උසාවි ගිහින් තියෙන්නේ කවුද?
මගෙ ආදයම බලපත්රය කල් ඉකුත් වෙලා කියල උසාවි දැම්ම බන්.හෙට උසාවි.මම ගිහින්ම නෑ. මොකො බන් කරන්නේ. කීයක් දඩ ගහයිද බන්.මන් තාම බලපත්රය හදලත් නැ. දන්න කෙනෙක් කියපන්කො කරන්න ඔනි ටික.එකෙක් කිවා ගිහින් ලොයර් කෙනෙක් අල්ලගන්න කියල.උන් කියක් ගනීද දන්නෙ නැ.කවුරු හරි පැහදිලි කරන්නකො කරන්න ඔනී දේ..??