උඹලා පරිණත ද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නාකි වේගෙන යනකොට, වයසත් එක්ක ඉගෙන ගත්ත අද්යාපනික නොවන දේවල් මොනවද උඹලා, soft skills එහෙම ( Don't mention sex skills)

    තේරුම් ගත්ත දේවල් වලින් හොඳම දේ මොකද්ද? උසස්ම දේ? වයස කීය වෙන කොටද?
    1 අහන් ඉන්න වෙනම මොලයක් සහ කියන දේ ප්‍රොසෙස් කරලා උත්තර දෙන්න වෙන මොලයක් වශයෙන් මොළ දෙකක් අවශ්‍ය බව This is the Best i learned

    2. කිසිම මිනිහෙක් විශ්වාශ නොකිරීම
    3. ඕනෙම දෙයක් අත පත ගාල කිරීමේ හැකියාව.
    4. ගමනක වෙලාව නොව පරිස්සමින් අවසන් කිරීමට ප්‍රමුකතාව දීම
    5. අම්මා තාත්තට වෙනදාට වඩා ආදරය කිරීම
    6. කිසිම අනවශ්‍ය දේවල් , ක්‍රියාකාරකම් වල නොපැටලිම
    7. අනවශ්‍ය රිසක් එකක් නොගැනීම සහ කරන්නට ප්‍රථම සිතා බැලීම

    Age 33
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93

    Good thoughts,
    5 දවසෙන් දවස තේරෙනවා, අම්මලා වයසට යනවා දවසින් දවස, එතකොට බයයි, Don't know whether I'm too late to understand this. මෙක තේරුනේ අයියා migrate කරලා අම්මලා බලාගන්න වුණාම, පලවෙනි පාරට අප්පච්චි ලෙඩ වුණා ඉස්පිරිතාලේ ඉන්න

    6, 7 තවම ඉගෙනගෙන නෑ

    2 තවම අවුලක් වෙලා නෑ

    1. Good concept, haven't thought,

    3. Technical stuff?

    We're same age.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Good thoughts,
    5 දවසෙන් දවස තේරෙනවා, අම්මලා වයසට යනවා දවසින් දවස, එතකොට බයයි, Don't know whether I'm too late to understand this. මෙක තේරුනේ අයියා migrate කරලා අම්මලා බලාගන්න වුණාම, පලවෙනි පාරට අප්පච්චි ලෙඩ වුණා ඉස්පිරිතාලේ ඉන්න

    6, 7 තවම ඉගෙනගෙන නෑ

    2 තවම අවුලක් වෙලා නෑ

    1. Good concept, haven't thought,

    3. Technical stuff?

    We're same age.
    No Ban
    mama oya tika igena gaththe 33 di
    mata dan ita wadi

    Technical stuff? or any thing.
     
    • Like
    Reactions: mesua90

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    තරුණ කාලේ ඔහේ ඕනවට එපාවට ඇන්දේ ඔෆිස් එකට හරි වෙන වැදගත් දේකට හරි යන්නෙ නැත්නම්.පස්සෙ තේරුනා එහෙම උනා ම තුට්ටු දෙකේ උන් ඔලුවටත් උඩින් යන්න එනවා කියලා.ඊට පස්සෙ සරල වෙන එක අතෑරලා දැම්ම.දැන් ප්‍රශ්නයක් නෑ
    ඕක ලංකාව වගේ රටක ඇත්තම සීන් එකක්.
    මම සාමාන්‍යය‍යෙන් වැඩ ඇරිලා කඩේ එහෙම යනවනම්, ගෙදර ඇවිල්ල වොශ් එකක් දාලා, ශෝටකුයි, ටී එකකුයි බාටා දෙකකුයි දාගෙන තමා එලියට යන්නේ. ඒත් ඊයෙ පොඩි උණ ගතියක් වගේ තිබ්බ නිසා ගෙදර අයට බෝ වෙන නිසා, ගෙදර එන්න කලින්ම බෙහෙත් ටිකකුත් අරගෙන, ගෙදරට ඕනෙ වෙන බඩු ටිකකුත් අරන්ම ගෙදර ආවා, අර වෙනදා ගන්න තැන් වලින්ම. ඒත් ඒවගේ ඉන්න උන්න පට්ටම සුහදයි වෙනදට වැඩිය, මට මේ කමෙන්ට් එක දකිනකොට තමා හේතුව තේරුනේ.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    No Ban
    mama oya tika igena gaththe 33 di
    mata dan ita wadi

