උඹලා කොච්චර ණයද ?

yasi_rumesh

Member
Oct 28, 2020
14
14
3
Thawama naya 0/= ate tibba podi ganen karakawala gema gahanwa wahane gatta podi ekak aken hamba karala awrudu 2kin lone natiwa loku wahanayak gatta ge wada ewarai machanla job karana un job ekata witarak herawanna epa side aken busness mona hari adan yanna job ekata awkal nowenna. natinam sadakal wahalek wage edala naya purogena marila yanna wenne
 
icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    Awurudu dekata koti 1.5- 2 wage hoyala tiyenawa e kiyanne. Adambarai.
     
    • Like
    Reactions: dfgrendezvous

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    බූරුවෙක් වගේ වීල් එකට ලීස් එකක් ගත්තා.මගෙ ජීවිතේ කරගත්තු අමු ගොබ්බ වැඩේ.ඒ මදිවට අවුරුදු 3කට ලීස් කෙරුවෙ.මාසෙට 20750ක්.දැන් වීල් එකවත් එච්චර වටින්නෙ නැතුව ඇති 😑
     
    • Sad
    Reactions: dfgrendezvous

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    Hodaine bn..ada kaale oya gaanata ganna puluwan ekko podi apartment nathan regional side thama
    මෙහෙ ඉතින් තනි ගෙයක් ගන්න අහවල් එක ගලවල උකස් තියන්න වෙනවා. මගේ ගෙදරත් amilabanuka ගේ ගෙදර වගේ. ඒවාට මෙහෙ town houses කියල කියන්නේ.
     
    • Like
    Reactions: dfgrendezvous

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    උඹලා කොච්චර ණයද සාමාන්යෙන්? බැංකු වලට, යාළුවන්ට, credit card වලට, leasing වලට අනන් මනන්.

    මාසෙකට කීයක් වගේ ගෙවන්න තියෙනවද, මොකටද ණය වුනේ කියලත් විස්තරයක් දාන්න පුළුවන් නන්.

    ණය ගත්ත එක ගැන සතුටුද, නැත්තන් මෝඩකමක් කියලා හිතෙනවද?

    2 million tibba, poliya ekka 3 million wath ati. 10 years housing loan eka :(
    danata gewala tyenne 2 years wage. thawa tynawa hugaaaak :(
    hira wela inne bro...
     
    • Sad
    Reactions: dfgrendezvous

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    4 laks අතමාරුවක් ඇත, පරක්කු වෙච්චි ඉගෙනීමකට.
    කාර් ලීස්, ඉඩම් ලෝන් ක්ලියර්ඩ්.
    ක්‍රෙඩිට් කාඩ් යූස් කරල නෑ.😁
     
    • Like
    Reactions: dfgrendezvous

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    මෙහෙ ඉතින් තනි ගෙයක් ගන්න අහවල් එක ගලවල උකස් තියන්න වෙනවා. මගේ ගෙදරත් amilabanuka ගේ ගෙදර වගේ. ඒවාට මෙහෙ town houses කියල කියන්නේ.
    Ausi walath thiyenawa bn townhouse...One whole house divided into two