උඹල දැක්කද මේක....

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උඹල දැක්කද මේක....

    කව්ද බං මේ......පට්ට දුකයි බං....:(



    11329881_10153243531272225_2524655299598348029_n.jpg

    11054335_10153243531242225_8036986675359622254_n.jpg

    11130120_10153243531217225_3897613474034607996_n.jpg

    11350547_10153243531197225_1357109040527746755_n.jpg
    11350684_10153243531172225_6573679197912026877_n.jpg


    11295590_10153243531107225_1713513276605945405_n.jpg


    10411302_10153243530962225_20289371266193342_n.jpg


    10410692_10153243530947225_4346023720694658857_n.jpg


    11351240_10153243530782225_4865638741119745819_n.jpg


    11017664_10153243530737225_3393193818857346427_n.jpg


    බුකියෙං දැක්කෙ....ඇයි බං මේ....ලෙඩක්ද.....
    මෙහෙම දෙයක් නම් වෙන්න එපා..වනේ වන හතුරෙකුටවත්...
    :(:(
     
    • Like
    Reactions: Dntec

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඕක මචන් Eating Disorder එකක්.. ඒවගේම මානසික අවුලක්.. මේක තියන අය බයයි තමන් මහත් වෙයි කියලා ..ඒ වගේම කෙට්ටු වෙන්න ආසයි.අන්තිමට ඒකට ඇබ්බැහි වෙනවා..ආහාර ප්‍රතික්ශේප කරනවා:(
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මෙයා නිලියක් කෑම පාලනය කරන්න ගිහින් තමා ඔහොම වෙලා තියෙන්නේ :(
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ledak da?
    ledak naththam kanna bari kamak na ne? :oo:

    රේචල් ෆරොක් මෙයාගේ නම ඉන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල මෙයා සිරුරේ හැඩය පාලනය කරන්න කියල හිතාගෙන කෑම ගන්න එක පාලනය කරලා ඔහොම යද්දී එයාගේ සිරුර එයා ගන්න කෑම ප්‍රතික්ෂේප කරලා එක නිසා දැන් එයට් ඇනොරෙක්සියා කියන රෝගය හැදිලා බර 40කිලො අඩුවේලාලු
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක මචන් Eating Disorder එකක්.. ඒවගේම මානසික අවුලක්.. මේක තියන අය බයයි තමන් මහත් වෙයි කියලා ..ඒ වගේම කෙට්ටු වෙන්න ආසයි.අන්තිමට ඒකට ඇබ්බැහි වෙනවා..ආහාර ප්‍රතික්ශේප කරනවා:(

    :yes: anorexia.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • රේචල් ෆරොක් මෙයාගේ නම ඉන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල මෙයා සිරුරේ හැඩය පාලනය කරන්න කියල හිතාගෙන කෑම ගන්න එක පාලනය කරලා ඔහොම යද්දී එයාගේ සිරුර එයා ගන්න කෑම ප්‍රතික්ෂේප කරලා එක නිසා දැන් එයට් ඇනොරෙක්සියා කියන රෝගය හැදිලා බර 40කිලො අඩුවේලාලු

    :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    රේචල් ෆරොක් මෙයාගේ නම ඉන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල මෙයා සිරුරේ හැඩය පාලනය කරන්න කියල හිතාගෙන කෑම ගන්න එක පාලනය කරලා ඔහොම යද්දී එයාගේ සිරුර එයා ගන්න කෑම ප්‍රතික්ෂේප කරලා එක නිසා දැන් එයට් ඇනොරෙක්සියා කියන රෝගය හැදිලා බර 40කිලො අඩුවේලාලු

    :shocked: හප්පා එහෙමත් සීන් එකක් ද...

    ඒ කියන්නේ බන් දැන් කෑවත් ඇඟට අල්ලන්නෙ නැද්ද? :(