උස අඩි 15 විශ්කම්බය අඩි 8 වෙහෙර වහන්සේ නමක් හද

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    උස අඩි 15 විශ්කම්බය අඩි 8 වෙහෙර වහන්සේ නමක් හද

    Kiri%20Wehera.jpg

    උස අඩි 15 , විශ්කම්බය අඩි 8 වෙහෙර වහන්සේ නමක් හදන්න කියක් විතර යනවද ?:)

    බම්ප් එකක්වත් දන්න මචන්ලා :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    වෙහෙරක් හදන්න, කම්බි ඕනේ, ගඩොල් ඕනේ, සිමෙන්ති ඕනේ, වැලි ඕනේ, වතුර ඕනේ (වතුර බිලට ගෙවන්න වෙයි ගගේ වතුර ගන්නවා නම් බවුසරයකට ගෙවන්න වෙයි) තව පොඩි පොඩි දේවල් වලට ව්යදම් යනවා කොහොම හරි අඩු 15 ක් කියන්නේ ටිකක් ලොකු චෛත්‍යයක් අඩුම ගානේ ලක්ෂයක් දෙකක් වත් යයි දැන් කාලේ සිමෙන්ති කොට්ටයක ගාණත් එක්ක නමුත් හරියටම කියන්න දන්නේ නෑ.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    bump matanam hithenne machan 5 laks walata wada aniwa yanawa kiyala, mama oya hithuwe bass kuliyak nathuwa material cost ekama witharak 5 laks walata wada yawi machan, Thankiyama pin karannada kalpanawa, ita wada pina wadiye sahayogayen kala nam mama danna widiyata machan, game ayawath wadeta sammadam kara ganna
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    වෙහෙරක් හදන්න, කම්බි ඕනේ, ගඩොල් ඕනේ, සිමෙන්ති ඕනේ, වැලි ඕනේ, වතුර ඕනේ (වතුර බිලට ගෙවන්න වෙයි ගගේ වතුර ගන්නවා නම් බවුසරයකට ගෙවන්න වෙයි) තව පොඩි පොඩි දේවල් වලට ව්යදම් යනවා කොහොම හරි අඩු 15 ක් කියන්නේ ටිකක් ලොකු චෛත්‍යයක් අඩුම ගානේ ලක්ෂයක් දෙකක් වත් යයි දැන් කාලේ සිමෙන්ති කොට්ටයක ගාණත් එක්ක නමුත් හරියටම කියන්න දන්නේ නෑ.

    adooooww :shocked: 2 lk walin base eka wath danna bah ban...:no:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    laksha deken thune kara ganna nam labenne na machan. mokada saanehha pramanayak gadolen bandenna ona macho. aduma tarame 5k 6kata wada yai mage hithe. eath machan me gana baas kenekgenma ahala dana ganna eka thama hondama wade