ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    pixuda ban ubata? mesan wada karapu kenekta tuition sir kenek wenna puluwanda?
    minihage amma thaththa karala thiyenne kuli wada :(
    godak asarana pawulaka amaruwen nagitapu niyama porak..

    monawa unath me para dinanne Harin
    ;)
    හරීන් දිනනව කියල ආන්ඩුව මුලින් දැනගෙන ටක් ගාලා බදුල්ලෙන් ආසන තුනක් කඩල මොනරාගලට දැම්මා. කොහොමද සෙල්ලම.:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හරීන් දිනනව කියල ආන්ඩුව මුලින් දැනගෙන ටක් ගාලා බදුල්ලෙන් ආසන තුනක් කඩල මොනරාගලට දැම්මා. කොහොමද සෙල්ලම.:rofl:

    අර ශෂින්ද්‍ර කියන එකා වචන 10 ක් කිව්වොත් 8 ක හරින් ගැන එ තරමට භිතිකාව.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නමුත් මචං හිතට එකගව කියපං එජාප ඉන්නේ හරි මාර්ගෙද කියලා.????
    යම් තරමක් හරි නිවැරදි මග ඉන්නේ ජවිපෙ.....
    මට මොනතරම් දේශපාලන මත ගැටුම් තිබුණත් ඒක කියන්න මම පසුබට වෙන්නේ නෑ.............
    අනිවා මන් කියන්නේ මචං unp 100% හරි කියලා නෙමෙයි , ලබන අව්රුද්දේ election 1ක් එනවා එකට කලින් තියන තීරණාත්මක මැතිවරණය තමයි ඌව , ඉතින් මේ වෙලාවේ මන් නම් කියන්නේ අත්හදාබැලීම් කරන්න බෑ jvp එකට මේකේ ආසන/මනාප වැඩිවුනොත් උන් ඊලග election 1 දී වැඩ කරන්නේ තමන්ගේ චන්ද ටික වැඩි කරගන්න විතරයි නැතුව පොදු සතුරාව පරද්දන්න වැඩ කරන්නේ නෑ, එකයි මන් කිව්වේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    jvp උන්ට ඕන මහින්ද පරද්දන්න නෙමෙයි උන්ට ඕන unp 1 පරද්දන්න , මොකද උන්ට කවද හරි රටේ බලය ගන්නනම් රටේ 2වැනි තැනට එන්න ඕන , unp එක තියනකම් එක උන්ට කරන්න බෑ ඒ නිසා උන් කැමති තව අවරුදු 10ක් මහින්ද හිටියත් , ඒ නිසා මන් නම් කියන්නේ මහජන විරෝධය පෙන්වීමට jvp එකට චන්දෙ දෙන එක නෙමෙයි කරන්න ඕන ඊළගට බලය ගන්න පුළුවන් රටේ විශාලම පක්ෂය දිනවන්න ඕන එතකොට තමයි මහා උන්දට රිදෙන්න පටන් ගන්නේ

    uabe age kiyada ban
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    මං මෙ එකෙක් ගැනවත් දන්නෙ නැ නෙහ් හරි දෙයක්
    එහෙම උනාම කාටද දෙන්න ඔනෙ ජන්දෙ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    jvp උන්ට ඕන මහින්ද පරද්දන්න නෙමෙයි උන්ට ඕන unp 1 පරද්දන්න , මොකද උන්ට කවද හරි රටේ බලය ගන්නනම් රටේ 2වැනි තැනට එන්න ඕන , unp එක තියනකම් එක උන්ට කරන්න බෑ ඒ නිසා උන් කැමති තව අවරුදු 10ක් මහින්ද හිටියත් , ඒ නිසා මන් නම් කියන්නේ මහජන විරෝධය පෙන්වීමට jvp එකට චන්දෙ දෙන එක නෙමෙයි කරන්න ඕන ඊළගට බලය ගන්න පුළුවන් රටේ විශාලම පක්ෂය දිනවන්න ඕන එතකොට තමයි මහා උන්දට රිදෙන්න පටන් ගන්නේ
    යූඇන්පීයට චන්දෙ දෙනවට වඩා ඉන්න එකාට චන්දෙ දෙන හොඳයි. මොනවවුනත් දැන් රටපාලනය කරන්නෙත් යූඇන්පිය. යූඇන්පී ආන්ඩුවක් ආපුගමන් මේ ඉන්න සෙට් එකම එහාට පනිනව. ඒක නිසා ප්‍රදාන පක්ෂ දෙකම වැඩක් නැහැ.
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ජවිපෙට ඡන්දය විතරක් දීපං.............

