කියන කොට, කතා කරන කොට කටේ කමසෙයියාවක් තියෙන්න ඕන විශේෂයෙන් උගත් සහ බුද්ධිමත් කෙනෙක් නම්. ගැලරියට චූන් කතා වලින් වැඩක් නෑ. සමන්ත සහෝදරයා ගේ එහෙම චූන් කතා වැඩියි. ඒකයි මම කිව්වේ ඔහු පාෂල් ජෝකර් කෙනෙක් (පාෂල් කියන්නේ කොටසක්, නැත්තං අර්ධව කියන එක) කියලා............
අනික ජවිපෙ වගේ තියන මහා දේශපාලන ධාරාවෙන් විකල්පව පෙනෙන ධාරාවකට ගැලරි චූන් කතා අවශ්‍ය නෑ. ඔවුන් ඇමතිය යුත්තේ සබුධික ජනතාවට.........
ඔබතුමා සතුව කීබෝඩ් එකක් ඇති නිසා ඇති පදම් තර්ක ගැසිය හැකිය. නමුත් බුද්ධිමත් ජනතාව ජවාපෙ සමග නම් ඔවුන් ජවිපෙන් බලාපොරොත්තුවන්නේ යහපත් ක්‍රියාව සහ තර්කානුකූල බව මිස බෝ මළුවේ බයිලා නොවේ.......
ඔබ ට ඕනෑම දෙයක් කිව හැකිය. නමුත් ඡන්ද ප්‍රතිඵල ආ විට ඔය සියළු ම තර්ක පුස් වී ඇති බව පෙනෙවි............
එළකිරියේ හැමදාම මත විචාර තියෙනවා චන්දයක් ලන්වුනාම. චන්දෙන් පස්සේ කට්ටිය වලිගෙ නගුට ගහගෙන ඉන්නවා (ඊටපස්සේ චන්දෙ දීපු ජනතාවට පලු යන්න බනිනවා මොලේ නැති හරක් කියල). මොකද ලංකාවේ ජීවත්වන මිනිස්සුන්ගේ ජනමතය එළකිරියේ ඉන්න කිහිපදෙනාගේන් නිරුපනය වන මතයට වඩා වෙනස්. මෙතන තියෙන්නේ විකුර්ති මතයක්. සමහරවෙලාවට කිහිප දෙනෙක් එක්වෙලා පක්ෂයකට ගෙනියන දැවැන්ත ප්‍රචාරයක්. අකමැත්තෙන් වුනත් එක පිළිගන්න වෙනවා. ඕක තමයි යථාර්තය.


ශි ලංකා කාරයයි අපෙ විකියායි ෆෙක් හද හද ඔය විකුර්තිය ඇති කරලා තියෙන්නෙ



Elakiri Members: 502,809
Voters: 135
0.02%



rate mathaya thiya meke mathewath thiranaya karanna baneකියන දේ කියන්න මට ෆේක් ඕනි නැහැ බොල ඔටුවෝ .....ශි ලංකා කාරයයි අපෙ විකියායි ෆෙක් හද හද ඔය විකුර්තිය ඇති කරලා තියෙන්නෙ
![]()
)සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාෂල් ජෝකර් කෙනෙක්.......
නමුත් මේ පාර මහජන විරෝධය පෙන්වීමට ජවිපෙ වෙත වැඩි ඡන්ද ගණනක්/වැඩි මන්ත්‍රී ධූර ගනනක් ලබා දිය යුතු යයි මම සිතනවා...........


මොකා ආවත් අපිට නම් යහපතක් වෙන්නෙ නෑ බං..
bump

ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා![]()
![]()
24 12.44% හරීන් ප්‍රනාන්දු මැතිතුමා![]()
![]()
![]()
109 56.48% සමන්ත විද්‍යාරත්න මැතිතුමා![]()
![]()
![]()
54![]()
මේ ප්‍රතිඵලයට අනුව නම් අනිවා ශශින්ද්‍ර දිනනවා...![]()
unp jvp ponzla fake account walin vote dala
internet eke chanda jvp unp ponzla dinnata uve minissu dannawa aththatama uvata wada karanne garu shashinda rajapaksha mathi thumanan kiyala

