උඹලා ඉන්දියන් උන් එක්ක එකම ඔෆිස් එකේ වැඩ කරලා තියෙනවද?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Indian un master slave scene eke inne thama. Ithin un jeewithayak nathuwa wahallu wage wada karanna asai. They are not clever.
     
    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Karima game karayoo bung, mata nam penna baa wada karanna giyama okunwa

    kapannama ipadichaa unda koheda

    lanakwe un hodaiyi mata nam mama wada karala thiyana Indian unta wadaa

    ape un aduma ganee manussyo wage hari innawa

    Suddoth kamathi na bung okunta, a unata cheap labor nisa gannawa
     
    Last edited:
    • Like
    Reactions: shenat and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,856
    113
    ප*යාගල
    sorry.com
    හොරණ තියෙන ෆ්‍රී සෝන් එකේ ඉන්දියන් කාරයන්ට ආටා පිටි විකුණනවා මම බඩු යවන ගමන් ලොරි වල.:rofl:
    ඔය නිත්‍යා පේපර්ස් එකේ එහෙම ඉන්දියන් කාරයෝ සේරටම ආටා පිටි සප්ලයි කරන්නේ මම.
    ගුඩ් බිස්නස් සිංහලයෝ.
    සෝ අයි ලාලාලාලාව් ඉන්ඩියන්ස් ඉන් ශ්‍රී ලංකා.
    lankawe anik pathi walat suppplu karanne nadda?
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    අත් දැකීමක් නම් නැහැ ගොඩක් උන් පට්ට චාටර් කියලා තමයි අහලා තියෙන්නේ
    අත්දැකීමක් ගන්න වැඩ කරලා බලපන් සසර එපා වෙයි උබට 🤣🥲
     
    • Sad
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අපි හැමදාම standup එක යන්නෙ JFrog එකේ උන් සෙට් එකක් එක්ක. JFrog පැත්තෙන් එන්නෙ ඉන්දියන් කොල්ලො දෙන්නයි කෙල්ලයි, මැලේශියන් කෙල්ලෙකුයි. ගොඩ කාලයක් දැන් වැඩ ඕකුන් සෙට් එක එක්ක, ඒත් Point එක හම්බෙන තැන ඉන්දියන් පකයෙක් ඉන්නව හෙනම ටෝක්ස් දීල ඌ තමයි වැඩ්ඩා කියල පෙන්නන්න හදන්නෙ උන්ගෙ අනිත් උන් නෝන්ඩි වෙනවද නැත්ද උට අදාල නෑ,,, තමන්ට creditඑක වැටෙනවනම් අම්මා අප්පා වුනත් කිච කරන සීන් එකේ ඉන්නෙ. මැලේශියන් කෙල්ලනම් ජෙනුයින් සීන් එකේ update එක දීල සද්ද වහල ඉන්නව. අපේ company එක උන්ගෙ client නිසා අපිටනම් අරින්න එන්නෙ නෑ.. හැබැයි උන්ගෙ team එකේ උන්ටනම් සැරටම එපා වෙලා ඉන්න සීන් එකක් හොදටම තේරෙනව අර ගෝතය පැන පැන ගොනාට අදිද්දි.. මලාට දන්නැති දෙයක් දන්නෙ නෑ කියලනම් පිලිගන්න කැමතිම නෑ...
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාවේ තරම් කැරියෝ ක‌ොහෙවත් දැකලා නෑ :confused:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175

    Bump