උඹලා පරිණත ද?

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    නාකි වේගෙන යනකොට, වයසත් එක්ක ඉගෙන ගත්ත අද්යාපනික නොවන දේවල් මොනවද උඹලා, soft skills එහෙම ( Don't mention sex skills)

    තේරුම් ගත්ත දේවල් වලින් හොඳම දේ මොකද්ද? උසස්ම දේ?
    sathwayo prajananaya wenuwen duk widithi.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    කෝටි ගාණක් වියදම් කරලා ගෙයක් හදන එක තේරුමක් නෑ කියල පස්සේ කාලේදී තේරෙනවා. විශේෂයෙන් ළමයි අපි හදපු ගෙවල්වල ඉන්නවට වඩා ඒ කාලෙට ගැලපෙන ගෙවල් හදාගන්න නිසා සහ වයසට ගියාම ලොකු ගෙවල් නඩත්තු කිරීමට සහ උඩ තට්ටු වලට නගින්න අපහසු වෙන නිසා සරල ගෙයක් හදාගෙන ඉතිරි මුදල් අනාගත විශ්‍රාම දිවියට ඉතුරුකරගන්න එක තමයි හොඳ කියල පස්සේ අපිට තේරෙනවා.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    කෝටි ගාණක් වියදම් කරලා ගෙයක් හදන එක තේරුමක් නෑ කියල පස්සේ කාලේදී තේරෙනවා. විශේෂයෙන් ළමයි අපි හදපු ගෙවල්වල ඉන්නවට වඩා ඒ කාලෙට ගැලපෙන ගෙවල් හදාගන්න නිසා සහ වයසට ගියාම ලොකු ගෙවල් නඩත්තු කිරීමට සහ උඩ තට්ටු වලට නගින්න අපහසු වෙන නිසා සරල ගෙයක් හදාගෙන ඉතිරි මුදල් අනාගත විශ්‍රාම දිවියට ඉතුරුකරගන්න එක තමයි හොඳ කියල තේරෙනවා.
    අඩෝ අද තමයි ඒක තේරුනෙ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    කෝටි ගාණක් වියදම් කරලා ගෙයක් හදන එක තේරුමක් නෑ කියල පස්සේ කාලේදී තේරෙනවා. විශේෂයෙන් ළමයි අපි හදපු ගෙවල්වල ඉන්නවට වඩා ඒ කාලෙට ගැලපෙන ගෙවල් හදාගන්න නිසා සහ වයසට ගියාම ලොකු ගෙවල් නඩත්තු කිරීමට සහ උඩ තට්ටු වලට නගින්න අපහසු වෙන නිසා සරල ගෙයක් හදාගෙන ඉතිරි මුදල් අනාගත විශ්‍රාම දිවියට ඉතුරුකරගන්න එක තමයි හොඳ කියල පස්සේ කාලේදී තේරෙනවා.
    අමු ඇත්ත ,
    පෙලක් උන් ජීවිත කාලෙම ගේ හදනව,
    තියෙන හොඳම මෙටීරියල් දාල, හොඳම විදිහට.
    අන්තිමේ ඒකෙ ජීවත් වෙන්න ලොකු කාලයක් ඉතිරි වෙන්නෙ නෑ.
    අනික ඔය කොච්චර හොඳ එව්ව දැම්මත් කාලය එක්ක වියෝජනය වෙනව - යන්තන් තමුන්ගෙ ජීවිත කාලයට ඉන්න ගෙයක් හැදුවම ඇති
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    නාකි වේගෙන යනකොට, වයසත් එක්ක ඉගෙන ගත්ත අද්යාපනික නොවන දේවල් මොනවද උඹලා, soft skills එහෙම ( Don't mention sex skills)

    තේරුම් ගත්ත දේවල් වලින් හොඳම දේ මොකද්ද? උසස්ම දේ?
    Hujja kolla kale bike padala gatta risk eka, dan ekata, 100 road eke yanneth 80
    and

    Wedding ona na kiyana eka.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    1. සෙක්ස් කරන්න බලාගෙන බදින එක තේරුමක් නෑ. මොකද අවුරුදු 2ක් 3ක් යද්දී සාමාන්‍ය දෙයක් වෙලා එපා වෙනව කියල අවබෝධයක් දැන් තියෙනව.(තාම බැදල නෑ:P)

    2. හොද මිනිස්සු වෙන්කර ගන්න ඕන වුනාම පුළුවන් තරම් නැති බැරි කම පෙන්නන්න ඕන.

    3. පොලිසියට යද්දී ටයි එක දාල ෆුල් ඩීසන් විදියට ගියොත් ලේසියෙන් වැඩක් කරගන්න පුළුවන්.

