උඹලා හෙට චන්දෙ දානවද?

චන්දෙ දානවද?

  • නෑ චන්දේ දාන්නෙ නෑ

    Votes: 30 31.6%
  • ඔව් චන්දේ දානවා

    Votes: 65 68.4%

  • Total voters
    95

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    චන්දය නොදා ඉන්නෝ පොන්නයෝය! දාන්න එකක් නැති උන් ජවිපෙට දාන්න.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    27849158_2393104387381951_1381892904_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් උබලා වෙනසක් කොලානේ.ලොකුවට

    මයිත්‍රී විතරයි අඩුම හොරෙකුට ජනාධිපතිවරනෙට ඉදිරිපත් උනේ ...එහෙවු එකේ අර හොර ගෙඩියට චන්දෙ දෙන්නද කියන්නේ ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඡන්දෙ දාපන්. පොන්නයො වගේ ඉන්න එපා. ඡන්දෙ දාපල්ලා. පොහොට්ටුවට දාපල්ලා. උබලට වරදින්නෑ. :love:

    :rofl: :rofl:
    පොහොට්ටුවෙන් අරිද්දි තේරෙයි :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අලියෙක් අරිනකොටද පොහොට්ටුවකින් අරිනකොටද වැඩියෙන් වේදනා දෙන්නේ :P

    සීනුවකිං අරිනකොට :sorry: එතකොට කරන්ට් එකත් නැතුව යනවලු :(
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    අද ඡන්දෙ දාන උන් ගොන් බන් වැඩක් නෑ හුත්ත පිස්සු තොපිට