-------------- උඹලා අද මොනවද දවල්ට කෑවේ ???? --------------

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇවිත් බලපන් මියුසියම් එකකට ගියා වගේ, :love: :love:
    රත්තනපිටියේ හංදියේ පාලම මෙහා, අපේ ඔෆිස් එකට අල්ලපු බිල්ඩිං එක

    ai ban echchara antique da ? :shocked: hitahanko awith balanna..:lol: umbe office eka mokadda ?
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ai ban echchara antique da ? :shocked: hitahanko awith balanna..:lol: umbe office eka mokadda ?

    1900 වගේ පරණ පින්තූර වටේම එල්ලලා, පොල් අතු හෙවිල්ලලා, ග්‍රැම ෆෝන්, කරත්ත රෝද දිය ඇලි ඔක්කොම තියෙනවා....
    කෑමත් සුපිරි

    චිකන් -100
    එලවලු - 90
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    1900 වගේ පරණ පින්තූර වටේම එල්ලලා, පොල් අතු හෙවිල්ලලා, ග්‍රැම ෆෝන්, කරත්ත රෝද දිය ඇලි ඔක්කොම තියෙනවා....
    කෑමත් සුපිරි

    චිකන් -100
    එලවලු - 90

    labai ne .. balanna ona admit wela..