    4. මනසේ පාලනය 100% අපේ අතේ නෑ. ඒ නිසා පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. (හේතුව දන්නෑ)

    5. සාමාන්‍යය සමාජයක 99% මිනිස්සු බලන්නෙ තමන්ට මොනවද ලැබෙන්නෙ කියල. ප්‍රයෝජනයක් නැහැ කියල තේරුනොත් අතහරිනව. යාලුවො වුනත් එහෙමයි, ඒත් පොඩිකාලේ ඉදන් එකට හිටිය අය එහෙම නෑ.

    6. බහුතරයක් දෙමව්පියන් දරුවො හදන්නෙ ආයෝජනයක් විදියට. (ඉන්ෂුරන්ස් ප්ලෑන් එකක් විදියට)

    7. මනුෂ්‍ය ජීවිතයක අරමුණ විය යුත්තේ සොබාදහමට අනුව ජිවත් වෙන එක.

    8. සල්ලි අවශ්‍ය වෙන්නේ මුලික අවශ්‍යතා වලට විතරයි. ඊට එහා ගියොත් ජිවිතේ සංකීර්ණ වෙලා මෙලෝ රහක් නැති වෙනවා. ජිවිතේ බෝරින් නොවී රසවත් වෙන්න නම් භාධක දුක් කම්කටලු තියෙන්න ඕන.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    තරුණ කාලේ ඔහේ ඕනවට එපාවට ඇන්දේ ඔෆිස් එකට හරි වෙන වැදගත් දේකට හරි යන්නෙ නැත්නම්.පස්සෙ තේරුනා එහෙම උනා ම තුට්ටු දෙකේ උන් ඔලුවටත් උඩින් යන්න එනවා කියලා.ඊට පස්සෙ සරල වෙන එක අතෑරලා දැම්ම.දැන් ප්‍රශ්නයක් නෑ
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ජීවිතයෙ කිසිම දෙයක් ලේට් කියලා නෑ තමන්ගෙ time frame එක හරියට තේරුම් අරන් ඒකට ගැලපෙන වේගෙන් ගිහින් දේවල් achieve කරන්න. කවදාවත් තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න ඒ වගේ වෙන්න එපා බොරු කාලෙ නාස්තියක්. මං මේක ගොඩක්ම තේරුම් ගත්තෙ ට්‍රේඩිං කරලා. ඒකෙ තියෙනවා 15m 1h 1d 1w වගේ time frame ට්‍රේඩ් කරන අය දන්නවා😊
    vuuo5t5wt28b1.jpg
    සරලවම.. පොඩ්ඩක් නතර වෙලා big picture එක දිහා බලපන් උබේ ඔලුවෙ දුවන.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    View attachment 222496සරලවම.. පොඩ්ඩක් නතර වෙලා big picture එක දිහා බලපන් උබේ ඔලුවෙ දුවන.
    Good
    තරුණ කාලේ ඔහේ ඕනවට එපාවට ඇන්දේ ඔෆිස් එකට හරි වෙන වැදගත් දේකට හරි යන්නෙ නැත්නම්.පස්සෙ තේරුනා එහෙම උනා ම තුට්ටු දෙකේ උන් ඔලුවටත් උඩින් යන්න එනවා කියලා.ඊට පස්සෙ සරල වෙන එක අතෑරලා දැම්ම.දැන් ප්‍රශ්නයක් නෑ
    Good learning point. මමත් ඕක ඉගෙන ගත්තා, හැබැයි මොනවා කරත් තරුණ කාලේ තිබ්බ ලස්සන එන්නේ නෑ,
    But කෙල්ලන්ගේ attraction වැඩි වුණා.

    1. සෙක්ස් කරන්න බලාගෙන බදින එක තේරුමක් නෑ. මොකද අවුරුදු 2ක් 3ක් යද්දී සාමාන්‍ය දෙයක් වෙලා එපා වෙනව කියල අවබෝධයක් දැන් තියෙනව.(තාම බැදල නෑ:P)

    2. හොද මිනිස්සු වෙන්කර ගන්න ඕන වුනාම පුළුවන් තරම් නැති බැරි කම පෙන්නන්න ඕන.

    3. පොලිසියට යද්දී ටයි එක දාල ෆුල් ඩීසන් විදියට ගියොත් ලේසියෙන් වැඩක් කරගන්න පුළුවන්.

    4. මනසේ පාලනය 100% අපේ අතේ නෑ. ඒ නිසා පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. (හේතුව දන්නෑ)

    5. සාමාන්‍යය සමාජයක 99% මිනිස්සු බලන්නෙ තමන්ට මොනවද ලැබෙන්නෙ කියල. ප්‍රයෝජනයක් නැහැ කියල තේරුනොත් අතහරිනව. යාලුවො වුනත් එහෙමයි, ඒත් පොඩිකාලේ ඉදන් එකට හිටිය අය එහෙම නෑ.

    6. බහුතරයක් දෙමව්පියන් දරුවො හදන්නෙ ආයෝජනයක් විදියට. (ඉන්ෂුරන්ස් ප්ලෑන් එකක් විදියට)

    7. මනුෂ්‍ය ජීවිතයක අරමුණ විය යුත්තේ සොබාදහමට අනුව ජිවත් වෙන එක.

