උසාවි කේස් එකක් machan la, කහ ඉරේ නොනවත්වා ධාවනය කියල කොලයක් ලියල උසාවි දැම්ම. මේක දඩයකට හරවගන්න ක්රමයක් තියේද බං? දන්නා උන් විස්තරයක් දාන්න, අනිත් උන් බම්පියක් දාන්න. එල කිරි