උඹල නොදන්න පිටරට බඩු +++

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ordex Door Shoe Rack
    Livarno Shoe Cabinet
    ගෙදර ඇවිත් ගේ පුරා සපත්තු විසික්කරපු හා ගමනක් යනකොට වත්ත වටේ සපත්තු හොයපු අපිට.....:baffled:

    IE_88058wk3213_01_b.jpg
    IE_88974wk3213_01_b.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩුවල් ග්‍රිල් එකත් එක්ක මයික්‍රෝ වේව් අවන් ~ කිඹුලට කැවුං හදන්න ශෝක්:baffled:..

    Silvercrest 900W Stainless Steel Combination Microwave
    £ 90.00*
    IE_73194wk3213_01_b.jpg


    • With dual grilling and convection oven function
    • 10 automatic programs
    • 8 microwave/convection/grill combination settings
    • 490 x 293 x 412mm, 25L Capacity
    • 3 year guarantee
    • Microwave max. 900W, dual grill max. 1500W, convection max. 1950W
    • With grilling rack and turntable with non-stick coating
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩුවල් ග්‍රිල් එකත් එක්ක මයික්‍රෝ වේව් අවන් ~ කිඹුලට හොඳයි..
    :D
    එකක් තිබේ.....!!
    හෙට දිහාට කඩොල් කකුළුවො දෙන්නෙක් ලැබෙන්න තියනවා...බලමු මොනව හරි හදන්න.....:D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Z
    images

    වැඩේට ඉන්ටරස්ට් අය, තමුන් පලමුවරට දකින, තමුන් කැමති භාන්ඩ, මේකේ දාල ත්‍රෙඩ් එක කන්ටිනිව් කරන්න.:yes: මේකේ ප්‍රතිචාර අනුව මේ වැඩේට කැමති අය ඉන්නවනම්,:rolleyes: හෙට අනිද්දට, මේ වගේම යුරෝපයේ දසත පැතුරුන තවත් වෙළඳසැලක රවුමක් ගහමු.;):cool:
    මං හැලුනා
    :D
    වැරදිල පිටරට බඩු බලන්න ආපු උන් මුන් දෙන්නව වත් බලල පලයල්ලා....:baffled:
    images


    රෙප් දීලම ඉවරයි. සලකපු උන්ට සෙට්වුනගමන් දෙන්නම්,;) බම්ප් කරපු රෙප් දීපු ඔක්කෝටම වර්තමාන බඩුමුට්ටු ගැන හොඳ දැනුමක් ලැබේවා.....:)
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තවත් එළ බඩු (තියෙන) ස්පොට් එකක්+++

    වැඩේට ඉන්ටරස්ට් අය දෙතුන්දෙනෙක් ඉන්න හින්දා ලෝකේ පුරාම පැතිරුන තවත් ගෘහභාන්ඩ ඇතුලු කෝටියක් දේ තියෙන ආයතනයක රවුමක් ගෙනියන්න හිතුන. :)

    ගෙදර දොර ලස්සන කරන, ගෘහ අභ්‍යන්තර අලංකාර කරගන්න අදහසක් ගන්න කියාපු තැන. ඒවගේම මේ ආයතනය ලෝකේ පුරා පැතිරිල තියෙන නිසා උඹලට අවශ්‍ය භාන්ඩ ආසන්නම රටකින් අරන් එන්න පුලුවන්. (*නැත්නම් දන්න කියන කෙනෙක්ට කියල ගෙන්නගන්න හරි පුලුවන්) මේ රටවලනම් ඔන්ලයින් ඕඩර්කරාම බබා වගේ බඩුටික ගෙදරට ගෙනල්ලා, කබඩ් එකක් වගේ දෙයක්නම් අටවල දීලත් යනව.:)

    ගෑනු පරානයක් ඉන්නවනම් මේ සයිට් එක පෙන්නන්න ඉස්සෙල්ල දෙපාරක් හිතන්න වෙයි. :baffled:

    ගිහිල්ලම බලන්නකෝ......:)

    http://www.ikea.com/gb/en/

    354px-Ikea_logo.svg.png

    නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් ආසන්නම රට තෝරගෙන ඇතුල්වන්න:)

    http://www.ikea.com
     
    Last edited: