උස මදි වගේද

හපෝ මට ඔවුව කන්න බැහැ...:no::no:
තියෙන උසත් වැඩි වෙලා වදයක් වෙලා තියෙන්නේ වෙලාවකට බං....
මම 6' 8"ක් බං.....
තව උස ගියෝතින් මොනවා වෙයිද මන්ද...
සපත්තු සයිස් එකත් 12...:(:(

:dull::dull::dull:
උබ පොල්ගහක්ද යකෝ :shocked::shocked:
උබේ උස ටිකක් මට දීපන්කො :sorry::sorry:
 
නියමයි.

avatar511897_1.gif


;););)
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නම් හිතන්නෙ ඔවගෙන් ලොකු බලපැමක් නෑ .. genes තමයි උස තීරණය කරන්න ගොඩක් බලපාන්නෙ.. හැබයි ඔය බාර් ගැහුවම නම් ටිකක් උස යනව කියනව.. :)

    බොරු බන්.මාත් බාර් ගැහුවා.අඟලක්වත් උස ගියේ නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,383
    113
    මමත් 5' 4" යි බන් :(
    බයිසිකලේ සීට් එක උස්සල පැද්දහම නම් උස යනව වගේ. මගේ වැඩි උනා.
    කෙල්ලො සෙට් වෙන්නෙ නැති එක තමයි අවුල :(
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,383
    113
    5.4➡5.8

    කරලා බලපන්
    11.gif
    මගේ කාඩ් එකත් කොටා තමයි

    උබ මොන වයසෙදිද කරේ? කොච්චර කල් කරාද අගල් 4 උස යන්න. PM එකක් දැම්මත් කමක් නෑ.