menna meka,haal vinadi 15k pegenna thiyapan,passe wathura ain karala aluth wathura ekak boil weddi haal daala vinadi 12k wage thiyala ain karala niwenna thiyapan flat karalaPodi Silva - පොඩි සිල්වා;19515339 said:වතුර උණු වෙන්න තියලා හාල් දාපන්

බම්ප් එහෙකට රේප් 11+ දෙනවා සත්තයි
මචං බාස්මති වලින් රයිස් හදනකොට හාල් එක හදා ගන්නේ කොහොමද?ඒ කියන්නේ අර හාල් ඇටේ බාගෙට තම්බිලා වගේ එකින් එකට ඇලෙන්නේ නැතුව වේලිච්ච ගතියට හදාගන්නේ කොහොමද?(මික්ස් රයිස් එකක් හදන්න ට්රයි එකක් දෙන්න)
