උඹ බයම සතා කවුද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕනෙම සතෙක් අපිට හිරිහැර කරන්න පුලුවන් ඌට බය හිතුනොත්. ලේනෙක් උනත් හූරනව. එහෙම උනාට අපි උන්ට බය වෙන්නෙ නෑනෙ.

    හැබැයි මට කූඩැල්ලගෙ කට දැක්කම බයක් හිතෙනව.

    sea-lamprey.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Bayama satha - naya. Mona magulak da manda naya dakkama poddak ගු බයයි. හීනෙන් පොඩි කාලේ බය වෙලා තියෙනවා

    ආසම සතා අලියා. පට්ට cute, පරිසරයට තියෙන ආසාව නිසා සහ සොබාදහම විසින් නිර්මාණය කරපු දැවැන්තම නිර්මාණයක්. ඒ වගේම ආසයි smart සත්තුන්ට. අලියා කියන්නේ එවැනි සතෙක්. මැරිච්ච අලියෙක් දැක්කහම හිතට පුදුම දුකක් දැනෙනවා කඳුළු එන්න තරම්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ආසම සතා-බල්ලා.ලඟදි ඉඳන් පූසන්ටත් ආසයි
    බයම සතා-සර්පයින්ට බයයි.විෂ සහිත විෂ රහිත ඕන සර්පයෙක්ට බයයි.හැබැයි බයයි කියලා මරන්නෙ නම් නෑ
     

    JAYANTE

    Junior member
  • Apr 25, 2008
    72
    14
    8
    මිනිහ කියන්න ඔට්ටු නෑ?

    එහෙනං වෙන කාටවත් බය නැහැ.

    වෙන සතෙක් වැඩිම වුනොත් මරල දායි, මිනිස්සු නං ඉතින්…..

    ආසම සතා - ඩොල්ෆින් / husky/ Shiba Inu
    ගෝටරිල්ලා
    බැසිරිල්ලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බයම සතා - බයියො (උන් ඇත්තටම බාගෙට පරිණාමය වෙච්ච සත්තු ජාතියක්)
    ආසම සතා - ඕනෙම සතෙක්

    හේතුව තමා බයියන්ට රට ගියොත් උන්ට පුලුවන් අපේ ජීවිත කාලෙයි තව පරම්පරා දෙකතුනක් විනාස කරල දාන්න