උඹලා හෙට චන්දෙ දානවද?

චන්දෙ දානවද?

  • නෑ චන්දේ දාන්නෙ නෑ

    Votes: 30 31.6%
  • ඔව් චන්දේ දානවා

    Votes: 65 68.4%

  • Total voters
    95

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    පුරවැසියෙක් හැටියට යුතුකම ඉස්ට කරන්න ඕනේ :yes:

    හරි එකෙක් ඉන්නව නම් ඡන්දෙ දාල යුතුකම ඉශ්ඨ කරන්න තිබුන අයියෙ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුරවැසියෙක් හැටියට යුතුකම ඉස්ට කරන්න ඕනේ :yes:

    අද හෙන ලොකුවෙන් ඉන්න පුළුවන් දවසක් චන්ද දායකයන්ට ...:P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි එකෙක් ඉන්නව නම් ඡන්දෙ දාල යුතුකම ඉශ්ඨ කරන්න තිබුන අයියෙ
    හරි උන් කවදාවත් හොයන්න වෙන්නේ නෑ :yes: මොකෝ අපි කියල හොඳ සර්වසම්පුර්ණ මිනිස්සුද නෑනේ අපිත් හොරුනේ වැඩිහරියක් :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    chande dapan bn tikak hari kamathi ekekta.
    game eliyata bahinne nathi kali tika hari balanawa giyoth. :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද හෙන ලොකුවෙන් ඉන්න පුළුවන් දවසක් චන්ද දායකයන්ට ...:P:P
    එකෙක් අද වැන්දේ නැති ටික විතරයි අනේ අක්කේ මල්ලියේ ගමේ කමට දෙමු අපිට ආය අපි අක්කලව අමතක කරන්නේ නෑ කියල :P උටම ගහල එනගමන් ඔන්න ගැහුවා කියාගෙන ආව :D