පැන්සල් සහ විශේශයෙන් පාට පැන්සල් උල් කරන්න පුලුවන් Pencil sharpener මොනවද තියෙන්නෙ
ඔය පොත් කඩවල තියන පොඩි ඒව වැඩක් නැහැ සති දෙකක් විතර යූස් කරාම කැපෙන්නෙ නැතිව යනවා, ඊට පස්සෙ මගේ ලඟ තියන ටිකක් හයි කොලිටි blade sharping techniques යූස් කරලවත් තල මැද්දට වැඩක් නැහැ. ඒවයෙ තලේ හදලා තියෙන්නෙ ඒ තරං හොඳ ලෝහයකින් නෙමයි.
මේ වගේ ඒව වැඩක් නැහැ.
මම වීඩියෝ වල දැකලා තියනවා පිට රටවල යූස් කරනවා අතින් කරකන්න හරි බැටරි වලින් හරි වැඩ කරන ටිකක් ලොකු ඒව, ඒව මෙහෙ ගන්න පුලුවන්ද
පැන්සල් නං පිහියෙන් උල් කරන්න පුලුවන් හැබැයි පාට පැන්සල් පිහියෙන් උල් කරන්න ගියාම ගොඩක් වෙලාවට අර තුඩ පිහියෙ පැටලිලා කැඩිලා යනවා. එක් සැරයක් උල් කරනවා කියන්නෙ තුඩෙන් ලොකු කෑල්ලක් අහක යනවා. දැනට කරන්නෙ මගේ ලඟ තියන හොඳ hand plane blade එකකින් පාට පැන්සල් උල් කරන එක, මේ බ්ලේඩ් එක ටිකක් වටිනවා සහ මේක කකුලක් උඩට එහෙම වැටුනොතින් හොස්පිටල් අරගෙන යන්න පුලුවන් තරං කැපෙන්න පුලුවන් තරමට මේව මැදලා තියෙන්නෙ (රැවුල කපන්න පුලුවන් තරමට මැදලා තියෙන්නෙ ). ඒක නිසා ඒ වැඩේ දිගට කරන්න බැහැ, අනික පොඩි එකාටම තනියම කරගන්න පුලුවන් ගැජට් එකක් තියනවා නං හොඳයි
මේ වගේ එකක් තමයි හොයන්නෙ