උඹලා home appliances වලට කොච්චර වියදම් කරනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    උඹලා home appliances වලට කීයක් වියදම් කරනවද? තමන්ට ඕන නැති උනත් ගන්නවද?
    මටනං හිතෙනවා තමන්ට තියෙන electronic devices අඩුවෙන තරමට හිතට නිදහස් කියලා...මොකද ඒවා maintain කර කර වද වෙන්න ඕන නෑනෙ


    maxresdefault.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    Hithuna gaman ganne na. Onema deyak nam balanawa. Credit card eken nathuwa Mintpay wage option walin ganna puluwanda hoyanawa. ehema set unoth gannawa
     
    • Like
    Reactions: RottenCOLT

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Max cap eka 6000 per month ( danata yanne room ekata gatta heater eka and phone eka ) . meka iwara unama tamai elaga ewa

    ( credit card walata gannne easy pay wenna dala )

    salary eka 1i thiyenne.

    unmarried.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    අපේනම් ගෙදර වැඩකට නොගන්නෙම ටීවී එක.
    ෆිෆා වලින් පස්සෙ දැම්මෙම නෑ. දැන් අවුරුද්දට දානවා
    අනිත් හැම උපකරනයකින්ම වැඩක් ගන්නවා.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ona dewal gannwa .. vacum cleaner ekak ganna ona dan .. dust eka maata wathayak welaa thiyene .. CC ekata offer set una gaman gannawa .. salli full gewala nam ganne naha ..