උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරනවාද?

උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කොඩිවිණ පොල් ගැසීම් විශ්වාස කරනවාද? (හේතුව සදහන් කරන්න)

  • ඔව්

    Votes: 45 37.8%
  • නැහැ

    Votes: 79 66.4%

  • Total voters
    119

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලත් කරදරයක් නැත්නම් ලියාගෙන යන්න. පැහැදිලි යමක් කරන්න පුළුවන් නම් ඕවා ගැන research කරන team එකක් මම දන්නව එයාලත් එකක මමත් කැමතියි ඇවිල්ලම බලන්න කොහොමද ඕක වෙන්නේ කියල.
    Research කරනවා කිව්වේ..කුමන විදිහට ද research කරන්නේ.
    ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලත් කරදරයක් නැත්නම් ලියාගෙන යන්න. පැහැදිලි යමක් කරන්න පුළුවන් නම් ඕවා ගැන research කරන team එකක් මම දන්නව එයාලත් එකක මමත් කැමතියි ඇවිල්ලම බලන්න කොහොමද ඕක වෙන්නේ කියල.
    Research කරන්නේ කුමන අයුරින්ද
    ඒ ගැන පැහැදිලි කරලා.දෙන්න

    ලංකාවේ research කරන ආකාර
    * යම් දෙයක් සඟවා පැමිණ හෝ නොමැතිව ශාස්ත්‍ර ඇසීම
    * ව්‍යාජ කරුණක් සම්බන්ධයෙන් ශාස්ත්‍ර ඇසීම
    * කනප්පුව ඇවිද්දවීම, පොල් ගෙඩිය කරකැවීම වැනි සෙබ්බඩ විජ්ජාවන් සිදු කරවීම

    ඇත්තටම research කල යුතු දේ.

    * වශී කාණ්ඩයේ ගුරුකම් කල විට දෙදෙනෙක් වශී වන්නේ කෙසේද ?

    අඹුසැමි ආරවුල් විසදෙන්නේ කෙසේද ?

    *වින බන්ධනයක් කල විට මිනිසකු විනාශ වන්නේ කෙසේද ?

    *සර්ප විෂට මතුරන විට විෂ බහින්නේ කෙසේද?

    නියම ආකාරයේ research එකක් කරනවානම් සම්බන්ධ වන්න කැමතියි.
    ------ Post added on May 24, 2021 at 7:29 AM
     
    • Like
    Reactions: animation

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඔව් විශ්වාස කරනවා.

    ඉස්සර අප්‍රිකානු ගෝත්‍ර වල හිටියා මන්ත්‍රකරුවන්, උන් හරිම ප්‍රබල මිනිස්සු, ගැඹුරු කටහඬ තියෙන උස මහත දැවැන්ත පෞරුෂයක් තියෙන මිනිස්සු. ගෝත්‍රයේ නායකයාත් උන්ට බයයි, යක්කු භූතයෝ ප්‍රේතයෝ ඕන එකෙක් මට්ටු කරන්න මන්ත්‍රකාරයාට පුළුවන්.

    ඉතින් ගෝත්‍රයේ හොරකමක් වගේ දෙයක් වුනහම සැකකාරයෝ ටික අල්ලාගෙන, භයානක යක්කු භූතයෝ ගෙන්නලා හොරා අල්ලන්නවා කියල මන්ත්‍රකාරයා විසාල යාගයක් කරනවා. ඉතින් මතුරපු මැජික් ගලක් හැම සැකකාරයෙක්ට ම දීල නියම කරන වෙලාවේ කට ඇතුලට දාගෙන ඉඳල එළියට ගන්න ඕන කියනවා. දන්නවද මේ මැජික් එකෙන් හැමවිටම හොරා හරියටම අල්ලනවා.

    ඉතින් බටහිර මාධ්‍යවේදියෙක් මේක ගැන හොයන්න කැමරා කණ්ඩායමක් එක්ක ගිහින් එක ගැන විවිධාකාර අංශ වලින් රූපගත කලත් කිසිම අමුතු ප්‍රයෝගයක් අහු වුනේ නෑ, එත් හරියටම හොරා අල්ලන්නේ කොහොමද කියල හිතාගන්න බැරිව ඒ ගැන ඇහුව, මොකක්ද මේකේ රහස කියල. මන්ත්‍රකාරයා හය්යෙන් හිනහා වෙලා කිව්වා science bitches science.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    ගුරුකම් නම් විශ්වාස කරනවා දැකලා තියෙනහ් දෙවල් නිසා ... 2
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,201
    13,914
    113
    පෘථිවිය
    යන්ත්‍ර මන්ත්‍ර යනු මනස ගැටගැසීම

    යන්ත්‍ර මන්ත්‍ර දාන්නේ මනසට

    මනස පාලනයට තමයි මේ දේවල් තියෙන්නේ.

    මනසට පුළුවන් තමන්ව මරන්න. සංකීර්ණ මාතෘකාවක් මේ.