උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට
උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය තරහ නැතුව තම තමන් ගේ බිරින්දෑවරු හෝ පෙම්වතියන්ගෙ උස පොඩ්ඩක් සටහන් කරල යනමෙන් ඉල්ලීමක් කරමි.
උස අඩු වැඩි බේදයකින් තොරව අදහස් කියල යන්න.
අනාගතය ගැන පොඩ්ඩක් හිතන්න තමයි මෙහෙම අහන්නෙ.

උස අඩු වැඩි බේදයකින් තොරව අදහස් කියල යන්න.
අනාගතය ගැන පොඩ්ඩක් හිතන්න තමයි මෙහෙම අහන්නෙ.

Last edited:

මොකක්ද මෙ උස සින් එක උබට අදාල එකක්ද නැත්නම් සමික්ශනයක් වගෙ එකක් ද?

දැන් තවත් ලෙඩක් 