Research කරනවා කිව්වේ..කුමන විදිහට ද research කරන්නේ.ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලත් කරදරයක් නැත්නම් ලියාගෙන යන්න. පැහැදිලි යමක් කරන්න පුළුවන් නම් ඕවා ගැන research කරන team එකක් මම දන්නව එයාලත් එකක මමත් කැමතියි ඇවිල්ලම බලන්න කොහොමද ඕක වෙන්නේ කියල.
Research කරන්නේ කුමන අයුරින්දඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලත් කරදරයක් නැත්නම් ලියාගෙන යන්න. පැහැදිලි යමක් කරන්න පුළුවන් නම් ඕවා ගැන research කරන team එකක් මම දන්නව එයාලත් එකක මමත් කැමතියි ඇවිල්ලම බලන්න කොහොමද ඕක වෙන්නේ කියල.
ඒ ගැන පැහැදිලි කරලා.දෙන්න
ලංකාවේ research කරන ආකාර
* යම් දෙයක් සඟවා පැමිණ හෝ නොමැතිව ශාස්ත්‍ර ඇසීම
* ව්‍යාජ කරුණක් සම්බන්ධයෙන් ශාස්ත්‍ර ඇසීම
* කනප්පුව ඇවිද්දවීම, පොල් ගෙඩිය කරකැවීම වැනි සෙබ්බඩ විජ්ජාවන් සිදු කරවීම
ඇත්තටම research කල යුතු දේ.
* වශී කාණ්ඩයේ ගුරුකම් කල විට දෙදෙනෙක් වශී වන්නේ කෙසේද ?
අඹුසැමි ආරවුල් විසදෙන්නේ කෙසේද ?
*වින බන්ධනයක් කල විට මිනිසකු විනාශ වන්නේ කෙසේද ?
*සර්ප විෂට මතුරන විට විෂ බහින්නේ කෙසේද?
නියම ආකාරයේ research එකක් කරනවානම් සම්බන්ධ වන්න කැමතියි.
------ Post added on May 24, 2021 at 7:29 AM