ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Mama nam hithanne Results mehema wei wage.

    .......................UPFA.... UNP.... JVP... DP
    Monaragala ..... 8 ......... 4 ........ 1...... 1
    Badulla ............ 8.......... 7 ........2....... 1

    :rolleyes: :rolleyes: :rolleyes:
    Government ekata majority eka ne wage tikak
    Mokada hithanne?
    :yes: :yes: :yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගඟුල;17096867 said:

    • බෝ මළුවේ බයිලා මොනවද බං?
    • උඹ කියන කතා,රට වටකර බැන්දත් කට වටකර බඳින්න බැරි කට වගේ ආතල් දෙන්න හදපු කොටස් වලින් විතරක් කථිකයෙක් ගැන තීරණ ගන්න එපා මචං
    • සබුද්ධික ජනතාව ඕව බලල තීරණ වලට එළඹෙන්නේ නෑ
    • සම්පුර්ණ කතාවක්, නැත්නම් රුපවාහිනී විවාදයක් බලල එතනදියි ප්‍රවෘත්ති වල පෙන්වන උපුටා ගැනීම් වලයි වෙනස බලපන්
    • හරීන් තැන තැන අපිට බයේ එන්නෙ නෑ කිව්වට සමන්ත සහෝදරයගෙ තර්ක කිරීමේදි උත්තර නැතිව යන නිසා තමයි තවමත් හිටපු මහා ඇමති තුමා ප්‍රසිද්ද විවාදයකට එන්නෙ නැත්තේ
    • කතා ශෛලිය වෙනස්‌ වුන පලියට ජෝකර් කෙනෙක් වෙන්නෙ නෑ
    • සාමාන්‍ය ජනතාව අමතන්න නම් ඔවුන්ට දැනෙන විදියට එතැනදී ඒක කරන්න ඕනෙ
    • කථිකත්වය එකයි
    • සුදු බණ්ඩල වගේ කුණුහරප කියල ජනතාව වේදිකාව වටේ එකතු කරගන්නවා නෙමෙයිනේ
    එකෙන් ම, ඔබතුමා, ඒන්ජල් හන්ටර් සහ පතිර-නයා කියන දේවල් වලට මම යම් තාක් දුරට එකගයි. නමුත් මම මෙහි දී දකින්නේ ඌව ගැන විතරක් නෙවෙයි.ඊළගට එන අවස්ථාවෙදි වෙනසක් කරන්න හෝ අඩුම තරමේ අපි උඹලව ප්‍රතික්ෂේප කරනව කියන පණිවුඩේ ආණුඩ්වේ ලොන්ත හරක්ට දෙන එක ගැන....... සමන්ත යම් මට්ටමකට සබුද්ධික ව ආමන්ත්‍රණයක් කරන්න ඕන බුද්ධිමත් කොටසට. කුට්ටං වචන, ත්‍රිල් වාදී කතා වෙනුවට සබුද්ධික ආමන්ත්‍රණයක්.........ඒකට ඔහු ගේ කතා ශෛලිය වෙනස් කර ගන්න වෙනව නැත්තං ඔහු තවත් විමල් වීරවංශ කෙනෙක් වෙනවා.......
    සාමාන්‍ය ජනතාව, (ඔව් ඔව් උන් ටික තමා) ඕව අහල හැදෙනව නං යූඑන්පී ජෝකර්ලා කියන දේවල් අහල මේ වෙන කොට ආණුඩුව පෙරලලා හුගක් කල්.......

    මේ වෙලාවෙදි මම කතා කරන්නේ මගේ මතය ජයග්‍රහණය කරවන්න ඕන කියන චේතනාවෙන් නෙවෙයි. මේ ක්‍රමය වෙනස් කල යුතුයි කියන චේතනාවෙන්. ඒකට මම මගේ පෞද්ගලික එදිරිවාදිකරුවන් වුවත් හරි දේ නම් වහරන්නේ, එකග වෙනවා. මේ ක්‍රමයයි දේශපාලනයේ දීත් අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක වෙන එක නම් හීනයක්.......ඒක හීනයක් වෙනකං, සන්ධාන් දිනුම්........අපි පරාදයි.......
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    sasheePIC.jpg

    meya monada kiwwe... monada kare..monaragala janadipathi me dawas tike meyata chanda hinga kanawa..koo weda karanam monaragala twn eke..wellawaya town eke kodiyakwath..meya badullata karapu deyak ne..adu gane badulle meeting ekak wat thibbe ne...meya maha emathi wela iddi samanya minissunta meet wennawath be..wena maha emathila pradeshiya sabha manthirinlage meetings gannawa palath sabhawe..meya ekakata ehema ewith ne...danno danithi meyage keruwawa...nama agata passa keela tyana nisa mona hari horata hari goda yayi..
     
