උඹලා යූස් කරන හොඳ Pencil sharpener මොනවද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පැන්සල් සහ විශේශයෙන් පාට පැන්සල් උල් කරන්න පුලුවන් Pencil sharpener මොනවද තියෙන්නෙ
    ඔය පොත් කඩවල තියන පොඩි ඒව වැඩක් නැහැ සති දෙකක් විතර යූස් කරාම කැපෙන්නෙ නැතිව යනවා, ඊට පස්සෙ මගේ ලඟ තියන ටිකක් හයි කොලිටි blade sharping techniques යූස් කරලවත් තල මැද්දට වැඩක් නැහැ. ඒවයෙ තලේ හදලා තියෙන්නෙ ඒ තරං හොඳ ලෝහයකින් නෙමයි.

    මේ වගේ ඒව වැඩක් නැහැ.
    41ir2zVmxnL._AC_SY1000_.jpg

    මම වීඩියෝ වල දැකලා තියනවා පිට රටවල යූස් කරනවා අතින් කරකන්න හරි බැටරි වලින් හරි වැඩ කරන ටිකක් ලොකු ඒව, ඒව මෙහෙ ගන්න පුලුවන්ද

    පැන්සල් නං පිහියෙන් උල් කරන්න පුලුවන් හැබැයි පාට පැන්සල් පිහියෙන් උල් කරන්න ගියාම ගොඩක් වෙලාවට අර තුඩ පිහියෙ පැටලිලා කැඩිලා යනවා. එක් සැරයක් උල් කරනවා කියන්නෙ තුඩෙන් ලොකු කෑල්ලක් අහක යනවා. දැනට කරන්නෙ මගේ ලඟ තියන හොඳ hand plane blade එකකින් පාට පැන්සල් උල් කරන එක, මේ බ්ලේඩ් එක ටිකක් වටිනවා සහ මේක කකුලක් උඩට එහෙම වැටුනොතින් හොස්පිටල් අරගෙන යන්න පුලුවන් තරං කැපෙන්න පුලුවන් තරමට මේව මැදලා තියෙන්නෙ (රැවුල කපන්න පුලුවන් තරමට මැදලා තියෙන්නෙ ). ඒක නිසා ඒ වැඩේ දිගට කරන්න බැහැ, අනික පොඩි එකාටම තනියම කරගන්න පුලුවන් ගැජට් එකක් තියනවා නං හොඳයි

    මේ වගේ එකක් තමයි හොයන්නෙ
    AdobeStock_585381.jpeg

    81JZO1QJMJL.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පේපර් කටර් තමා මම නම් ගන්නේ, අර තලය කඩන්න පුළුවන් පොඩි පිහිය.
    එකම අවුල ඕක පොඩි එකාට දෙන්න බැහැ බන්.

    ade podi kale matak una
    matath tibba oya athin karakawana shaprner ekak
    patta gadget eka, oke uda lever walin hodata hirakarala karakawanna tiyenne
    patta efficient
    අඩේ සිරාවට
    කොහෙන් ගනිපු එකක්ද
    ඇමසන් එකේ එහෙම තියනවා මතක් උනේ නෑ බඩු ටික ඕඩර් කරපු වෙලේ එකක් දා ගන්න
     
    • Like
    Reactions: ACHIK and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    අර දෙවෙනියට තියෙන වගේ එකක් මට හම්බ උනා එත් පොඩි කාලෙ නෙවේ අට වසරෙදි වගේ රට ගියපු නැන්දා ගෙනෙක් ගෙනාව බඩු වල තිබිලා මට දුන්නා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    Wife uses NJK sharpeners. I use Maped. Latter is affordable. edit: Oh wait, these are not mechanical sharpeners.

    But I've seen hand crank types in premium stationary shops in Colombo.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පැන්සල් සහ විශේශයෙන් පාට පැන්සල් උල් කරන්න පුලුවන් Pencil sharpener මොනවද තියෙන්නෙ
    ඔය පොත් කඩවල තියන පොඩි ඒව වැඩක් නැහැ සති දෙකක් විතර යූස් කරාම කැපෙන්නෙ නැතිව යනවා, ඊට පස්සෙ මගේ ලඟ තියන ටිකක් හයි කොලිටි blade sharping techniques යූස් කරලවත් තල මැද්දට වැඩක් නැහැ. ඒවයෙ තලේ හදලා තියෙන්නෙ ඒ තරං හොඳ ලෝහයකින් නෙමයි.

    මේ වගේ ඒව වැඩක් නැහැ.
    41ir2zVmxnL._AC_SY1000_.jpg

    මම වීඩියෝ වල දැකලා තියනවා පිට රටවල යූස් කරනවා අතින් කරකන්න හරි බැටරි වලින් හරි වැඩ කරන ටිකක් ලොකු ඒව, ඒව මෙහෙ ගන්න පුලුවන්ද

    පැන්සල් නං පිහියෙන් උල් කරන්න පුලුවන් හැබැයි පාට පැන්සල් පිහියෙන් උල් කරන්න ගියාම ගොඩක් වෙලාවට අර තුඩ පිහියෙ පැටලිලා කැඩිලා යනවා. එක් සැරයක් උල් කරනවා කියන්නෙ තුඩෙන් ලොකු කෑල්ලක් අහක යනවා. දැනට කරන්නෙ මගේ ලඟ තියන හොඳ hand plane blade එකකින් පාට පැන්සල් උල් කරන එක, මේ බ්ලේඩ් එක ටිකක් වටිනවා සහ මේක කකුලක් උඩට එහෙම වැටුනොතින් හොස්පිටල් අරගෙන යන්න පුලුවන් තරං කැපෙන්න පුලුවන් තරමට මේව මැදලා තියෙන්නෙ (රැවුල කපන්න පුලුවන් තරමට මැදලා තියෙන්නෙ ). ඒක නිසා ඒ වැඩේ දිගට කරන්න බැහැ, අනික පොඩි එකාටම තනියම කරගන්න පුලුවන් ගැජට් එකක් තියනවා නං හොඳයි

    මේ වගේ එකක් තමයි හොයන්නෙ
    AdobeStock_585381.jpeg

    81JZO1QJMJL.jpg

    මෙන්න..මේ බ්‍රෑන්ඩ් ඵක තමා හොඳම..හොඳම පැන්සල් හදන්නෙත් ඵයාලම තමා.

    https://www.daraz.lk/products/staedtler-mars-501-180-rotary-sharpener-i104695483-s1011627743.html