    Technical stuff? or any thing.
    Hmm, මං හිතන්නේ සාමාන්‍යයෙන් ඕක ඉගෙන ගන්න ඔය වයස වෙනවා ඇති
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hmm, මං හිතන්නේ සාමාන්‍යයෙන් ඕක ඉගෙන ගන්න ඔය වයස වෙනවා ඇති
    ඔව් මොකද 20 ගණන් කියන්නේ තනිකර කුනාටු වයස. මොලේට වඩා හදවත ඉදිරියට දාල වැඩ කරන්නේ. හදවත ඉදිරියට අවාම මොලේ පාවිච්චි වෙනවා අඩු වෙනවා 30 ලබනකොට ඔය ගතිය අඩු වෙලා 20 දී කරපුව හිතන්න ගන්නවා. අන්න එතකොට සත්‍ය වැටහෙනවා.
     
    • Like
    Reactions: mesua90

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඕක ලංකාව වගේ රටක ඇත්තම සීන් එකක්.
    මම සාමාන්‍යය‍යෙන් වැඩ ඇරිලා කඩේ එහෙම යනවනම්, ගෙදර ඇවිල්ල වොශ් එකක් දාලා, ශෝටකුයි, ටී එකකුයි බාටා දෙකකුයි දාගෙන තමා එලියට යන්නේ. ඒත් ඊයෙ පොඩි උණ ගතියක් වගේ තිබ්බ නිසා ගෙදර අයට බෝ වෙන නිසා, ගෙදර එන්න කලින්ම බෙහෙත් ටිකකුත් අරගෙන, ගෙදරට ඕනෙ වෙන බඩු ටිකකුත් අරන්ම ගෙදර ආවා, අර වෙනදා ගන්න තැන් වලින්ම. ඒත් ඒවගේ ඉන්න උන්න පට්ටම සුහදයි වෙනදට වැඩිය, මට මේ කමෙන්ට් එක දකිනකොට තමා හේතුව තේරුනේ.
    මං හිතන්නේ කොහේ වුණත් පිටත පෙනුමට සැලකිල්ලක් තියනවා,
    අන්ත දෙකක් තියනවා,
    ගාණට වඩා පිටත ඔපය ගැන හිතන එක සහ තමන්ගේ අල්පේච්ඡ කම පෙන්නන්න දුප්පත් kit එකක් අඳින එක,
    දෙකම අතහැරලා තැනට තත්වයට ගැලපෙන පිරිසිදු ඇදුමක් අඳින එක හොඳයි,

    මමත් University out වෙලා job හම්බවෙලා යනකන් සෙරෙප්පු දාලා ඔහේ ඇදන් ගියේ, දැන් ගොඩක් වෙලාවට හොඳට අඳිනවා, තනියම නිකන් යනකොට short t short and slippers දාලා යනවා ලේසි හින්දා.

    ඔව් මොකද 20 ගණන් කියන්නේ තනිකර කුනාටු වයස. මොලේට වඩා හදවත ඉදිරියට දාල වැඩ කරන්නේ. හදවත ඉදිරියට අවාම මොලේ පාවිච්චි වෙනවා අඩු වෙනවා 30 ලබනකොට ඔය ගතිය අඩු වෙලා 20 දී කරපුව හිතන්න ගන්නවා. අන්න එතකොට සත්‍ය වැටහෙනවා.
    ඔව්, 29 විතර වෙද්දි වුණත් කරපු ගොන් වැඩ දැන් තේරෙනවා,
    ලඟින් ඉන්න මිනිස්සුන්ට හොඳින් සලකන්න ඕන කියලා.
    Naive ගතිය යන්න 30 පනිනවා, එහෙම නැති එවුන්ට කටුක widihata හරි family background නිසා හරි ඒ දේ ඉගෙන ගන්න ලැබෙනවා.
    ------ Post added on Jan 10, 2024 at 6:52 PM
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Gf, bandapu gani arenna අහක යන කෙල්ලොන්ට කාලේ කන්න එපා.

