උඹලා ඉන්දියන් උන් එක්ක එකම ඔෆිස් එකේ වැඩ කරලා තියෙනවද?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    karala tynwa. unge athara attama dakshayo innawa, north indian un bahutharaya hodai.
    bt anith un nam bro bro gagena enne, awilla okkoma ahagena denawa shot eka. un lokui kiyana eke inne, i mean ape rata podi nisa wenna one.
    pandam allanna kiyapu un, never believe an indian when working. unge mistake wahanna apiwa tiyala kapanawa ganata. unta kt denakota pattama parissamen, always keep proof.
     
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    Mama Indian un 4 denek ekka weda karala thiyenawa. Ekek arenna anik 3 denama patta waddo. Anith eka podi detath apen help aran karanna balana ekek. Me langadi mama aluthin maru wechcha company ekata muwa refer karala, eelangata mala wade mu updates ahanawa dawasen dawasa. Experience thibbata talent ne.

    But mama anith 3 denagena nam sehenna deyak igena gaththa. Dennek Technical platform specialists la. Un hondata industry padam wechcha un.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Canada job interview එකක් සෙට් වුනා...ලංකාවෙ එකෙක් හිටියා ඌ ඉන්දියන් කාරයා පිටින් දාලා මාව කැපුවා..

    ලංකාවේ උන් තමයි ජරාම සෙට් එක ඉන්නේ... විශේෂයෙන් වෙන රටවල ඉන්න උන්..



    මම කලින් වැඩ කරපු තැනක ලංකාවේ එකෙක් හිටියා ඔසී ටීම් එකේ ඉන්න..මම එතකොට ජූනියර්..මූ මට මොකක් හරි ටාස්ක් එකකට සප් එක දෙනවා කියලා එතන හැමෝටම කියලා, මට කෝල් එකක් වත් ගන්නේ නෑ ඌ.අන්තිම මොහොතේ කතා කරලා කියනවා documentation බලන්නලු :rofl: මට නේද...ඊට පස්සේ වැඩේ පරක්කු වුනා ඔය කේස් නිසා.......ඉන්දියන් කාරයෙක් හිටියා, මූ මූනට එකක් කියලා අනිත් පැත්තෙන් මට කේස් දාලා email එකක් ගහලා තිබුනා ඔය සීන් එකට :lol:

    ඒ වැඩේ ටිකක් සෑහෙන දරුණුයි මම හිටපු ලෙවල් එකේ වගේ කෙනෙකුට..මොකද JS canvas and interpretation ලයිබ්‍රි එකක් සම්පූර්ණයෙන්ම වගේ කස්ටමයිස් කරන්න ඕන..(ඒකේ කැන්වස් වැඩ ටික විතරයි අපිට ඕන...අනිත් ඒවා ඔක්කොම කස්ටමයිස් කරලා)

    පස්සේ මම කරපු වැඩේ හෙන ගේමක් දීලා ඒ සතියෙ ඕක මගක් දුරට ඉවර කරලා, යම් දුරකට progress එකක් පේන්න හදලා, ඒ සතියෙම resignation දුන්නා මේ වගේ උන් එක්ක මම වැඩ කරන්න කැමති නෑ කියලා :lol: අන්තිමට උන් එහේ කචල් delivery ගැනයි, මට ඉන්නයි කියලා ලොල්..counter offer එකකුත් දෙන්න හැදුවා...මම ගියා... ඉන්දියාවේ උන් ඔහොමයි... exploit කරන්න බලනවා උන්...ඒ කම්පැනි එකේ ගොඩ ඉන්නේ ඉන්දියානුවන්
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    Ape eke okkoma ewun initial interviews karanne mama. Indian ewun thama 95%. Mage vibe check eka pass wena ewunwa witharai mama pass karanne hehehe
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    කොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?

    ආරංචි විදිහට ගොඩක් උන් යටි පූට්ටු කරයෝ, ලංකාවේ උන්ව කපලා, කේලාම් කියලා, උන්ගේ උන්ව දා ගන්නවා කියලා තමා අරංච් උනේ. Suddek boss wela hitiya nam ittin unta පන්දම් අල්ලා කේලාම් කියලා කපලා දානවා ලු. මේ ඇත්තද ? උඹලගේ experience monawa da?
    කැරිම කපටිකමක් තියෙන්නෙ
     

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    Indian un ekka wada karanakota koi welawakawath supervisor ta manager ta top management ekata against kisi deyak un ekka kiyanna hoda naa.
    Un apith ekka kochchara bannath un dannawa management ekata puka deegena shape eke inna.
    Un karanne apith ekka boruwata banala apiwa management ekata against katha karanna mindset eka hadala un shape eke anga beran inna eka.
    Godak ewun nikan welawedi bana bana idala, meetings waladi ona kunu godak aaa mama karannam ganata talk karanne management ekata penna.
    Ethakota anith ewun nikan chartr wenawa karanna baa kiwwa gaman.
    Lankaweth mehema dial innawa but indian ewunge meka angema tiyenawa.

    Talent eka nam itin rate hatiyata newei kenage hatiyata thamai. Indian talent tiyena ewun nathi ewun degolloma set wela tiyenawa.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,526
    113
    Arkham City
    Suddonta pupa denna one wadak karanawa

    Management level eke oin ekek hitiya kiyanne uta yata inna un regardless Indian or Sri Lankan jeewithema iwarai

    Ekath Visa sponsorship ekakin US panapu besige puthek nam eka beraganna one balu wadak karanawa
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    දැනුත් එකෙක් ලඟම ඉන්නවා... මගේ එක්ක වැඩ කරන අනික් 3 දෙනාම Indian .. මොනවා කියල කරලද නම් දන්නේ නෑ මට දෙය්යන්ට වගේ සලකන්නේ...
    දොරෙන් යන්න ආවත් ඉඩ දීල පැත්තකට වෙනවා... company එකේ වැඩකට company vehicle එකක් අරන් ගියත්.. උන් ඉස්සෙල්ලම ගිහින් පිටිපස්සේ ඉඳගෙන මට ඉස්සරහ seat එක දීල ඉන්නවා... උන්ට හෙන respect වගේ ඒ සීන් එක..

    එකෙක් කේරළ .. අනික් දෙන්න තමිල්නාඩු ... තව උන් ඉන්නවා.. උනුත් එහෙම අව්ලක් නෑ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා ..

    හැබැයි කේරළ සෙට් එක වැඩි උනොත් උන්ගේ community එක හැදෙනවා.. සෙට් එක එකටමයි... දැන් එහෙම හැදිලා ඉන්න හයිද්‍රාබාද් සෙට් එකක් ඉන්නවා... හෙනම යටි game .. හැබැයි අනික් උන්ට කරදර නෑ .. උන්ගේ සුබසිද්දියට විතරයි..
     

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    @RandomGuy මේ පොන්නයනම් හම්බයොන්ට පුක විකුනලා ජීවත් වෙන්නේ😹.ඉන්දියන් උනුත් වෙලාවකට ඇවිත් පුක පැත්තේ සවාරියක් දානවලු😹.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    there 2 scenarios

    if you have more than 1 sri lankan in the same company - lankaawe ewwo eka eka kapa gannava

    if you are the only sri lankan - okkoma set wenava ,, ape kaama walata maarama aasai oni ekek except egypt ewwo......pakistan ekekta lump rice ekak aran dunna, dan me pakaya magen illannema echcharai