අපිට නිතර හම්බෙන අය සැලකුවොත්
ආසම සතා කවුද - බව්වා
හේතුව - මොන හේතුද යකො බව්වො සෝක්![]()

Xhamster kenek innavaa dennadaBayama satha : Spider 🕷
Hethuwa : Phobia
asama satha : Hamster
Hethuwa : Hamster kenek nisa![]()
බයම - සර්ප පවූලේ ඔක්කොටොම
අසම -බල්ලෝ/පැන්ඩ/කෝඅලා බේයාර්
මේ ලෝකෙන්,
උඹල බයම සතා මොකාද? ගැහැනු සතා
බයවෙන්න හේතුව මොකක්ද?
ආසම සතා කවුද? ගැහැනු සතා
හේතුව? අමෝ අමෝ
බය සතෙක් කියල නෑ.හීලෑ නම් ඕන සතෙක්.
Xhamster kenek innavaa dennada
------ Post added on Jun 29, 2021 at 8:44 AM

kamak na diyanගෝටරිල්ලාමිනිහ කියන්න ඔට්ටු නෑ?
එහෙනං වෙන කාටවත් බය නැහැ.
වෙන සතෙක් වැඩිම වුනොත් මරල දායි, මිනිස්සු නං ඉතින්…..
ආසම සතා - ඩොල්ෆින් / husky/ Shiba Inu