    පුක දීගෙන වැඩ කරන්න එපා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    1.වාහනේ ඩ්‍රයිව් කරද්දි වේගෙට නෙවෙයි පරිස්සමට මුල්තැන දෙන්න පුරුදු උනා.
    2.මම කේන්ද්‍රයෙ ඉඳගෙන මිනිස්සු දිහා බලාගෙන මම ඒ කුලකයට අයිති නෑ කියල හිතාගෙන කියන "මිනිස්සු මෙහෙමයි අරෙහෙමයි අපිට කෙලවෙනකම් බලන් ඉන්නෙ වාසියට විතරයි ඔක්කොම" වගේ කතා අමු බයිලා බවත් මමත් ඒ මිනිස්සු ඉන්න කුලකයටම අයිති ඒ මිනිස්සු අතරින් කෙනෙක්මයි කියල තේරුම් ගත්තා.
    3.ළමයි හදන එක කිසි තේරුමක් නැති අසාදාරණ(ළමයට) වැඩක් කියල තේරුම් ගත්තා.
    4."Courage is knowing it might hurt, and doing it anyway. Stupidity is the same. That is why life is hard" කියල තේරුම් ගත්තා.

    මේ ඔක්කොම තේරුම් ගත්තේ අවුරුදු 25න් පස්සේ
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    අඩුවෙන් කතාකරන්න වැඩියෙන් ඇහුම්කන්දෙන්න.
    හැමෝම එක්ක බොන්න යන්නෙ නෑ. බොන්න න්හොදටම ශුවර් උන් කීපයක් එක්ක විතරයි.
    තැනට ගැලපෙන්න පිලිවලට අදින්න පලදින්න.
    අනවශ්‍ය උන් එක්ක තර්ක නොකරන්න. අරු කියන දේ කොයිතරම් ගොන් උනත් මම කියන දෙ කොයිතරම් තර්කානුකූල උනත්, මොඩයෝ එක්ක කියවන්නේ නෑ දිනුම් දීලා හිනා වෙලා මාරු වෙනවා.
    ඉකොනොමියම නොසිතා ටිකක් ලංකාවෙ උන්ට ඇහැට කනට පේන වාහනයක් පදින්න. සමහර වෙලාවට වැඩකටයුතු වලට පහසුයි.
    රජයේ නිවාඩු ලෝන්ග් හොලිඩේ වල පාර පැත්තෙවත් නොයන්න.
    අඩුකුලේ එෆ්බී පේජ් යූටිබ් පේජ් දුටු තැන බ්ලෝක් කරන්න. ටික කාලයක් යද්දී ඇල්ගොරිදම් එකෙන්ම ලංකන් ගොංපාට් සජෙස්ට් කරන එක නවතිනවා. නැනසීම කියලා නිමකරන්න බෑ
    වැඩ කරද්දි ජෙනුයින් තමන් යටතේ ඉන්න උන්ට සලකන්න. බැරි දේ බෑ කියන්න පුලුවන් දේ හරියට කරන්න.
    එතකොට හාල් කෑලි නිකම්ම හැලිපා වැඩකාරයෝ විතරයි ඉතිරි වෙන්නෙ.
    ඔෆිස් එකෙ බඩු ගහන්නෙපා. කොයි වෙලෙ හයි කෙලවෙනවා. උනාම එන්නෙ ඇරියස් එක්ක. කන තැන රෙන්න එපා රෙන තැන කන්න එපා.
    පවුල් පසුබිම සමාජ තතවය නොබලා මිනිස්සු ලං කර ගන්නෙපා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Trade කරනවා කියන්නේ තේරුණේ නෑ
    Forex Trading

    View attachment 222496සරලවම.. පොඩ්ඩක් නතර වෙලා big picture එක දිහා බලපන් උබේ ඔලුවෙ දුවන.
    අන්න හරි. ඒ වගේම අපි එක එක්කෙනා නැවතිලා ඉන්නෙ එක එක ටයිම් ෆ්‍රේම් වල. එතකොට දේවල් පේන විදිය වෙනස්
    ------ Post added on Jan 10, 2024 at 8:04 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Forex Trading

    අන්න හරි. ඒ වගේම අපි එක එක්කෙනා නැවතිලා ඉන්නෙ එක එක ටයිම් ෆ්‍රේම් වල. එතකොට දේවල් පේන විදිය වෙනස්
    ------ Post added on Jan 10, 2024 at 8:04 PM
    Forex විතරද trade කරන්නේ?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    බදිනව කියන එක බොරු වැඩක්.

    සල්ලි තමයි හැම දේම. සල්ලි තියෙනවනම් අනිත් හැමදේම ලන් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: jennt