    • Like
    Reactions: Roxxx

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    24 12.44% හරීන් ප්‍රනාන්දු මැතිතුමා
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    109 56.48% සමන්ත විද්‍යාරත්න මැතිතුමා
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    54

    මේ ප්‍රතිඵලයට අනුව නම් අනිවා ශශින්ද්‍ර දිනනවා... :lol:

    සිරාවට EK එකේ මෙච්චර ඉන්නවනම් (fakeනොවන) ඇත්ත චන්දෙ ඔය පින් බතා දිනනව :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    meya monada kiwwe... monada kare..monaragala janadipathi me dawas tike meyata chanda hinga kanawa..koo weda karanam monaragala twn eke..wellawaya town eke kodiyakwath..meya badullata karapu deyak ne..adu gane badulle meeting ekak wat thibbe ne...meya maha emathi wela iddi samanya minissunta meet wennawath be..wena maha emathila pradeshiya sabha manthirinlage meetings gannawa palath sabhawe..meya ekakata ehema ewith ne...danno danithi meyage keruwawa...nama agata passa keela tyana nisa mona hari horata hari goda yayi..
    mu illanne monaragalin :dull: ethakota badullata chande illanne enne mokatda?

    uba kiyana anith katha aththa :yes:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Mama nam hithanne Results mehema wei wage.

    .......................UPFA.... UNP.... JVP... DP
    Monaragala ..... 8 ......... 4 ........ 1...... 1
    Badulla ............ 8.......... 7 ........2....... 1

    :rolleyes: :rolleyes: :rolleyes:
    Government ekata majority eka ne wage tikak
    Mokada hithanne?
    :yes: :yes: :yes:

    ඔහොමවුනොත් පලාත් සභාව වැටෙනව.:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එකෙන් ම, ඔබතුමා, ඒන්ජල් හන්ටර් සහ පතිර-නයා කියන දේවල් වලට මම යම් තාක් දුරට එකගයි. නමුත් මම මෙහි දී දකින්නේ ඌව ගැන විතරක් නෙවෙයි.ඊළගට එන අවස්ථාවෙදි වෙනසක් කරන්න හෝ අඩුම තරමේ අපි උඹලව ප්‍රතික්ෂේප කරනව කියන පණිවුඩේ ආණුඩ්වේ ලොන්ත හරක්ට දෙන එක ගැන....... සමන්ත යම් මට්ටමකට සබුද්ධික ව ආමන්ත්‍රණයක් කරන්න ඕන බුද්ධිමත් කොටසට. කුට්ටං වචන, ත්‍රිල් වාදී කතා වෙනුවට සබුද්ධික ආමන්ත්‍රණයක්.........ඒකට ඔහු ගේ කතා ශෛලිය වෙනස් කර ගන්න වෙනව නැත්තං ඔහු තවත් විමල් වීරවංශ කෙනෙක් වෙනවා.......
    සාමාන්‍ය ජනතාව, (ඔව් ඔව් උන් ටික තමා) ඕව අහල හැදෙනව නං යූඑන්පී ජෝකර්ලා කියන දේවල් අහල මේ වෙන කොට ආණුඩුව පෙරලලා හුගක් කල්.......

    මේ වෙලාවෙදි මම කතා කරන්නේ මගේ මතය ජයග්‍රහණය කරවන්න ඕන කියන චේතනාවෙන් නෙවෙයි. මේ ක්‍රමය වෙනස් කල යුතුයි කියන චේතනාවෙන්. ඒකට මම මගේ පෞද්ගලික එදිරිවාදිකරුවන් වුවත් හරි දේ නම් වහරන්නේ, එකග වෙනවා. මේ ක්‍රමයයි දේශපාලනයේ දීත් අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක වෙන එක නම් හීනයක්.......ඒක හීනයක් වෙනකං, සන්ධාන් දිනුම්........අපි පරාදයි.......

