කියන කොට, කතා කරන කොට කටේ කමසෙයියාවක් තියෙන්න ඕන විශේෂයෙන් උගත් සහ බුද්ධිමත් කෙනෙක් නම්. ගැලරියට චූන් කතා වලින් වැඩක් නෑ. සමන්ත සහෝදරයා ගේ එහෙම චූන් කතා වැඩියි. ඒකයි මම කිව්වේ ඔහු පාෂල් ජෝකර් කෙනෙක් (පාෂල් කියන්නේ කොටසක්, නැත්තං අර්ධව කියන එක) කියලා............
අනික ජවිපෙ වගේ තියන මහා දේශපාලන ධාරාවෙන් විකල්පව පෙනෙන ධාරාවකට ගැලරි චූන් කතා අවශ්‍ය නෑ. ඔවුන් ඇමතිය යුත්තේ සබුධික ජනතාවට.........
නැට්ට පාග ගන්න කලින් කියල තියන දේ ගැඹුර තේරුම් ගනින්.
උඹට අනුකම්පා කරන්නේ මෝල් ක්ලාන්තය වැළදිච්ච උඹ වගේ උන් ගේ දේශපාලන විඥාණය තියෙන්නේ ඍණ ගනන් වල නිසා..............
හේතුව උඹම කියල තියනවා. ජනතාවකට මග කියන පක්ෂයක් අතිශය තාර්කික සහ යථාර්ථවාදී වෙන්න ඕන. සමන්ත මේ නිර්ණායක වලින් බැහැර වෙනව බොහෝ විට ඔහු ගේ කතා වල දී.
උඩ තේරුම දමා ඇත.
අනේ උඹේ *කේ බාසා දැණුම!!!!
කඩේ යාමක් නැත. කියන්න තියන දේ නිවැරදිව සහ ඍජුව කියල ඇති. මම කියන්නේ ජනතාව බලය දෙන්න නම් ඒ බලය ගන්න අය වඩා විඥාණවාදී වෙන්න ඕන ියල. ඒක කතාවෙන් සහ ක්‍රියාවෙන් පෙන්විය යුතුයි!!!
නමුත් මචං හිතට එකගව කියපං එජාප ඉන්නේ හරි මාර්ගෙද කියලා.????
යම් තරමක් හරි නිවැරදි මග ඉන්නේ ජවිපෙ.....
මට මොනතරම් දේශපාලන මත ගැටුම් තිබුණත් ඒක කියන්න මම පසුබට වෙන්නේ නෑ.............