@IndrajithGamage nikan inna eke wahaleta nagala athe gahapan pako
Gazzet eka copy ekak witharai oni 30k wage weikiyak wenawada ban? license oneda?
matath oya seen eka elesama thiyanawa ban. epa wela thiyenne dan namඅපෝ එපා වෙනවා බන්.අපේ වහලෙත් ඔහොම තමයි.මගේ ලැප් එක 99න් බේරුනේ .රෑ 2 විතර වතුර බිංදු වැටෙන සද්දෙට ඇහැරුණා.හරියටම ලැප් එක තිබ්බ මේසේ උඩට වැටිලා තියෙන්නේ.
අපේ නම් වදුරෝ නිසා නෙමෙයි අවුල.වහලේ ඇල නැති එක.උලු වහල ,තහඩු වගේ නෙමෙයි හොඳට ආනතිය තියලා හදන්න ඕනේ පට ගලා වතුර ගලාගෙන යන්න.උලු කැටේ දෙපැත්තේ තියෙන කානු දෙක බ්ලොක් වුනාම තමයි උතුරන්නේ.වහලේ ගාව ගස් කොලන් තිබ්බම තමයි එපාම වෙන්නේ.කොල වැටිලා දිරලා අර කානු බ්ලොක් වෙනවා පොඩ්ඩක් ඇත්නම්.
අපේ නම් සිවිලිම් දිරලා ඔහොම ලීක් වෙලාම,උගුඩු හැත්ත නිසා තහඩු තැන් තැන්වල කැඩිලා.උගුඩු කැරියෝ පොර කන්න පටන් ගත්තම විනාශයි ඉතින්...
සැරටම වැස්සක් ආවොත් අනිවා සිවිලිමට නගින්න වෙනවා.කොහේ හරි බ්ලොක් වෙලා ලීක් වෙනවා..සමහර ලී එහෙම කාලයත් එක්ක බොක්ක ගැහිලා ගියාම ඒ තැන් පාත් වෙනවා.එහෙම තැන් ලොකු වැස්සක් ආවාම වාත වෙනවා වැඩියි.
ado echchara aduwata koheda tiyenne? habayi ithin 30 ekakin nam usa gaswala inna wadurekuta tiyala danna lesi wenne ne.Gazzet eka copy ekak witharai oni 30k wage wei
ත්රෙඩ් එක දාපු කෙනා අනිත් සැරේ වහලෙ උලු හදන්න නැග්ගම ලිස්සලා වැටෙයි බන්@IndrajithGamage nikan inna eke wahaleta nagala athe gahapan pako
උළු කැට වල පීලි පන්නලාද වහලා තියෙන්නේ නැත්නම් තනි පීල්ලටද?රිලව් පනින නිසා හැමදාම උළුකැට එහෙමෙහෙ වෙනවා, දැන් වහින වෙලාවට තැනින් තැනින් ගෙදර තෙමෙනවා, හැමදාම වහලට නැගල සුද්ද කරන එක තමයි මගේ වැඩේ.., අඩු වියදම් විකල්පයක් නැද්ද?
එච්චර සල්ලි නැහැ මේදවස් වල, hire නැති හින්ද.
උළු ටික අයින් කරලා තියපන්
wate gas thiyenawa nam, wahaleta athu awilla thiyenawa nam e tika kapala ain karapan... eka thamai lesima nam
DSI එකේ rubber sheet වගයක් තියෙනවා. උළු වලට යටින් එලන්න පුළුවන්. try එකක් දාලා බලන්න.