හපෝ මට ඔවුව කන්න බැහැ...
තියෙන උසත් වැඩි වෙලා වදයක් වෙලා තියෙන්නේ වෙලාවකට බං....
මම 6' 8"ක් බං.....
තව උස ගියෝතින් මොනවා වෙයිද මන්ද...
සපත්තු සයිස් එකත් 12...



උබ පොල්ගහක්ද යකෝ


උබේ උස ටිකක් මට දීපන්කො

හපෝ මට ඔවුව කන්න බැහැ...
තියෙන උසත් වැඩි වෙලා වදයක් වෙලා තියෙන්නේ වෙලාවකට බං....
මම 6' 8"ක් බං.....
තව උස ගියෝතින් මොනවා වෙයිද මන්ද...
සපත්තු සයිස් එකත් 12...






උබ පොල්ගහක්ද යකෝ
උබේ උස ටිකක් මට දීපන්කො

උඹට රෙප් 9ක් දුන්නා... ඒකින් උස හදාගනින්..![]()



Cyb3rtr0j4n owaa kaalaa usa giyaanam kiyanna apith kannam![]()


TFS!



Cyb3rtr0j4n owaa kaalaa usa giyaanam kiyanna apith kannam![]()


අපිත් කිව්වේ![]()
Oyaatath onnathi ekak na neda
අහ්, කොට නංගි කෙනෙක්![]()
Echara kota na
මම නම් හිතන්නෙ ඔවගෙන් ලොකු බලපැමක් නෑ .. genes තමයි උස තීරණය කරන්න ගොඩක් බලපාන්නෙ.. හැබයි ඔය බාර් ගැහුවම නම් ටිකක් උස යනව කියනව..![]()
අඩේ එහෙනම් කරලා බලන්න ඕනේ බන්![]()
5.4➡5.8
කරලා බලපන්මගේ කාඩ් එකත් කොටා තමයි ![]()