උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය තරහ නැතුව තම තමන් ගේ බිරින්දෑවරු හෝ පෙම්වතියන්ගෙ උස පොඩ්ඩක් සටහන් කරල යනමෙන් ඉල්ලීමක් කරමි.

    0a3c7e92e6f1f215516de121f58415c6.jpg

    4f52cd8aa2b19d1a45999163cd43f73f.jpg

    උස අඩු වැඩි බේදයකින් තොරව අදහස් කියල යන්න.
    අනාගතය ගැන පොඩ්ඩක් හිතන්න තමයි මෙහෙම අහන්නෙ.

    :nerd::nerd::nerd:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කොට මොඩල් එකක් ද කරට ගන්න හිතන් ඉන්නෙ බය නොවි ගනින් කොට මොඩල් ලග පිකප්
    මම නම් 6ක් උස නැහැ 5.9 වයිෆ් 5.3
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එක නෙමෙ ඩොන්කොසල මගෙ IPT එකවුන්ට් එකට කේළ වෙලා බන් මම මාස 8ක් විතර නෙට් ආවෙ නැහැනෙ
    (එලකිරියෙත් හිටියෙ නැති කාලෙ ) එකට කෙල වෙලා ඔයි ලොග් වෙන්න බැහැ
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එක නෙමෙ ඩොන්කොසල මගෙ IPT එකවුන්ට් එකට කේළ වෙලා බන් මම මාස 8ක් විතර නෙට් ආවෙ නැහැනෙ
    (එලකිරියෙත් හිටියෙ නැති කාලෙ ) එකට කෙල වෙලා ඔයි ලොග් වෙන්න බැහැ

    mata invite eka dunne umba neda?

    mage IPT account eke Invited by: Empty
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    mata invite eka dunne umba neda?

    mage IPT account eke Invited by: Empty

    ඔව් බන් මම කාලයක් නෙට් පැත්ත පලාතෙ ආවෙ නැහැ ලයින් එකත් කැන්සල් කරලා තිබුනෙ මෙ ලගදි ලයින් එක අරන් බලනකොට එකවුන්ට් එකට කෙල වෙලා:lol::lol: මම උබට මගෙ මෙල් එක එවන්නම් තැන්ක්ස් බන් :) මොකක්ද මෙ උස සින් එක උබට අදාල එකක්ද නැත්නම් සමික්ශනයක් වගෙ එකක් ද?
    4.gif
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔව් බන් මම කාලයක් නෙට් පැත්ත පලාතෙ ආවෙ නැහැ ලයින් එකත් කැන්සල් කරලා තිබුනෙ මෙ ලගදි ලයින් එක අරන් බලනකොට එකවුන්ට් එකට කෙල වෙලා:lol::lol: මම උබට මගෙ මෙල් එක එවන්නම් තැන්ක්ස් බන් :) මොකක්ද මෙ උස සින් එක උබට අදාල එකක්ද නැත්නම් සමික්ශනයක් වගෙ එකක් ද?
    4.gif

    11.gif

    අදාලයි බන්, අනාගතය උදෙසා දැනුවත් වීම පිණිස. :rolleyes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    :lol::lol::lol:

    I'm 6'2" බස් එකේ ඉඳගෙන යන්න, සමහර කාර් වලට නගින්න තියෙන අමාරුව. :growl: දැන් තවත් ලෙඩක් :rofl:

    ලංකාවේ ඉන්න කාලේ තම එහෙම දැනෙන්නේ බන්... පිට රටකට අවම උන් එක්ක බලද්දී අපි හෙන පොඩි... :no:

    එතකොට උබට හිතෙයි 6' , 6.2' කොච්චර දෙයක්ද කියල...:)