මම හිතුවා කවුරැහරි ඕක අහයි කියලා.මම ඉන්නේ මහවැලි ගොවි පලාතක.කුරහන් අපිට කවදත් ටිකක් තියනවා.ලොකු ජලාශයක් ලග නිසා මාලු හිගයක් නෑ.කොච්චි නම් වත්තේ තියනවා.ගෑස් ඉවර උනා.ගෑස් ගන්නත් නෑ.තිබ්බත් ගනන් වැඩි නිසා මේ දවස්වල දර ලිපේ තමයි ඔය ඔක්කොම උයන්නේ..උඹ ඉන්නේ කොහේද බන්?
botalekuth aran waren
