතකයක් අලුත් වෙලා ඇහැට කදුලක් :sorry::sorry::sorry:ඇවිත් තියනවද උබලට ?

    එහෙම සිංදුවක් තියනවනම් හැමෝම එක්ක බෙදාගනිල්ලා:yes::yes::D

    ඉස්සෙල්ල මම පටන් ගන්නම්

    1.When I was your man (Bruno Mars)



    මේක අහපු පලවෙනි වතාවේ ආවේ මාරම හැගීමක්.:sorry::sorry::sorry:සින්දුවේ වචන වල උනත් සෑහෙන තේරුමක් තියනවා.මේ thread එක කොටන්නෙත් මේ සින්දුව අහන ගමන්.:yes::yes:

    2.මේ ජීවනයේ





    මේ සින්දුව නම් ඉස්සර ඉදලම අහන ,ආදරේ කරන සිංදුවක්.ඒ උනත් සෑහෙනම වැදුනේ සුරේන්ද්‍ර මේ සින්දුවට කරපු වීඩියෝ එක බලන ගමන් සින්දුව අහපු වෙලාවේ.එවෙලේ නම් ලොවෙත් ඇඩුනා.

    3.විකසිත පෙම්:sorry::sorry:



    මේ ලිස්ට් එකේ තියන මම ආසම සින්දුව.කොලඹ ගිහින් ගෙදර එන ගමන් බදුල්ල බස් එකක රෑ 10 ට විතර මහා කරුවලේ මේ සින්දුව ඇහුනේ බස් එකේ රේඩියෝවෙන්.සෑහෙන අතීතයක් තිබ්බ කෙනෙක්ව මතක් වෙලා
    ඇඩුනා බස් එක මැද්දෙම.:sorry::sorry::sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: isuru_feat