උඹලා අද මොනවද කෑවේ ?

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    උඹ ඉන්නේ කොහේද බන්?
    මම හිතුවා කවුරැහරි ඕක අහයි කියලා.මම ඉන්නේ මහවැලි ගොවි පලාතක.කුරහන් අපිට කවදත් ටිකක් තියනවා.ලොකු ජලාශයක් ලග නිසා මාලු හිගයක් නෑ.කොච්චි නම් වත්තේ තියනවා.ගෑස් ඉවර උනා.ගෑස් ගන්නත් නෑ.තිබ්බත් ගනන් වැඩි නිසා මේ දවස්වල දර ලිපේ තමයි ඔය ඔක්කොම උයන්නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113

    අපිත් මේ ටිකේ දර ලිපේ :)
    ගෑස් ගන්න කොහෙවත් නෑ
    පෝලිම් වල ඉන්නත් බෑ
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Shawarma - P &S Rs 300 ... 1 welak kewa wage thama..

    1654268682581.png
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම හිතුවා කවුරැහරි ඕක අහයි කියලා.මම ඉන්නේ මහවැලි ගොවි පලාතක.කුරහන් අපිට කවදත් ටිකක් තියනවා.ලොකු ජලාශයක් ලග නිසා මාලු හිගයක් නෑ.කොච්චි නම් වත්තේ තියනවා.ගෑස් ඉවර උනා.ගෑස් ගන්නත් නෑ.තිබ්බත් ගනන් වැඩි නිසා මේ දවස්වල දර ලිපේ තමයි ඔය ඔක්කොම උයන්නේ..
    Sepa thama ban... Maluwek allala adiyak gahala... Dumak dala... Porak gahagena athal eke inna thiyenne...
    Apita kohenda ohoma sapak....
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    අපිත් මේ ටිිිකේ දර ලිපේ මචං :) ගන්න ගෑස් සිලින්ඩර නෑ
    ගෑස් ආවොත් එකක් ගෙනත් තියගන්නවා හදිසියට වතුර එකක් උනුකර ගන්න.දැන් අපි දර වලට හුරැ වෙලා ඉන්නේ.ජීවිතේ අමාරැයි දැන්....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    ගෑස් ආවොත් එකක් ගෙනත් තියගන්නවා හදිසියට වතුර එකක් උනුකර ගන්න.දැන් අපි දර වලට හුරැ වෙලා ඉන්නේ.ජීවිතේ අමාරැයි දැන්....
    ගෑස් ප්‍රයිස් එක ඩබල් නෙමේ ට්‍රිබල් වුණා නේ බං :(
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,628
    30,822
    113
    අපායෙ දොරකඩ
    මේ සතියම

    උදේට
    සීනිසම්බල් බනිස් එකක් + කහට කෝප්පයක්

    දවල්ට
    නාඩු බත් කෝප්ප 2යි + පරිප්පු + බැදපු හාල්මැස්සො 6ක්

    රෑට
    පොල් රොටී + කහට කෝප්පයක්

    ඊලඟ සතියෙ පොඩ්ඩක් වෙනස් කරනව
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම හිතුවා කවුරැහරි ඕක අහයි කියලා.මම ඉන්නේ මහවැලි ගොවි පලාතක.කුරහන් අපිට කවදත් ටිකක් තියනවා.ලොකු ජලාශයක් ලග නිසා මාලු හිගයක් නෑ.කොච්චි නම් වත්තේ තියනවා.ගෑස් ඉවර උනා.ගෑස් ගන්නත් නෑ.තිබ්බත් ගනන් වැඩි නිසා මේ දවස්වල දර ලිපේ තමයි ඔය ඔක්කොම උයන්නේ..
    පට්ටනේ මචන්..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක කියවන හැටි කියපන්.. එකක් අරන් බලන්න ඕන.. ශවර්මා ද?
    Sepa thama ban... Maluwek allala adiyak gahala... Dumak dala... Porak gahagena athal eke inna thiyenne...
    Apita kohenda ohoma sapak....
    ඒකනේ බන්.. අපි හැල්මේ දුවනවා ඉවරයක් නෑ..
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මේක කියවන හැටි කියපන්.. එකක් අරන් බලන්න ඕන.. ශවර්මා ද?

    ඒකනේ බන්.. අපි හැල්මේ දුවනවා ඉවරයක් නෑ..
    Ow ban mamath kalayak race eke hitiya... Dan nam naa.. simple wena tharamata jeewithe widinna puluwan ban... Api hamoma marena minissu ne...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය ගමේ කෑම ටික තිබ්බත් අපටත් අනික් ආර්ථික පුරස්න ඒ විදියටම තියනවා බං.....
    ඔව් ඒත් නගර වල උන්ට වඩා හොදට උඹලට දවස ගැට ගහගන්න පුළුවන් උඹේ විස්තරේ අනුව..
     
    • Like
    Reactions: siri_ayya

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඔව් ඒත් නගර වල උන්ට වඩා හොදට උඹලට දවස ගැට ගහගන්න පුළුවන් උඹේ විස්තරේ අනුව..
    ඔවු යම් තරමකට ඇත්ත.වී තියන නිසා හාල් සෑහෙන කාලයකට තියනවා.පොල් තියනවා.එලවලුත් උඹලට වඩා පහසුවෙන් මිල අඩුවට තියනවා.පලතුරැත් තියනවා.වතුර ආවෙ නැතත් වැවෙන් හරි නාගන්න පුලුවන්.ඔය වගේ දේවල් කීපයක් ඇරෙන්න උඹලට තියෙන පීඩනය අපිටත් තියනවා...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    @Sandy_Fdo ට උණ ගැනෙන හින්ද මං කාපුව නොකිය ඉන්නං :lol:
    ඇයි යකෝ ටිකක් හොඳට කෑවොත් කියයි දෙමව්පියන්ගෙන් කකා ඉන්න එකා කියල
    නැත්තං කියයි කන්න නැති හිඟන්න කියල :lol:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් බන ගේකින් හොදට අබරලා ආවේ

    ෆ්‍රයිඩ්‍රයිස්
    අල හොදි
    චිකන්
    කට්ලට්
    චිලිපේස්ට්.

    කාල ඉවර වෙලා කිරි කෑවා

    උබලට කොයින්ද එව්වා