මෙයා නිලියක් කෑම පාලනය කරන්න ගිහින් තමා ඔහොම වෙලා තියෙන්නේ

ledak da?
ledak naththam kanna bari kamak na ne?![]()
ඕක මචන් Eating Disorder එකක්.. ඒවගේම මානසික අවුලක්.. මේක තියන අය බයයි තමන් මහත් වෙයි කියලා ..ඒ වගේම කෙට්ටු වෙන්න ආසයි.අන්තිමට ඒකට ඇබ්බැහි වෙනවා..ආහාර ප්රතික්ශේප කරනවා![]()
anorexia.
රේචල් ෆරොක් මෙයාගේ නම ඉන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල මෙයා සිරුරේ හැඩය පාලනය කරන්න කියල හිතාගෙන කෑම ගන්න එක පාලනය කරලා ඔහොම යද්දී එයාගේ සිරුර එයා ගන්න කෑම ප්රතික්ෂේප කරලා එක නිසා දැන් එයට් ඇනොරෙක්සියා කියන රෝගය හැදිලා බර 40කිලො අඩුවේලාලු

හප්පා එහෙමත් සීන් එකක් ද...