උසාවි කේස් එකක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උසාවි කේස් එකක්

    machan la,

    කහ ඉරේ නොනවත්වා ධාවනය කියල කොලයක් ලියල උසාවි දැම්ම. මේක දඩයකට හරවගන්න ක්‍රමයක් තියේද බං?

    දන්නා උන් විස්තරයක් දාන්න, අනිත් උන් බම්පියක් දාන්න.

    එල කිරි
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Usawi Dammata Passe mukuth karanna ba bun. Dawasama charter eka usawi Giyama. Warada Pili aragena , දඩය Gewala Waren .
     
    • Like
    Reactions: aruna1

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මටත් ඔකා උනා... මම පොලොස් මාමා අත දානවා දැක්කේ නෑ.. එත් එතන හිටපු කැ%% උසාවි දැම්ම... පස්සෙ දවසක පොලිසියට ගිහින් දඩ කොලයක් ලියව ගත්තා... මෙහෙම එකක් තියනවා.. උසාවි දැම්මොත් දඩ කොළ ගන්න අමරුයි.. ඔ.අයි.සී ව දන්න මාර්ගයකින් චැනල් කරොත් පුලුවන්.. මම කරගත්තෙ එහෙමයි... සමහර උන් කථාව කිව්වම තෙරෙඋම් ගන්නවා... කොහෙද පොලිසිය?.. දන්න කෙනෙක් එක්ක ගිහින් රු 200 විතර රීලොඩ් එකක් දාලා දඩයකට මාරු කරගනින්..... දැන් ජරාව ගන්න බයයි කට්ටිය...
     
    • Like
    Reactions: aruna1

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    machang kahaira uda issara karana eka. iri kapana eka usawi dana waradi. uba waradda kala nag kata gahana yanna epaa. shape eke katha karapan ethakota hugak aya dada kolayak denawa. uba lokka wenna giyoth usawi thamai.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Usawiyata list eka yawala nathnam puluwan ban.. eth ithin usawi giyath dadayak thama gahanne ban.. wena case ekak na..