    ඔව් ඉතින් දීලා අතේ පාරක් ගහලා නිදා ගනින්. ඔය මාක්ස්වාදී ගරිල්ලන් උඹට රෙයි ගූ පනින්න​.

    මේකටනම් රිදෙයි චූ යන්න​.
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    අපේ මිනිස්සු කරන්නෙ ඉදිකට්ට රත්තරන්නෙ කියලා ඇහැට ඇනගන්න එක.:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඉතින් දීලා අතේ පාරක් ගහලා නිදා ගනින්. ඔය මාක්ස්වාදී ගරිල්ලන් උඹට රෙයි ගූ පනින්න​.

    මේකටනම් රිදෙයි චූ යන්න​.
    කොල්ලන් ගසන..සොරි කොල්ලන්ට කියලා විශේෂයෙන් හොරිකඩ සුද්දන්ට කියල පශ්චාත් භාග පලා ගන්නා නපුංසක කොලුකාරයන් ඔන්ලයින් නෑවීම නවතා ඇති බව කරුණාවෙන් සළකන්න................:dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කියන කොට, කතා කරන කොට කටේ කමසෙයියාවක් තියෙන්න ඕන විශේෂයෙන් උගත් සහ බුද්ධිමත් කෙනෙක් නම්. ගැලරියට චූන් කතා වලින් වැඩක් නෑ. සමන්ත සහෝදරයා ගේ එහෙම චූන් කතා වැඩියි. ඒකයි මම කිව්වේ ඔහු පාෂල් ජෝකර් කෙනෙක් (පාෂල් කියන්නේ කොටසක්, නැත්තං අර්ධව කියන එක) කියලා............
    අනික ජවිපෙ වගේ තියන මහා දේශපාලන ධාරාවෙන් විකල්පව පෙනෙන ධාරාවකට ගැලරි චූන් කතා අවශ්‍ය නෑ. ඔවුන් ඇමතිය යුත්තේ සබුධික ජනතාවට.........

    නැට්ට පාග ගන්න කලින් කියල තියන දේ ගැඹුර තේරුම් ගනින්.
    උඹට අනුකම්පා කරන්නේ මෝල් ක්ලාන්තය වැළදිච්ච උඹ වගේ උන් ගේ දේශපාලන විඥාණය තියෙන්නේ ඍණ ගනන් වල නිසා..............

    හේතුව උඹම කියල තියනවා. ජනතාවකට මග කියන පක්ෂයක් අතිශය තාර්කික සහ යථාර්ථවාදී වෙන්න ඕන. සමන්ත මේ නිර්ණායක වලින් බැහැර වෙනව බොහෝ විට ඔහු ගේ කතා වල දී.

    උඩ තේරුම දමා ඇත.

    අනේ උඹේ *කේ බාසා දැණුම!!!!

    කඩේ යාමක් නැත. කියන්න තියන දේ නිවැරදිව සහ ඍජුව කියල ඇති. මම කියන්නේ ජනතාව බලය දෙන්න නම් ඒ බලය ගන්න අය වඩා විඥාණවාදී වෙන්න ඕන ියල. ඒක කතාවෙන් සහ ක්‍රියාවෙන් පෙන්විය යුතුයි!!!

