ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බලපන්කො සම්මේලනයදි මොකො වෙන්නෙ කියල :cool::cool:

    නායක කම් වැඩක් නෑ සඡිත් රනිල් එකම වේදිකාවකට එන එකම මේ ඡන්දේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුලුව්න්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අලුතින් හදන නායක ලයිස්තුව මෙහෙමලු

    නියොජ්ය නායක 1- සජිත්
    නියොජ්ය නායක 2- රවි
    උප නායක- තිස්ස
    නායකත්ව මන්ඩයේ නායක -කරු
    වැඩ බලන නායක - කියල තව එකෙක්ව පත් කරනවලු

    ජාතික නායක- රනිල්

    මුන්ට පිස්සුද :confused::confused::confused:

    appula wadi unama batha ros wenawane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නායක කම් වැඩක් නෑ සඡිත් රනිල් එකම වේදිකාවකට එන එකම මේ ඡන්දේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුලුව්න්.
    එයි නියොජ්නායක කම දුන්නොත් නම්, ඌන් දෙන්නෙ එකට වේදිකාවට නගිද්දි,මන්ගල සමරවීර ආන්ඩුවෙ වේදිකාවට එහෙම නැග්ගොත් ඔන්න අපි නැ.:cool::cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Erozan ta abyanthara rahas aranchi marga thiyenawane... :yes:
    :P
    එයි නියොජ්නායක කම දුන්නොත් නම්, ඌන් දෙන්නෙ එකට වේදිකාවට නගිද්දි,මන්ගල සමරවීර ආන්ඩුවෙ වේදිකාවට එහෙම නැග්ගොත් ඔන්න අපි නැ.:cool::cool:

    බලමුකෝ බලමුකෝ :rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පක්ශෙ ඉහල නායකයො එලිපිට, නායක කමට කුලල් කාගනිද්දි , හරින් දිනයි ලොල් තමා.:P:P
    මම කියනවට බදුල්ලෙ මැතිවරණ සිතියම දිගඇරල බලපන්.. ගියපාර ආණ්ඩුව බදුල්ල දිනුවෙ යුද්ධෙ දිනපු නිසා, නැත්නම් හැමදාම බදුල්ල යූඇන්පීයට යන්නෙ.:P

    යූඇන්පීය හොඳයි කියනව නෙමෙයි. ඒත් ඇත්ත මේකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියනවට බදුල්ලෙ මැතිවරණ සිතියම දිගඇරල බලපන්.. ගියපාර ආණ්ඩුව බදුල්ල දිනුවෙ යුද්ධෙ දිනපු නිසා, නැත්නම් හැමදාම බදුල්ල යූඇන්පීයට යන්නෙ.:P

    යූඇන්පීය හොඳයි කියනව නෙමෙයි. ඒත් ඇත්ත මේකයි.
    මේපාරත් යුද්දෙ දිනපු ආන්ඩුවම තමා චන්දෙ ඉල්ලන්නෙ,:D:D
    අපි බලමු 21 වෙන්නෙ මොකො කියල :cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නායක කම් වැඩක් නෑ සඡිත් රනිල් එකම වේදිකාවකට එන එකම මේ ඡන්දේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුලුව්න්.
    සජිත්ගෙ බල තන්හාව වැඩියි. වෙන මිනිස්සු වැඩකරලා නම්බු තාන්න මාන්න ඉල්ලනකොට සජින් වැඩකරන්න තාන්න මාන්න ඉල්ලනව. කප්පම් ඉල්ලනව.:dull:

    රනිලුත් එමමයි :P

    අනික සජිත්ගෙ වයිෆ් හොර සල්ලි තියාගෙන ඉඳලා අහුවූනා නිතිය ක්‍රියාත්මක වුනාද? යූඇන්පී මන්ත්‍රීලගෙ දුවල පුතාල ඇමතිලට කියල රස්සාවලට දාගන්නව. ආන්ඩුවෙ කොන්ත්‍රාත් බාර අරගෙන කරනව. එකට කනව බොනව,, ක්ලබ් යනව,එහෙම ගත්තම යූඇන්පීය නිකන්ම නිකන් සන්ධානෙ බ්‍රාන්ච් එකක් විතරයි.:rofl:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එයි නියොජ්නායක කම දුන්නොත් නම්, ඌන් දෙන්නෙ එකට වේදිකාවට නගිද්දි,මන්ගල සමරවීර ආන්ඩුවෙ වේදිකාවට එහෙම නැග්ගොත් ඔන්න අපි නැ.:cool::cool:
    මන්ගල ආන්ඩුවෙ තියාගන්න කීයක් ඕනද?:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සජිත්ගෙ බල තන්හාව වැඩියි. වෙන මිනිස්සු වැඩකරලා නම්බු තාන්න මාන්න ඉල්ලනකොට සජින් වැඩකරන්න තාන්න මාන්න ඉල්ලනව. කප්පම් ඉල්ලනව.:dull:

    රනිලුත් එමමයි :P

    අනික සජිත්ගෙ වයිෆ් හොර සල්ලි තියාගෙන ඉඳලා අහුවූනා නිතිය ක්‍රියාත්මක වුනාද? යූඇන්පීය නිකන්ම නිකන් සන්ධානෙ බ්‍රාන්ච් එකක් විතරයි.:rofl:

    ඔව් බන් ඔය වගේ පටු විදියට හිතනවනම් සේනානායකල යාවඡිව නායකයෝ වෙන්න ඔනේ.ඔය රුක්මන් සේනානායකලා එහෙම සද්ද නැතිව ඉන‍්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔව් බන් ඔය වගේ පටු විදියට හිතනවනම් සේනානායකල යාවඡිව නායකයෝ වෙන්න ඔනේ.ඔය රුක්මන් සේනානායකලා එහෙම සද්ද නැතිව ඉන‍්නේ.
    රුක්මන් සේනානායක ඩී එස් සේනානායක පරම්පරාවෙ උදවියද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේපාරත් යුද්දෙ දිනපු ආන්ඩුවම තමා චන්දෙ ඉල්ලන්නෙ,:D:D
    අපි බලමු 21 වෙන්නෙ මොකො කියල :cool:
    යුද්ධෙ දිනුව නිසා හැමදාටම රට සින්නක්කරේට ලියල දෙන්න ඕනද? චර්චිල් වගේ මිනිස්සුත් චන්ද පැරදිලා ගෙදරගියානම් මහින්ද කවුද?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්ධෙ දිනුව නිසා හැමදාටම රට සින්නක්කරේට ලියල දෙන්න ඕනද? චර්චිල් වගේ මිනිස්සුත් චන්ද පැරදිලා ගෙදරගියානම් මහින්ද කවුද?:rofl:

    churchill yudde kare nahane... miniha kale rate minissune moral eka hadapu eka... uuwa mahinayata samana karanna epa....
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මනාප කොහොම තිබුනත් මහ ඇමති ශෂීන්ද්‍ර තමයි. වෙන එකෙකුට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. මෙහෙ වෙන දේවල් දන්නෙ මෙහෙ ඉන්න අය විතරයි. හිතාගනිල්ලකෝ... හැබැයි ඡන්ද අඩු වෙනවා. නමුත් අනිව දිනනවා. අද ජනාධිපති ත් බුත්තල. මම නම් අද ඡන්දෙ දැම්මා.

    oya kohe schooleda wada? :oo:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    churchill yudde kare nahane... miniha kale rate minissune moral eka hadapu eka... uuwa mahinayata samana karanna epa....

    ඔන්න ඉතින් ඔයා ගොනාබායි උනානෙ.. :rofl::rofl:
    මට එක තැනක් පෙන්නහන් මහින්ද තුවක්කුවක් අරන් ගිහින් යුද්ධ කරපු ? මහින්ද කියන්නෙ රටේ පාලකය මිසක් හමුදා සෙබලෙක් නෙමෙයි. යුද්දෙ කලේ හමුදාව. මහින්ද දේශපාලනික නායකත්වය දුන්නා. ජවිපෙ හෙල උරුමෙ වගේ කට්ටිය තමයි මිනිස්සුන්ගෙ මොරාල් එක හැදුවෙ. කොටින්ම කිව්වොත් මහින්දගෙ මොරාල් හැදුවෙත් ජෙප්පො :angry::angry:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපි නම් කැපුවත් කොල නෙවෙයි හැබැයි හරින් කියන්නෙ හොද මිනිහෙක් කියන එකනම් දන්නව මිනිහ පර්ලිමෙන්තු මන්ත්‍රි කියල නැ ඔනි මිනිහෙක්ට හම්බ වෙන්න පුලුවන් ජාතියෙ මිනිහෙක් ,මිනිස්සුත් එක්ක කොල්ලො එක්ක තමයි චන්දෙ නැති දවස් වල උනත් ඉන්නෙ

    මම පවුද්ගලිකව ජෙ වි පි ය දිනනවනම් හොදයි කියල හිතනව , එත් ජෙවි පි යට දෙන්නෙ නැති මිනිහෙක්ට කියන්න තියෙන්නෙ හරින් වගෙ එකෙක්ට දෙන්න කියල තමයි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔන්න ඉතින් ඔයා ගොනාබායි උනානෙ.. :rofl::rofl:
    මට එක තැනක් පෙන්නහන් මහින්ද තුවක්කුවක් අරන් ගිහින් යුද්ධ කරපු ? මහින්ද කියන්නෙ රටේ පාලකය මිසක් හමුදා සෙබලෙක් නෙමෙයි. යුද්දෙ කලේ හමුදාව. මහින්ද දේශපාලනික නායකත්වය දුන්නා. ජවිපෙ හෙල උරුමෙ වගේ කට්ටිය තමයි මිනිස්සුන්ගෙ මොරාල් එක හැදුවෙ. කොටින්ම කිව්වොත් මහින්දගෙ මොරාල් හැදුවෙත් ජෙප්පො :angry::angry:
    මේ ආණ්ඩුව යුද්දෙ කරවන්න ඇදගෙන ගියෝ ජෙප්පෝ , ඒ නාවන්න අරන් යන බල්ලා ඇදන් යනවා වගේ ..... රිවස් ගියර් එකමයි ගැහුවේ
    අන්තිමට , යුද්දේ දින්නානේ , කියන එකෙන් දින්නේ , සාටකයන් විඅතරයි ,
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ ආණ්ඩුව යුද්දෙ කරවන්න ඇදගෙන ගියෝ ජෙප්පෝ , ඒ නාවන්න අරන් යන බල්ලා ඇදන් යනවා වගේ ..... රිවස් ගියර් එකමයි ගැහුවේ
    අන්තිමට , යුද්දේ දින්නානේ , කියන එකෙන් දින්නේ , සාටකයන් විඅතරයි ,
    :yes::yes::yes:

    ශ්‍රී ලංකාකාරයොත් මහින්දය ගනන් ගන්නෙ නැතුව ඉදපු කාලෙ ජෙප්පො තමයි උදව් කලේ :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mahinda yudde kare nahane... miniha kale rate minissune moral eka hadapu eka...:rofl::rofl:

    ow ow fonsekata hitila iniha yuddeta giya... game hitap kollo kelinnma army ekata baduna..... pakistanen, cheenen api gana duka hithila weapons dunna..... David Milibandla awith fonsekatane kiwwe yudde karanna epa kiyala.... oya ada unath fonsekatane Geneva walin case eka