    කවුද ඔය කියන බුද්ධිමත් කොටස? අපිටත් දැනගන්න විග්‍රහ කරමු බලන්න :rofl::rofl:

    බුද්ධිමත් මිනිස්සුන්ට මොන විදියෙ කතාවකින් වුනත් ඒ කතාව ඇතුලෙ තියෙන අර්ථය විග්‍රහ කරගන්න පුලුවන් වෙන්න ඕන. එහෙම බැරි මිනිස්සුන්ට අටුවා ටීකා ටිප්පනි දොඩවල වැඩක් නැහැ.:P

    විමල් වීරවන්ශයි. සමන්තයි එකට තිව්වෙ කොහොමද? :angry:ආපහු ගිහින් සමන්ත ඉන්න වාද විවාද වැඩසටහන් බලල එන්න:rofl:
     
    • Like
    Reactions: sanddun

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Mama nam hithanne Results mehema wei wage.

    .......................UPFA.... UNP.... JVP... DP
    Monaragala ..... 8 ......... 4 ........ 1...... 1
    Badulla ............ 8.......... 7 ........2....... 1

    :rolleyes: :rolleyes: :rolleyes:
    Government ekata majority eka ne wage tikak
    Mokada hithanne?
    :yes: :yes: :yes:

    Denata thiyena widiyata nam me wage thama...
    UPFA ekata mita wada adu unoth baduma thamae ethin...

    :rofl: :rofl: :rofl: :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    66625_feerereref1.jpg

    ඉතිහාසයේ හොණ්ඩර ගණනට තිබූ ආදරය අද ග්‍රෑම් ගණනක්වත් හොයාගන්න බෑ - සමන්ත විද්‍යාරත්න (ජවිපෙ)

    ‘අද අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ කණ්ඩායමේ ගුරුවරු හත්දෙනෙක් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ ඔක්කොම දොළහක් ඉන්නවා. කාගේවත් දේවල් කඩා වඩා ගත්තේ නැති විනයගරුක කණ්ඩායමක් අපි අපේක්ෂකයෝ හැටියට දාලා තියෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක ඌව මහ ඇමැති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා බදුල්‍ලේදී පැවැති ජනහමුවකදී පැවසීය.
    සමන්ත විද්‍යාරත්න මහතා තවදුරටත් මෙසේ පැවසීය.

    ‘ඉතිහාසයේ අපේ රටේ ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය තිබුණා. ඒවා හොණ්ඩර ගාණට තිබුණේ. අද ග්‍රෑම් ගාණක්වත් හොයාගන්න බෑ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න, රෝහල් පෞද්ගලික කරන්න පුළුවන්. ඒත් ආදරය, කරුණාව ආනයනය කරන්න බෑ. සමගිය කොහේ හරි ෆැක්ට්‍රියක නිෂ්පාදනය කරන්න බෑ.
    ඔබට ආසාවක් නැද්ද මීට වඩා මනුස්සකමින් පිරුණු සොඳුරු රටක් හදන්න. සමගිය පිරුණු රටක් හදන්න. ඒකට අවශ්‍යයි බුද්ධිමත් පාලනයක්. යහපත් ආර්ථික රටාවක් අවශ්‍යයි. ඕනෑම යහපත් රටක අඩිතාලම වෙන්නේ යහපත් ආර්ථික රටාව.

    ඉස්සර අපේ රටේ කෘෂි ආර්ථිකයක් තිබුණා. වැවයි, දාගැබයි සංකල්පය තිබුණා. වෙල්ලස්සක් තිබුණා. රජරටක් තිබුණා. වැව් 30,000ක් තිබුණා. මෙය සමගිසම්පන්න දේශයක් වී පැවැතියා. සමගිය, සංස්කෘතිය රැඳී තිබුණ කෘෂි ආර්ථික පදනම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවෙලා බින්දා.

    දැන් තියෙන තත්ත්වය තමයි සංචාරක ව්‍යාපාරය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් හදන්න ඕනෑ කියන එක. සංචාරකයෝ ඇවිත් මොකද කරන්නේ? දුම්රිය‍පොළෙන් බැහැලා දුන්හිඳ, බෝගොඩ බලලා යන්නේ දුප්පත් සංචාරකයෝ. සල්ලි තියෙන සංචාරකයෝ මොනවාද කරන්නේ?

    වැඩකරන දහඩිය හෙළන මිනිහා, හැමදාම වෙහෙසන මිනිහා දුප්පත්වෙලා. වැඩ නොකරන, ඒ.සී. කාමරයේ ඉන්න මිනිහා ධනපතියෙක් වන්නේ කෙසේද? ඒ සූත්තරේ මට කියලා දෙනවද? ඕකට තමයි සූරාකෑම කියන්නේ. සුපිරි ධනවතුන් තව තව ධනය තරකර ගනිද්දී දුප්පතා තවත් දුප්පත් වෙනවා.’