    8. සල්ලි අවශ්‍ය වෙන්නේ මුලික අවශ්‍යතා වලට විතරයි. ඊට එහා ගියොත් ජිවිතේ සංකීර්ණ වෙලා මෙලෝ රහක් නැති වෙනවා. ජිවිතේ බෝරින් නොවී රසවත් වෙන්න නම් භාධක දුක් කම්කටලු තියෙන්න ඕන.
    6,7,8 Difficult to agree
    ------ Post added on Jan 10, 2024 at 5:15 PM

    කෝටි ගාණක් වියදම් කරලා ගෙයක් හදන එක තේරුමක් නෑ කියල පස්සේ කාලේදී තේරෙනවා. විශේෂයෙන් ළමයි අපි හදපු ගෙවල්වල ඉන්නවට වඩා ඒ කාලෙට ගැලපෙන ගෙවල් හදාගන්න නිසා සහ වයසට ගියාම ලොකු ගෙවල් නඩත්තු කිරීමට සහ උඩ තට්ටු වලට නගින්න අපහසු වෙන නිසා සරල ගෙයක් හදාගෙන ඉතිරි මුදල් අනාගත විශ්‍රාම දිවියට ඉතුරුකරගන්න එක තමයි හොඳ කියල පස්සේ අපිට තේරෙනවා.
    දෙපැත්තක් තියනවා, දැන් economy එක එක්ක නම් ඇත්ත. But ඉන්න ගෙදර හොඳට තියෙන්න ඕන, size එකට වඩා comfort එක සහ background එක.
    මන් දන්න chief engineers ලා සහ prof ලා ඉන්නවා retire වෙනකම්ම ගෙවල් හදන්නේ නැති quarters වල ඉන්න, ඒකත් මරු
    ------ Post added on Jan 10, 2024 at 5:18 PM

    මිනිස්සු වෙනස් වෙනවා බන්. සතුට, මානසික නිදහස අනික් මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න හොද නෑ කියන එක
    හොඳම එකක්, වයස කීයද?
    ------ Post added on Jan 10, 2024 at 5:18 PM

    මුදල් අරපිරිමැස්මෙන් බාවිතා කිරීමේ වටිනාකම
    තේරුම් ගත්ත, දැං පරක්කු වැඩියි, ඒත් ලොකු නාස්තියක් කරේ නෑ, වියදම් කරන්න කලින් වැඩිය හිතුවේ නෑ, දැන් හිතනවා
    ------ Post added on Jan 10, 2024 at 5:19 PM

    පස්සෙන් එන ගෑනුන්ට රැවටෙන්න එපා කියන එක. :(
    උඹ ganigen වැඩක් ගත්තා නේද පහුගිය කාලේ?
    ------ Post added on Jan 10, 2024 at 5:20 PM

    පස්සෙන් එන ගෑනුන්ට රැවටෙන්න එපා කියන එක. :(
    උඹ ganigen වැඩක් ගත්තා නේද පහුගිය කාලේ?
    කට තමා පරිණත නැත්තේ...
    එකඟයි
    සෑහෙන දේවල් තේරුම් යනව බං. ගොඩක්ම Financial සම්බන්ද දේවල්. ඒ වගේම මිනිස්සු එක්ක ඩීල් කරද්දි වෙන අත්දැකීම්. ඒව වයසත් එක්කම එන්න ඕන දේවල්. මෙයින් ත්‍රෙඩ් එකක පිටු ගණං පිරෙන්න ලියන්න පුලුවන් එහෙම කාලෙත් එක්ක පරිණත වෙද්දි තේරුම් ගිය දේවල්. ගොඩක් දේවල් කොවිඩ් කාලෙත් ඉගෙන ගත්ත.
    ලියන්න
    ජීවිතයෙ කිසිම දෙයක් ලේට් කියලා නෑ තමන්ගෙ time frame එක හරියට තේරුම් අරන් ඒකට ගැලපෙන වේගෙන් ගිහින් දේවල් achieve කරන්න. කවදාවත් තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න ඒ වගේ වෙන්න එපා බොරු කාලෙ නාස්තියක්. මං මේක ගොඩක්ම තේරුම් ගත්තෙ ට්‍රේඩිං කරලා. ඒකෙ තියෙනවා 15m 1h 1d 1w වගේ time frame ට්‍රේඩ් කරන අය දන්නවා😊
    Trade කරනවා කියන්නේ තේරුණේ නෑ
    ------ Post added on Jan 10, 2024 at 5:21 PM
     
    • Like
    Reactions: Mr.dark

    30 පනින කන් හැමෝම අමු ගොං මට හිතෙන විදිහට.ඊට පස්සෙ තමා මොකක්ද ජීවිතේ කියලා තේරුම් ගන්නේ..ඵතකොට ඉතිං පරක්කු වැඩ්යි.
    එකඟයි