    නමුත් මචං හිතට එකගව කියපං එජාප ඉන්නේ හරි මාර්ගෙද කියලා.????
    යම් තරමක් හරි නිවැරදි මග ඉන්නේ ජවිපෙ.....
    මට මොනතරම් දේශපාලන මත ගැටුම් තිබුණත් ඒක කියන්න මම පසුබට වෙන්නේ නෑ.............

    ජවිපෙ කතා ශෛලය තීරනය කරන්න ඔබ කවුද?:P සබුද්ධික ජනතාව විතරද ජනතාව? :P ජවිපෙ ඇතුලෙ ඉන්න තරමක් ඉන්නෙ උගත් බුද්ධිමත් නායකයො, ඒ උදවිය සමාජෙ ඉන්න සෑම ස්ථරයක්ම නියෝජනය කරනව. ඒවගෙම සෑම ස්ථරයක් වෙනුවෙන්ම කතාකලයුතුයි. සබුද්ධික තියා මන්දබුද්ධික වුවත් ජනතාවගෙ අවධානය ආකර්ෂනය දිනාගෑනිම අනිවාර්ය කරුනක්. අනික සමන්ත විද්‍යාරත්න කොහෙවත් චොකා බයිලා කියවල නැහැ. කියන දේ සාක්කි සහිතව තර්කානුකූලව හදවතට දැනෙන්න කතාකාරනව. එතන තියෙන ගැලරි චූන් එක මොකක්ද?
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    10632881_699875936765868_8449257495401185414_n.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;17095898 said:
    උඹ වගේ සොන්නයෝ ඉල්ලන්නෙ නැද්ද. :dull: එහෙම උනොත් දෙනවා

    ඌ තරම්ම එකෙක් නැති උනත් උබවගේ සොන්නයෙක් ඉල්ලනවා...මොකෝ මනාපයක් දෙනවද?:D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජවිපෙ කතා ශෛලය තීරනය කරන්න ඔබ කවුද?:P සබුද්ධික ජනතාව විතරද ජනතාව? :P ජවිපෙ ඇතුලෙ ඉන්න තරමක් ඉන්නෙ උගත් බුද්ධිමත් නායකයො, ඒ උදවිය සමාජෙ ඉන්න සෑම ස්ථරයක්ම නියෝජනය කරනව. ඒවගෙම සෑම ස්ථරයක් වෙනුවෙන්ම කතාකලයුතුයි. සබුද්ධික තියා මන්දබුද්ධික වුවත් ජනතාවගෙ අවධානය ආකර්ෂනය දිනාගෑනිම අනිවාර්ය කරුනක්. අනික සමන්ත විද්‍යාරත්න කොහෙවත් චොකා බයිලා කියවල නැහැ. කියන දේ සාක්කි සහිතව තර්කානුකූලව හදවතට දැනෙන්න කතාකාරනව. එතන තියෙන ගැලරි චූන් එක මොකක්ද?
    ඔබතුමා සතුව කීබෝඩ් එකක් ඇති නිසා ඇති පදම් තර්ක ගැසිය හැකිය. නමුත් බුද්ධිමත් ජනතාව ජවාපෙ සමග නම් ඔවුන් ජවිපෙන් බලාපොරොත්තුවන්නේ යහපත් ක්‍රියාව සහ තර්කානුකූල බව මිස බෝ මළුවේ බයිලා නොවේ.......
    ඔබ ට ඕනෑම දෙයක් කිව හැකිය. නමුත් ඡන්ද ප්‍රතිඵල ආ විට ඔය සියළු ම තර්ක පුස් වී ඇති බව පෙනෙවි............
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඌ තරම්ම එකෙක් නැති උනත් උබවගේ සොන්නයෙක් ඉල්ලනවා...මොකෝ මනාපයක් දෙනවද?:D:D:D

    මන් වගේ සොන්නයන්ට මනාප දෙන්න මට පිස්සුද බං. :sorry:
    දැන් බලපං උඹ වගේ සොන්නයන්ට ඡන්දෙ තියා පුක දෙන්නවත් වටින්නෙ නෑ :dull: