උඹලා අද මොනවද කෑවේ ?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    Rice ekak gahuwa kalekin,
    Mixfried rice ,
    Chopsue

    Rice eka hadanna 2000 k Vitara giya
    Sausage , chicken, bacon , vegetables,

    Masekin Vitara rice ekak kaawe ,
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    අද, හොදටම ෆන්ශන් වෙන රෙස්ටොරන්ට් එකක කොත්තුවක් ඔඩර් කරා, කුකා දුවගෙන දුවගෙන ආවා, අහ් මහත්තයද, අද කොත්තු නැ කිව්වා කලින් හැමොටම, මහත්ටට නම් දාලා දෙන්නම්, ඒත් විනාඩි 30 ක් ඉන්න පුලුවන් ද ඇහුවා, ඇයි ඇහුවම
    අද තැටිය දැම්මෙම නැ, උදේ ඉදන්ම ඔඩර් නැ කිව්වා, ටේබල් 30 ක් විතර තියෙන රෙස්ටොරන්ට් එකක්, :( කවුරුවත් ඉල්ලුවෙ නැල්ලු,
    වෙනදා ශොර්ට්ස් ඊට්ස්, බර්ගර්, සබ් තියෙද්දි අද තිබ්බෙ එවෙලෙ බැදලා ගන්න චයිනීස් රොල්ස් ටිකක් විතරයි, 12 ගානෙ බදිනවලු යයිද නැද්ද දන්නෙ නැති නිසා,,,

    ගිය සතියෙ තව ඔහොම තැනකට ගියා චයිනිස් එකක්, බඩගිනි හින්දම වෙනදා පුරුද්දට, ස්ටටර් එකට ප්‍රෝන් ටෝස්ට්, එකයි, ගාලික් රයිස්, කටල්ෆිශ් බැටර් එකක් ඕඩර් කරා, බොන්න මැන්ගො ජුස් එකක්,
    අබ ගෙඩියෙ ඉදන්, පාං ගෙඩිය වෙනකල් දෙන්නෙක් දුවලා කඩෙන් ගෙනාවා, කොක් තියෙනවද ඇහුවම, ආයෙ එකක් දුවලා ගිහින් කෝක් ප්ලස්ටික් බොටල් එකක් ගෙනවා, මම ඒවා දැක්කා කියලා දන්න නිසාම, හැම දාම අපේ මේසෙ බලන එකා ඇවිත් කියනවා, ගනන් වැඩි කැම මුකුත් යන්නෙ නැ සර්, ඒ නිසා බඩු තියාගන්නෙ නැ කියල, නොමල් එග් නැත්නම් චිකන් ෆ්‍රයඩ් රයිස් විතරමයි ලු ගියොත් යන්නෙ, :( මම හරි ආස තැනක් ඒක, ඉස්සර උන්ගෙ කැම කාලා මම කොච්චර සැටිස් ද කියනවා නම් කුකාට එන්න කියලා 5000ට ටිප් එක දීලා ආපු දවස් තිබ්බා,
    එහෙම තිබ්බ තැනක් දැන් ඒ තත්වෙට වැටිලා,
    වෙනදට හවසට ෆුල් හැපනින් එතන, කපල් එකක් ඇවිත් කැවත්, කලින් ප්‍රයිස් එක්කත් 5000-8000 වගේ බිලක් එනවා, ඒත් ටේබ්ල් එකක් ගන්න නැති දවස් තිබ්බා,
    දැන් කුක්ගෙ ඉදන් ඉස්සරහා ටේබ්ල් වල වාඩි වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා මොකෙක් හරි එනකල්, සල්ලි හොදටම වියදම් කරපු උන් උනත් දැන් කඩෙන් කන්න බැරි ගානට ආර්තික වශයෙන් වැටිලා,
    ඉස්සරහා ගැන සැහෙන්න බය හිතෙනවා මේවා දැක්කම....
    අඩුම ගන්නෙ කන්න නැති එකෙක්ට උදව් කරන්න වත් දැන් කාගෙ වත් අතේ එහෙම සල්ලියක් නැ, ඉස්සර 10,000 ක අත්යවශ්‍ය දේවල් අරගෙන තව 15,000 ක චීස් බටර් ටොෆි චොකලට් කාපු අය දැන් අරන් යන්නෙ ගෙදරට අවශ්යම දේවල් විතරයි,.
    ඉස්සර ආපු ගමන් කාට් එකට බඩු දාගෙන දාගෙන ගිය අය දැන් ඇවිත් එකෙන් එක මිල බලලා, කාට් එකේ යට අඩිය වත් වැහෙන්නෙ නැතුව බඩු අරන් යනවා,
    අපි හැමෝම ඉවරයි,
    මේ පාර ඉවර උනේ කොහොමද කියනවා නම්,, අඩුම ගානෙ ගෙදර එලවලුවක් හිටවගෙන කාපු උන් ටිකටත් කන්න නැති කරා මුන් ඇවිත්,
    මේක නම් සාපයක්, :(
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    වැදගත්ම දේ උබ අද දවසේ කාලා ඉන්න එක. හෙට මොන බම්බුවක් වෙයිද කියල කව්ද ඔයි දන්නේ? කන්නම නැති උනොත් ලංකාව වටේ මුහුද තියෙන්නේ. මාළු ටිකක්වත් අල්ලන් තම්බලා කනවා. හෙට නෙමේ අද කාල ඉදපන් හොද
    ෆුවල් නැතුව පුකට දුං ගහගෙන තමයි යන්න වෙන්නෙ මාළු අල්ලන්නත්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ රටේ මිනිස්සුන්ට ආයි හොඳ කලදසාවක් එන්න ඕනේ. මේ රටේ මිනිස්සු කාලා බීලා හොඳින් ඉන්න ඕනේ! :)
    තව අවුරුදු 10කින් විතර 2019 ගානටවත් ආවොත් ලොකු දෙයක්